කාවන්තිස්ස මහ ඇතා විජය ඇතාට කල අනතුරු ඇඟවීම ( Kawanthissa vs Wijaya )
Автор: Wild Trails & Tales by Sara
Загружено: 2025-10-29
Просмотров: 12387
කාවන්තිස්සගේ රාජධානියට විජය ඇතාගේ පැමිණීම
අපරටේ වර්තමානයේ ජීවත්වන දැවැන්තම ඇතා ලෙස සැලකෙන "කාවන්තිස්ස" නොහොත් "මහඇතා" පසුගිය දිනවල වාර්ෂික මැද තත්වයේ පසුවිය. මහ ඇතා ගල්ගමුව වැව් පිටියේදී අලිරංචුවක් සමගින් සිටිනු අපහට දැකගත හැකිවිය. කාවන්තිස්ස ඇතා මෙසේ අලි රංචුවක් සමග නිදහසේ සිටිනු දැකීම ලොකු වාසනාවකි. අනිකුත් ලොකු අලි පළවාහරිමින් සිය බලපරාක්‍රමය පතුරුවණ අයුරු ඔබට මුල් වැඩසටහනින් දැකගතහැකිවිය . එසේම ලස්සන තරුණ ඇතෙකු වන විජය ඇතාගේ පැමිණීමද ඔබට මෙම වැඩසටහනින් දැකගත හැක.
Majestic Kawanthissa – King of Galgamuwa
Considered the largest living elephant tusker in our country today, “Kawanthissa,” also known as the “Maha Atha,” was recently seen during the musth season. We were fortunate to spot him at the Galgamuwa tank, accompanied by a herd of elephants. Seeing Kawanthissa freely roaming with a herd is truly a great privilege. You could also witness in our previous program how he asserts his dominance, majestically driving away other large elephants. In addition, you will be able to see the arrival of Vijaya, a beautiful young tusker, in this episode as well.
Watch our latest sightings
#trendingvideo #viralvideo #viral #srilanka #elephant #animals
#ElephantBattle #srilankawildlife #RattaElephant #Galigamuwa #wildelephants #naturedocumentary #elephantencounters #humanelephantconflict
You can SUBSCRIBE to see more videos like this https://www.youtube.com/ @WildTrailsandTalesbySara
Don't miss this playlist
අපේ අලිඇතුන් සොයාගිය චාරිකා • අපේ අලිඇතුන් සොයාගිය චාරිකා
related video
කාවන්තිස්ස මහ ඇතා සිය බළපරාක්‍රමය පතුරුවන හැටි ( The King Kawanthissa, Biggest Tusker in the Wild )
• කාවන්තිස්ස මහ ඇතා සිය බළපරාක්‍රමය පතුරුවන ...
My Facebook page / saranga.d.dealwis
https://www.facebook.com/profile.php?...
My Instagram page / sara_d_natu. .
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: