Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Man Diha Dan Balanawado Karaoke (Without Voice) මන් දිහා දැන් බලනවාදෝ කැරෝකේ

Автор: Honeybirds Music Entertainment

Загружено: 2024-11-24

Просмотров: 646

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Sadisi Vidya Abimani
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Sadisi Vidya Abimani
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Hindi Melody

🔴Man Diha Dan Balanawado Original Song
   • man diha dan balanawado #$ thumse milna :s...  

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මන් දිහා දැන් බලනවාදෝ
මවාලා හසරැල් මුවේ
නින්ද නෑ දැන් දන්නවාදෝ
ඔයා එයි සිහිනේ වෙලා
මා දමා ඇයි ගියේ
ඒ දිනේ ඒ ලෙසින් තරහවී
මවාලා කඳුළැල් නෙතේ
මන් දිහා දැන් බලනවාදෝ
මවාලා හසරැල් මුවේ
මා දමා ඇයි ගියේ
ඒ දිනේ ඒ ලෙසින් තරහවී
තබාලා කඳුළැල් නෙතේ
නින්ද නෑ දැන් දන්නවාදෝ
ඔයා එයි සිහිනේ වෙලා

ආයේ මාගේ වේවිනම්
සෙනෙහේ පුදමී හදවතින්
සංසාරේ මා ලඟින්
ඉන්නවාදෝ ඔබ ඉතින්
ඉන්නවාදෝ ඔබ ඉතින්
මා දමා ඇයි ගියේ
ඒ දිනේ ඒ ලෙසින් තරහවී
තබාලා කඳුළැල් නෙතේ
පෙම් සිනා දැන් නගනවාදෝ
සදාලා පෙම් මාළිගා

දෑතේ දැවටීලා ඉතින්
ෙෙදයිවේ ලියවීලා ඇති ලෙසින්
සංසාරේ මාවතේ
යමුද දැන් ආදරෙන්
යමුද දැන් ආදරෙන්
මා දමා ඇයි ගියේ
ඒ දිනේ ඒ ලෙසින් තරහවී
තබාලා කඳුළැල් නෙතේ
මන් දිහා දැන් බලනවාදෝ
මවාලා හසරැල් මුවේ
නින්ද නෑ දැන් දන්නවාදෝ
ඔයා එයි සිහිනේ වෙලා

Man Diha Dan Balanawado Karaoke (Without Voice) මන් දිහා දැන් බලනවාදෝ  කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

sayuren etherata Karaoke (Without Voice) සයුරෙන් එතෙරට කැරෝකේ

Susuma Wee Mage Karaoke - Athula Sri Gamage

man diha dan balanawado #$ thumse milna :sinhala lyrics song with Artist sadisiVidya abimani..❤

මං බොළඳ වියේ Live Band Karaoke

මං බොළඳ වියේ Live Band Karaoke

Pehla Nasha Pehla Khumar Karaoke (Without Voice) පෙහෙලා නශා පෙහෙලා ඛුමාර් කැරෝකේ

Dedunne Pata Patin Karaoke with Lyrics (Without Voice)

Unity Band - Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) | KARAOKE

Visirunu Mal Pethi Without Voice Track | විසිරුණු මල්පෙති කැරෝකි | Artist - Athula Adikari

kelum hettiarachchi -Update

kelum hettiarachchi -Update

Piya Tu Ab To Aaja Karaoke (Without Voice) පියා තූ අබ් තො ආජා කැරෝකේ

Kawuruda Pawee Karaoke (Without Voice) කවුරුද පාවී පාවී කැරෝකේ

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

Iwan Paulusha - Apsara De Silva Karoke Without Voice

Ahinsaka Mage  Karaoke with Lyrics [ Thushara Jeewantha Karaoke ]

Sithin Witharak Karaoke (without voice) සිතින් විතරක්

වචනෙන් වත් කියන්න බැරි තරම් වටින මැරෙන්නට කලින් අහන්න ඕන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi

me loka thale surakina karaoke (without voice) මේ ලෝක තලේ සුරකින

Man Ahannenam Na Raththarane Karaoke Without Voice Lakshman Hewavitharana Karoke

Mata oyawa mathak wenawa karaoke (without voice ) මට ඔයාව මතක් වෙනවා | @Handun karaoke lk

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]