Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සත්දින විශේෂ අධිට්ඨානමය සත්‍යක්‍රියාවට ඔබත් එකතුවන්න ( 2025 දෙසැම්බර් මස 25 සිට දෙසැම්බර් 31 දක්වා )

Автор: Damtharana - දම්තරණ

Загружено: 2025-12-25

Просмотров: 573

Описание:

🔴 2025 දෙසැම්බර් මස 25 වන දින දහම් මඟ යන අය වෙත මහා තෙරුන් වහන්සේ විසින් දෙන ලද විශේෂ පණිවිඩය.
🔆 සතර මහා භූත ධාතු කම්පනය නිසා ඇතිවූ ව්‍යවසනයෙන් මිනිසුන්ව මිදී නිදහස් කිරීමට සිදුකරනු ලබන විශේෂ අධිට්ඨානමය සත්‍යක්‍රියාවට ඔබත් එක් වන්න 🙏

🔴දෙසැම්බර් මස 25 වන දින සවස (5.00pm) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා සත් දිනක් සිදුකරන අදිට්ඨානමය සත්‍යක්‍රියාව.

🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆

🙏පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ🙏

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.

මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය -    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන -    • Documentary  
▶️ සං දේශණාව -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය -    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න -    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ -    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ -    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග -    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව -    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...  
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" -    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...  
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" -    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...  
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " -    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...  
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" -    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...  
▶️ "ඉච්ච" නිච්ච වීම -    • ⭕ ඉච්ච  නිච්ච වීම | සිරි සද්ධම්ම දේශණාව | ...  
▶️ බුද්ධ දේශණාවේ පිරි සිද දැකීම -    • ⭕ පිරි සිද දැකීම | සිරි සද්ධම්ම දේශනාව | ම...  
▶️ අක්ඛන සූත්‍ර දේශණාව -    • නිවන් දකින්න හැමෝටම බෑ  | අක්ඛන සූත්‍ර දේශ...  
▶️ බාවනාව යනු කුමක්ද? -    • භාවනාව යනු කුමක්ද | මීවනපලානේ සිරි ධම්මාලං...  

Contact Us On
📩 Email ➡ [email protected]
📲 WhatsApp ➡ https://wa.me/message/JKSCZVJO2PHQM1

🔴 ඔබ ලොව කොතන සිටියත් ඔබට දැන් පහත යෙදවුම් ඔස්සේ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල හැකිය..
පහත යෙදවුම් භාවිතා කර පිවිසෙන්න ↙️

🎧Youtube 📲    / @damtharana  

🎧Facebook 📲   / damtharanapage  

🎧Instagram 📲   / damtharana  

🎧TIktok 📲   / damtharanaofficial  

🎧Youtube Music 📲    • Damtharana Podcast  

🎧Apple Podcast 📲 https://podcasts.apple.com/lk/podcast...

🎧Spotify 📲 https://open.spotify.com/show/6M2C3OL...
🎧Spotify Podcast 📲 https://podcasters.spotify.com/pod/sh...

🎧Amazon Music 📲 https://music.amazon.com/podcasts/f40...

#සිරි_සද්ධර්මය #sirisaddharmaya #සිතපිරිසිදුකරගැනීම #බුදුන්_උපන්_ජන්බුද්දීපය #හෙළබිම #ජන්බුද්දීපය #බුදුන්උපන්ජම්බුද්වීපය #හෙළබිමඋපන්ගොතමබුදුන් #හේතුඵල_දහම #trending #youtube #බුද්ධ_බාවනා #ධම්මානුධම්ම_පටිපදාව #අරියමග #මගඵල #මගපල #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #ධම්ම

සත්දින විශේෂ අධිට්ඨානමය සත්‍යක්‍රියාවට ඔබත් එකතුවන්න ( 2025 දෙසැම්බර් මස 25 සිට දෙසැම්බර් 31 දක්වා )

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kotu (කොටු) | Episode 34 | 25th December 2025 | Sirasa TV

Kotu (කොටු) | Episode 34 | 25th December 2025 | Sirasa TV

අනුරට බොරු කේන්දර හදන ජෝතිෂ්‍ය කාරයෝ - තොටවත්ත Live 🔴

අනුරට බොරු කේන්දර හදන ජෝතිෂ්‍ය කාරයෝ - තොටවත්ත Live 🔴

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 425 | 2025-12-25 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 425 | 2025-12-25 | Hiru TV

Что увидел Мессинг в 2026 году? Пророчество раскрыто

Что увидел Мессинг в 2026 году? Пророчество раскрыто

🔴 මානසික රෝගවලට ස්ථිර විසදුමක් | ආචාර්ය ගයනි  රණසිංහ මහත්මිය

🔴 මානසික රෝගවලට ස්ථිර විසදුමක් | ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

Visekari (විසේකාරී) | Episode 306 - (2025-12-25) | ITN

Visekari (විසේකාරී) | Episode 306 - (2025-12-25) | ITN

Jahuta (ජහුටා) | Episode 94 | 25th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 94 | 25th December 2025 | Swarnavahini

СКОРО МИР РАЗДЕЛЯТ НА ЭЛИТУ И ОСТАЛЬНЫХ: ЧТО НАС ЖДЁТ В БУДУЩЕМ — ПРОГНОЗ ТАТЬЯНЫ ЧЕРНИГОВСКОЙ

СКОРО МИР РАЗДЕЛЯТ НА ЭЛИТУ И ОСТАЛЬНЫХ: ЧТО НАС ЖДЁТ В БУДУЩЕМ — ПРОГНОЗ ТАТЬЯНЫ ЧЕРНИГОВСКОЙ

Maayavi (මායාවී) | Episode 337 | 25th December 2025 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 337 | 25th December 2025 | Sirasa TV

🔴 ඔබේ සිත කිළිටු කරන අහක යන කුණු | මහා ප්‍රාඥ්‍ය  මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ

🔴 ඔබේ සිත කිළිටු කරන අහක යන කුණු | මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ

ආණ්ඩුවේ පැත්ත ගත්ත විපක්ෂ මන්ත්‍රී කිව්ව සුපිරි කතාව මෙන්න

ආණ්ඩුවේ පැත්ත ගත්ත විපක්ෂ මන්ත්‍රී කිව්ව සුපිරි කතාව මෙන්න

🔴 යටපත්ව තිබී නැවත මතු වූ ගොතම බුද්ධ කල්පය | මහාප්‍රාඥ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

🔴 යටපත්ව තිබී නැවත මතු වූ ගොතම බුද්ධ කල්පය | මහාප්‍රාඥ්‍ය මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

ඇමති වසන්තව පුටුවෙන් නැගිට්ටවෙයි

ඇමති වසන්තව පුටුවෙන් නැගිට්ටවෙයි

EP 90 | 🔴 උඳුවප් පොහොය | සජීවී ධම්ම දේශණාව හා ධම්ම සාකච්ඡාව 2025

EP 90 | 🔴 උඳුවප් පොහොය | සජීවී ධම්ම දේශණාව හා ධම්ම සාකච්ඡාව 2025

Эти 5 продуктов спасут от саркопении и инсулинорезистентности!

Эти 5 продуктов спасут от саркопении и инсулинорезистентности!

Плейстоцен: Комета убийца и 7 человеческих видов на Земле

Плейстоцен: Комета убийца и 7 человеческих видов на Земле

Прорыв в ДНК: армяне — не те, кем мы их считали.

Прорыв в ДНК: армяне — не те, кем мы их считали.

Что скрывает ДНК индейцев? 2% изменили всё

Что скрывает ДНК индейцев? 2% изменили всё

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]