Epa Enna Kiyala, H.R. Jothipala, එපා එන්න කියලා
Автор: Nadee Nisansala
Загружено: 2016-11-12
Просмотров: 183411
එපා එන්න කියලා, නිර්මාණය - නදී නිසංසලා,
Epa Enna Kiyala, H.R. Jothipala,
Created by Nadee Nisansala
----------------------------------------------------------------------
එපා එන්න කියලා මොකෝ මැණිකේ කීවේ
සිනා වෙන්න ආවත් ඇඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා
අතේ රන් රුවන් නෑ මැණික් මාළිගා නෑ
අහංකාර කම හෝ උදාරම් හිතක් නෑ
පෙමේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ
මැණිකෙ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
හිතේ දුක නිවා ගන්න ඕනෑ කියාලා
කොහේ හෝ ඔබත් එක්ක එන්නම් කියාලා
එදා ආවෙ හැමදාම එන්නම් කියාලා
මැණිකෙ ඇයි ද කීවේ එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: