Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උසස් පෙළ | ඉතිහාසය | රජරට වාරිතාක්ෂණය ඒ් හා බැඳුණු තාක්ෂණය || Advance Level History Sinhala Medium

Автор: Sameera Widanagedara Education

Загружено: 2020-05-05

Просмотров: 10702

Описание:

මගේ ආදරණීය දරුවෝ, අපි ඔන්න අලුත් වැඩක් පටන් ගත්තා. දැන් අපි අපේ දැනුම වැඩි කරගන්න පුලුවන් එවාගේම බෙදා ගන්නත් පුලුවන් විදියේ පන්තියක් පටන් අරගෙන තියෙන්නේ. පන්තියක් කිවුවට පන්තියක් ම නෙවෙයි. ඒ ක දැනුම හුවමාරු කරගන්න පුලුවන් මධ්‍යස්ථානයක් කිවුවොත් හරියට හරි. ඇත්තටම කිවුවොත් ඒක චැට් එකක්. ඉතින් ඔයාල කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. මම හැමදාම විභාගෙට අහන්න පුලුවන් කියලා හිතෙන් පුශ්ණ හා ඒවාට උත්තර ලියන විදියත් කියලා දෙනවා. ඒත් එක්කම ඔයාලට අමාරු, නොතේරෙන තැන් තියෙනවානම් මගෙන් අහන්නත් පුලුවන් ඒවාටත් මම උත්තර දෙනවා. එතකොට ඔයාට ඔයා ඉගෙන ගත්ත දේ ගැන හොඳ අවබෝධයක් එනවා. හරිම සරලයි. කරන්න තියෙන්නේ එක දෙයයි. මගේ නොම්බරේට ඔයා Whatsapp වලින් Massge එකක් එවන්න ඔයගේ නම, ලිපිනය, පාසල හා පන්තිය type කරලා. මම ඔයාට එවන්නම් Group Chat එකට එකතු වෙන විදිය විස්තර දාලා. (මගේ නොම්බරේ - 071 480 2202)

මගේ දරුවනේ නිතර නිතර මේ Video බලන්න එතකොට විභාගයේදී ඔයාලට හරිම ලේසියෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි, මේ Video හොඳයි නම් Like එකකුත් දාන්න, ඔයාලට දැනගන්න දෙයක් තියෙනවනම් Comment කොටසේ ලියන්න, ඒත් එක්කම මේ video එක ගැන ඔයාගේ අදහස් ලියන්න, අනිත් අයටත් බලන්න Share කරන්න. ඔයාලගේ විශය සම්බන්ධ අලුත් වීඩියෝවක් දැම්මාම දැනගන්න පුලුවන් Subscribe කරලා Bell Button එකත් එබුවාම.
ඉතිහාසය කියන්නේ ඉගනගන්න හරිම ලේසි විශයක් කියලා ඔයාලට මේ වීඩියෝ බැලුවාම තේරෙනවා නේද ?

එහෙනම් තවත් විඩියෝවකින් අපි හමුවෙමු.

Twitter -   / widnagedara  
Facebook -   / sameerawidanagedara  

උසස් පෙළ | ඉතිහාසය | රජරට වාරිතාක්ෂණය ඒ් හා බැඳුණු තාක්ෂණය || Advance Level History Sinhala Medium

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

උසස් පෙළ | ඉතිහසය | රජරට යුගයේ නීතිය හා අධිකරණය || Advance Level History | A/L | ALevel

උසස් පෙළ | ඉතිහසය | රජරට යුගයේ නීතිය හා අධිකරණය || Advance Level History | A/L | ALevel

A/L Sri Lankan Histroy Sinhala medium  | Advanced level | King Walagambha |

A/L Sri Lankan Histroy Sinhala medium | Advanced level | King Walagambha |

උසස් පෙළ | ඉතිහාසය | ග්‍රීක ශිෂ්ඨාචාරය || Advance Level History | Greek Civilization

උසස් පෙළ | ඉතිහාසය | ග්‍රීක ශිෂ්ඨාචාරය || Advance Level History | Greek Civilization

Historia Polski: Słowianie, legendarni królowie i powstanie narodu

Historia Polski: Słowianie, legendarni królowie i powstanie narodu

රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya

රජරට පුරවරයේ ස්මාරක | උරුමයක මහිම | Eliya

උසස් පෙළ | ඉතිහාසය | රජ රට පරිපාලන තන්ත්‍රය || Advance Level Political Science Sinhala Medium

උසස් පෙළ | ඉතිහාසය | රජ රට පරිපාලන තන්ත්‍රය || Advance Level Political Science Sinhala Medium

ඉපැරණි වාරි තාක්ෂණය | වැව 1 |   Thewawa Sri Lankan culture Documentary

ඉපැරණි වාරි තාක්ෂණය | වැව 1 | Thewawa Sri Lankan culture Documentary

Advance level  history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala

Advance level history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala

මහනුවර රාජධානිය

මහනුවර රාජධානිය

🔴Zoom 3000+ OL Science | MCQ 200 ක් | අද රාත්‍රී 9.30 ට | ගීතාන් දේවින්ද සර්

🔴Zoom 3000+ OL Science | MCQ 200 ක් | අද රාත්‍රී 9.30 ට | ගීතාන් දේවින්ද සර්

1870දී ඉතාලිය බිහිවූ හැටි | Unification of Italy

1870දී ඉතාලිය බිහිවූ හැටි | Unification of Italy

The Portuguese in Sri Lanka (1505)

The Portuguese in Sri Lanka (1505)

නැපෝලියන් බොනපාට්ගේ ජීවිත කතාව (2) | The Rise and Fall of Napoleon Bonaparte (Part II)

නැපෝලියන් බොනපාට්ගේ ජීවිත කතාව (2) | The Rise and Fall of Napoleon Bonaparte (Part II)

Kim był Jan Kulczyk z pochodzenia? Sekret najbogatszego Polaka!

Kim był Jan Kulczyk z pochodzenia? Sekret najbogatszego Polaka!

වලගම්බා රජතුමා - King walagamba , ලංකා ඉතිහාසය #history

වලගම්බා රජතුමා - King walagamba , ලංකා ඉතිහාසය #history

AL History | Gupta Era

AL History | Gupta Era

අනුරාධපුර රාජධානියේ පරිහානිය හා බිදවැටීම  A/L and O/L History

අනුරාධපුර රාජධානියේ පරිහානිය හා බිදවැටීම A/L and O/L History

A/L Sri Lankan Histroy Sinhala Medium | Advanced level | Mahawanshaya

A/L Sri Lankan Histroy Sinhala Medium | Advanced level | Mahawanshaya

Advance level  history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala

Advance level history sinhala / AL history sinhala / A/L history sinhala / history al sinhala

A/L History | Indian History | Advanced level || උසස් පෙළ | ඉන්දීය ඉතිහාසය | මහා ජනපද

A/L History | Indian History | Advanced level || උසස් පෙළ | ඉන්දීය ඉතිහාසය | මහා ජනපද

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com