Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🔴 යටපත්ව තිබී නැවත මතු වූ ගොතම බුද්ධ කල්පය | මහාප්‍රාඥ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

Автор: Damtharana - දම්තරණ

Загружено: 2025-12-09

Просмотров: 3962

Описание:

🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆

🙏පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ🙏

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.

මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary  
▶️ සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව -    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...  
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" -    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...  
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" -    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...  
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " -    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...  
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" -    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...  
▶️ "ඉච්ච" නිච්ච වීම -    • ⭕ ඉච්ච  නිච්ච වීම | සිරි සද්ධම්ම දේශණාව | ...  
▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම -    • ⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | ම...  
▶️ අක්ඛන සූත්‍ර දේශණාව -    • නිවන් දකින්න හැමෝටම බෑ  | අක්ඛන සූත්‍ර දේශ...  
▶️ බාවනාව යනු කුමක්ද? -    • භාවනාව යනු කුමක්ද | මීවනපලානේ සිරි ධම්මාලං...  

Contact Us On
📩 Email ➡ [email protected]
📲 WhatsApp ➡ https://wa.me/message/JKSCZVJO2PHQM1

🔴 ඔබ ලොව කොතන සිටියත් ඔබට දැන් පහත යෙදවුම් ඔස්සේ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල හැකිය..
පහත යෙදවුම් භාවිතා කර පිවිසෙන්න ↙️

🎧Youtube 📲    / @damtharana  

🎧Facebook 📲   / damtharanapage  

🎧Instagram 📲   / damtharana  

🎧TIktok 📲   / damtharanaofficial  

🎧Youtube Music 📲    • Damtharana Podcast  

🎧Apple Podcast 📲 https://podcasts.apple.com/lk/podcast...

🎧Spotify 📲 https://open.spotify.com/show/6M2C3OL...
🎧Spotify Podcast 📲 https://podcasters.spotify.com/pod/sh...

🎧Amazon Music 📲 https://music.amazon.com/podcasts/f40...

#සිරි_සද්ධර්මය #sirisaddharmaya #ප්‍රත්‍යවේක්ෂාව #බුදුන්_උපන්_ජන්බුද්දීපය #හෙළබිම #ජන්බුද්දීපය #බුදුන්උපන්ජම්බුද්වීපය #හෙළබිමඋපන්ගොතමබුදුන් #හේතුඵල_දහම #trending #youtube #බුද්ධ_බාවනා #ධම්මානුධම්ම_පටිපදාව #අරියමග #මගඵල #මගපල #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #ධම්ම

🔴 යටපත්ව තිබී නැවත මතු වූ ගොතම බුද්ධ කල්පය | මහාප්‍රාඥ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සත්දින විශේෂ අධිට්ඨානමය සත්‍යක්‍රියාවට ඔබත් එකතුවන්න ( 2025 දෙසැම්බර් මස 25 සිට දෙසැම්බර් 31 දක්වා )

සත්දින විශේෂ අධිට්ඨානමය සත්‍යක්‍රියාවට ඔබත් එකතුවන්න ( 2025 දෙසැම්බර් මස 25 සිට දෙසැම්බර් 31 දක්වා )

හෙළබොදු මතය ඛණ්ඩනය කිරීමට බුද්ධ සාසන සභාව පෙරට. #urumaya

හෙළබොදු මතය ඛණ්ඩනය කිරීමට බුද්ධ සාසන සභාව පෙරට. #urumaya

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

බත් පැකට් එකටත් අත්සන් ගන්නවා කියලා නෝන්ඩි දාපු නාමල්ට සමන්ත කියල දෙයි - #parliamentvoice

මහ වැස්සක් ආවේ ඇයි?|ඉදිරියේදී රටට එන මහා විපත?|ආධ්‍යාත්මික නායකයා රට භාරගන්නා දිනය...

මහ වැස්සක් ආවේ ඇයි?|ඉදිරියේදී රටට එන මහා විපත?|ආධ්‍යාත්මික නායකයා රට භාරගන්නා දිනය...

2026 ගැන ටක්කෙටම කිව්ව අනාවැකිය! යක්ඛ ජෝතිෂ්‍යට අනුව 2027 වෙන්න කලින් රටට පාලකයන්ට වෙන්න යන දේ

2026 ගැන ටක්කෙටම කිව්ව අනාවැකිය! යක්ඛ ජෝතිෂ්‍යට අනුව 2027 වෙන්න කලින් රටට පාලකයන්ට වෙන්න යන දේ

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

ගම්භාර දෙවියොත් වදින්න එන ලෝකෙ තියන එකම තැන මෙතැනය..

ගම්භාර දෙවියොත් වදින්න එන ලෝකෙ තියන එකම තැන මෙතැනය..

මීරිගම ධම්මායතනයට පැමිණි හිටපු යුධ හමුදා නිළධාරියා මහඅරහතුන් වහන්සේ ඉදිරියේ සමාව ගනී | Daham Atuvawa

මීරිගම ධම්මායතනයට පැමිණි හිටපු යුධ හමුදා නිළධාරියා මහඅරහතුන් වහන්සේ ඉදිරියේ සමාව ගනී | Daham Atuvawa

Леви назвал преемника Зеленскогоц

Леви назвал преемника Зеленскогоц

අනුස්සති වඩන විට අනේක විද විකාර සිතිවිලි හිතට නැගෙන විට කල යුත්තේ මොනවාද?

අනුස්සති වඩන විට අනේක විද විකාර සිතිවිලි හිතට නැගෙන විට කල යුත්තේ මොනවාද?

කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ | අති පූජනීය සිරිධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ

කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ | අති පූජනීය සිරිධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ

දහම තේරුම් ගැනීමට මාගදී බාසාව භාවිතා කරන ආකාරය දැනගමු #පාලි කියලා බාසාවක් නැත

දහම තේරුම් ගැනීමට මාගදී බාසාව භාවිතා කරන ආකාරය දැනගමු #පාලි කියලා බාසාවක් නැත

🔴චැනල් දෙකේ ලයිසන් කැන්සල් කරනවා.කට හදාගෙන ආවේ ඕක අහගන්නමනේ?බොරු පච නිව්ස් ගහලා මිනිස්සු කුලප්පුකරලා

🔴චැනල් දෙකේ ලයිසන් කැන්සල් කරනවා.කට හදාගෙන ආවේ ඕක අහගන්නමනේ?බොරු පච නිව්ස් ගහලා මිනිස්සු කුලප්පුකරලා

පටලවාගත් හේතුඵල දහම හා කර්මය | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ | Damtharana

පටලවාගත් හේතුඵල දහම හා කර්මය | මහාප්‍රාඥ මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ | Damtharana

තවත් සෙල්ලිපියක් ඇත ඒක කියවන්න තේරෙන්නේ නෑ කීම එයට හේතුව මේ නම

තවත් සෙල්ලිපියක් ඇත ඒක කියවන්න තේරෙන්නේ නෑ කීම එයට හේතුව මේ නම

'හිරු' පොලිසියට ලියුමක් යවයි | පොලිසිය ආයෙත් ආණ්ඩුව නාවයි | Game එක දිනන්නේ කවුද?| Nayana Tharanga

'හිරු' පොලිසියට ලියුමක් යවයි | පොලිසිය ආයෙත් ආණ්ඩුව නාවයි | Game එක දිනන්නේ කවුද?| Nayana Tharanga

උඳුවප් පොහොය 2025 ~ මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~ Siri Saddharmaya

උඳුවප් පොහොය 2025 ~ මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~ Siri Saddharmaya

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

බුද්ධ භාෂිතය විකෘති කළ අචින්තිතම්පි භවති - චින්තිතම්පි විනස්සති

බුද්ධ භාෂිතය විකෘති කළ අචින්තිතම්පි භවති - චින්තිතම්පි විනස්සති

උතුරේ මිනිස්සු මාව ම#රලා දානවා.|ඇප පිට උසාවියෙන් එළියට බැස්ස අර්චුනා රටම හොල්මන් වෙන ප්‍රකාශයක් කරයි

උතුරේ මිනිස්සු මාව ම#රලා දානවා.|ඇප පිට උසාවියෙන් එළියට බැස්ස අර්චුනා රටම හොල්මන් වෙන ප්‍රකාශයක් කරයි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]