වසර 1557 ඉදිවුන කානික්ක දේවමාතා දේවස්ථානය. කානික්ක දේවමාතව යනු මරිය මවු තුමියද පත්තිනි මෑණියන්ද?
Автор: Gaweshana - ගවේෂණ
Загружено: 2024-02-02
Просмотров: 10605
අද සැගවුණු තැන සොයා ගවේෂණ තුලින් අපි සොයා යන්නේ ඉතාම සීමිත පිරිසක් පමණක් දන්න 1557 මිගමුව බොලවලාන ප්‍රදේශයේ ඉදිවූ කානින්ක්ක ආරෝග්‍ය දේවමාතා දේවස්ථානය. මෙම දේවස්ථානය පිලිබදව ඉතාමත් සුළු පිරිසක් පමණක් දැනගෙන සිටීම සහ එයට ලබාදෙන මුලිකත්වය පිළිබඳව අපට පවතිනේ කනගාටුවකි. ගවේෂණ අපි ඔබට අරදන කරනවා මෙම දේවස්ථානයට පැමිණ එය වන්දනාමාන කර ආශීර්වාද ලබාගන්නත් එය ආරක්ෂා කරනත්
කටයුතු කරන මෙන්.
මෙම සුන්දර ස්ථානයන් සහ මෙම ස්ථානයන්හි සුන්දරත්වය සහ පරිසර ආරක්ෂා කරන්නටත් එම වටිනා ස්ථානයන් අනාගත පරපුර වෙත දයද කිරීමට කටයුතු කරන මෙන් ඔබගෙන් ගවේෂණ අප කණ්ඩායම කාරුණිකව ඉල්ලසිටිමු.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: