Pasan Liyanage Feat.Tharuka Gunarathne - Ale Numbe | Lyric by Yashodhara Embogama
Автор: Redfox Records
Загружено: 2022-01-05
Просмотров: 15167
Steam/Download -
https://music.apple.com/lk/album/ale-... https://www.artistcamp.com/SmartLinks...
Pasan Liyanage Feat.Tharuka Gunarathne - Ale Numbe ආලේ නුඹේ | Lyirc by Yashodhara Embogama
Artiste - Tharuka Gunarathne
Music - Pasan Liyanage
Lyrics - Dr.Yashodhara Embogama
Guitars - Heshan Joshep
Video - Rivinu Amanda
Mixing & Mastering - Mixed @ Redfox Studios
Recorder by Lucky and Rihan @ Redfox
#ආලේනුඹේ #pasanliyanage #tharukagunarathne
රූ ඡායා… නෙතඟේ රන්දා
සිතඟේ සිත්තම් පා…
නිල් දෑසේ… කැල්මන් සේනා
සේයා මිහිරක් දෝ...
ලං වූ දා... සිහිළේ මා
සුව ගේනා... සිහිනේ මා
ලං වූ දා... සිහිනේ මා...
සුව ගේනා... සිහිළේ මා…
ආලේ නුඹේ… පැතු දා මහදේ…
සිතු සේ… නිබඳේ... රැඳුනේ…
ආලේ නුඹේ... පැතු දා මහදේ..
සිතු දේ… නිබඳේ... රැඳුනේ…
හද ඇඳුනා… සුව දැනුනා...
නුඹ දුටු දා… පහසේ මා…
දැවටුණු දා… මුදු පෙමිනා...
අනුරාගිනී … පෑ පහසිනී…
රූපාසිරී… මැවූ දෑසිනී…
පැහැසාරිණී… මන බන්ධනී…
ප්‍රේමේ රස දී…
සිත් සා බැඳී දෑඟිලි වෙළී...
ළයෙහී රැදි...
ආලේ නුඹේ... පැතු දා මහදේ..
සිතු සේ… නිබදේ... රැඳුනේ…
ආලේ නුඹේ... පැතු දා මහදේ…
සිතු දේ… නිබඳේ… රැඳුනේ…
රුදු වේදනා… සුසුමන් පවා…
සර සේ රිදුම් දී…
සමු දී... වෙන් වී...
හැර ගිය දා... සිහිනෙක මා...
තනි කළ දා... සිත් හඬවා…
කඳුලක මා… නැහැවුවා
නුඹ රූ සදා...
දෙනුවන් තෙමී... සුසුමන් දැවී...
සිත් පාරවා...
ආලේ නුඹේ... පැතු දා මහදේ…
සිතු සේ… නිබඳේ... රැඳුනේ…
ආලේ නුඹේ... පැතු දා මහදේ..
සිතු දේ… නිබඳේ... රැඳුනේ…
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: