එයත් එක්ක කරපු අන්තිම vlog එක.🥹🌷
Автор: Lifestyle Paradiseya
Загружено: 2025-04-26
Просмотров: 4676
කොහොමද යාලුවනි. මේ විඩියෝ එක මම ගොඩාක් කල් තියාගෙන හිටියෙ .නමුත් මම හිතුවා මේක ගේන්න ඔනි කියලා. ඔයා මගෙ චැනල් එකට අලුත් කෙනෙක් නම් දන්නෙ නැතුව ඇති හැරි කියන්නෙ මගේ ආදරණීය සුරතලා.මම අවුරුදු පහක් එයාව මලක් වගෙ බලා ගත්තා. හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න දුන්නෙ නෑ. මොකක්දේ අවාසනාවටක එයාගෙ අයුශ කෙටී.
සසර ගමන එහෙම තමා.
මේක කාටත් පොදුයි.
මම විශ්වාස කරනවා එයා හොද උතුම් මිනිස් භවයක ඉපදිලා ඇති කියලා.
මම දකිනවා ලස්සන බව්වන්ව ගෙනල්ලා හදා ගන්න බැරි වුනාම පාරට දානවා. කවදාවත් එහෙම කරන්න එපා. සතුන්ට හිංසා කරන්න එපා.
සුරතලුන්ට ආදරේ දක්වන්න දරුවන්ට කියා දෙන්න.
පරිස්සමින් ඉන්න.
තෙරුවන් සරනයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: