ලේසියෙන්ම තනියම EYE LINER එකක් අඳින ක්‍රමය | Eyeliner Guide Sinhala | Cosmo Beauty Studio
Автор: Cosmo Beauty Studio
Загружено: 2025-07-30
Просмотров: 12914
Eye liner එක ලස්සනටම ඇඳන හැටි තමා මේ Video එකෙන් ගෙනෙන්නෙ!
ඔබ තනිවම Eye liner එක අඳින්න බයද? මේ video එකෙන් ඔබට අවශ්‍ය ඔක්කොම දැනගන්න පුළුවන් – ලයිනර් තෝරන විදිහ, අඳින tips, සහ beginners ලට පවා ඉතා සරලව අනුගමනය කළ හැකි තැනින් තැන instructions!
📌 Video එකේ තියෙන්නේ:
• 🖤 Eyeliner products recommendation
• 🖤 Step-by-step eyeliner application
• 🖤 Beginner-friendly techniques
මේ වගේ Beauty Tips, Skincare & Makeup Tutorials ගැන දැනගන්න Cosmo Beauty Studio Channel එක Subscribe කරන්න. 🔔
👉 Comment එකක් දාලා කියන්න ඔයාට මේකෙන් ලැබුණු හොඳම tip එක මොකක්ද කියලා!
👉 Share කරන්න ඔයාගේ friend ලටත් මේ makeup tips බලන්න!
#SriLankaBeauty #SinhalaMakeupTutorial #EyelinerGuideSinhala #CosmoBeautyStudio #MakeupSriLanka #EyelinerTips #BeautySinhala #MakeupTutorialsSL #SinhalaBeautyTips #MakeupForBeginners #BeautyGuideSinhala #SriLankanYouTuber #CosmoGirlsSL #eyelinertutorial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: