Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Narakamulla Thoppigala | නරකමුල්ල තොප්පිගල සොයා මහා වනාන්තරයට | Once a Battlefield, now a Paradise

Автор: Dinesh A Pathum

Загружено: 2025-07-31

Просмотров: 73327

Описание:

නරකමුල්ල "තොප්පිගල"

ඔබ මේ රූප රචනාව ආරම්භයේ දී දකින හෙක්ටයාර ගණනක් ඈතට යන තුරුම දිස් වන සශ්‍රීක හරිත කුඹුරු යායවල් කලක් යුධ පිටියක් වූ බව මා ඔබට පැවසුවහොත්, ඔබ මාව විශ්වාස කරනවාද? මේ රූප රචනාවෙන් මා ඔබව නරකමුල්ල තොප්පිගල නමින් හැදින්වෙන යුධ කලාපයට ගෙන යන්නෙමු.

සේරුවාවිල සිට ආරම්භ කල මේ සංචාරය ඉතා සුන්දර එකක් වූයේ වළාකුළු පිරි අහසක් සහ පැහැබර කාලගුණයක් පැවති නිසාවෙනි,සංචාරයේ මුල සිටම වගා කරන ලද කුඹුරුවලින් පිරුණු පැතලි භූමි ප්‍රදේශයක් සහ ගොවිතැන් කටයුතු සදහා සූදානම් කරමින් තිබූ භූමීන් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උර දෙන ගොවි ජනතාවගේ ශක්තිය කියා පාමිනි. කුඹුරු යායෙන් ඔබ්බට, විශ්මයජනක කඳු වැටියක භූ දර්ශනයක් දක්නට ලැබුණි. සැබැවින්ම එය චිත්‍රයට දසුනකට සමාන විය.

එක් අවස්ථාවක, අප "අලී ඕඩේ" ගැමියන් කිහිප දෙනෙකුගෙන් මඟ පෙන්වීමට හැකි දැයි ඇසූ නමුත් ඔවුන් සියල්ල අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූවේ අලි ඇතුන් බොහෝමයක් ගැවසෙන වනාන්තරයට යාම එතරම් හොද කටයුත්තක් නොවන බව පවසමිනි. කෙසේ නමුත් අවසානයේ එක් ගැමියෙකු අපට මග පෙන්වීමට ඉදිරිපත් වූයේ මින් පෙර කිසිදා දැක නොතිබූ "නරකමුල්ල තොප්පිගල" සියැසින්ම දැක බලා ගැනීමට මග හසර සකස් කරවමිනි. ඔහු අපට ඉදිරියෙන් බයිසිකලය පැදවූ අතර, අපට වනගත මාර්ගය සොයා ගත හැකි ඉසව්වට යන තෙක්ම පැමිනි ඔහු කදු වැටිය අතර ඈතුන් ඇති "නරකමුල්ල තොප්පිගල" පෙන්වූයේ ඒ අසලටම ගොස් එය දැක බලා ගැනීමට ඇත්නම් යන ආශාව අප සියලු දෙනාගේම හදවත් තුල ජනිත කරවමිනි.

"නරකමුල්ල තොප්පිගල" සොයා පා ගමන ආරම්භ කරන විට මද්‍යහනය වී තිබිනි. ගමන අතර මග දී දෙඹර කූඩූ, කුලු හරක් සහ කුරුල්ලන් මෙන්ම අලි ඇතුන් කිහිප දෙනෙක් ද දක්නට ලැබුණි. සැබවින්ම මේ සොදුරු ඉසව්ව පාරාදීසයකි.

සවස් වන විට, අපි නරකමුල්ල තොප්පිගල පාමුලට ළඟා විය. අපි එහි විවේකයක් ගෙන මෙම වනාන්තරයේ සටන් කිරීම කොතරම් අභියෝගාත්මක වන්නට ඇත්දැයි අප කංඩායම සාකච්ඡා කලේ එකල මෙම මානුෂිය මෙහෙයුමට එක් වූ රණවිරුවන්ට උපහාර කරමිනි.

මේ සංචාරය සදහ එකල යුද්ධය සදහා සක්‍රීය දායකත්වය සැපයූ රණවිරුවන් දෙදෙනෙකු සහභාගි වීම සංචාරයේ සාර්ථකත්වයට උපකාරී විනි. මේ ප්‍රදේශයේදීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූ චරිත් අයියා ඔහු තුවාල ලැබූ ඉසව්වේ දී සංවේදී වීම සැබැවින්ම යුද්ධයේ ඇති දරුණු කම සහ එහි ඇති අමිහිරි බව පැහැදිලි වීමට තරම් හේතු විනි.

අප විදිනා නිදහස සහ සැනසීම වෙනුවෙන් "ජීවිත පරිත්‍යාගයෙන්" සහ "ඇස් ඉස් මස් ලේ" දන් දුන් සියලුම රණවිරුවන්ට උපහාර කරමින් නිදහස වෙනුවෙන් වීරත්වය පෑ රණවිරුවන්ගේ ගමන් මග සොයා යන ගමනේ මීලග ගමනාන්තය දක්වා අප සියලු දෙනා පිටත් වූයේ නරකමුල්ලට සහ තොප්පිගලට සමු දෙමිනි.

මේ ගෙන එන්නේ වීරත්වයේ මතකයන් සොයා ගිය සොදුරු සංචාරයේ රූප රචනාවයි.

ආයුබෝවන්
මම දිනේෂ්

If I tell you that these hectares of lush green paddy fields were once a battlefield, would you believe me? In this video, we will take you to the once war zone of Narakamulla Thoppigala.

We began our journey on a cloudy day, starting from Seruwawila, we noticed that as we progressed, the atmosphere changed nearly everything we saw reflected South Indian culture. The landscape featured flat terrain filled with cultivated paddy fields, and beyond them, a stunning mountain range. The scenes were picture-perfect.

At one point, we stopped to ask a villager for directions. A kind local uncle pedalled his bicycle and accompanied us to ensure we found our way. The roads were barely marked, and wildlife was abundant. Birds, elephants were spotted. This landscape is truly a paradise.

By evening, we reached the base of Narakamulla Thoppigala. We took a break there and discussed how challenging it must have been to fight in this forest. Accompanying me on this journey were two brave soldiers,” Loku Peiris” and “Charith Aiya” Charith was injured near this area, and we visited that area on our way back. It was a heartfelt moment.

This journey continues as we pay tribute to our war heroes.

I hope you enjoy the video.

Greetings,
I am Dinesh

Narakamulla Thoppigala | නරකමුල්ල තොප්පිගල සොයා මහා වනාන්තරයට | Once a  Battlefield, now a Paradise

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිරිපා කරුණාව | Sri Padaya | Sadagalathanna Road | 4K  #sripada

සිරිපා කරුණාව | Sri Padaya | Sadagalathanna Road | 4K #sripada

ත්‍රස්තවාදීන්ගේ

ත්‍රස්තවාදීන්ගේ "කොටි හඩ" ගුවන්විදුලි කුළුණ සොයා ඉච්චලම්පත්තුවට | LTTE Radio Transmission Station

The Secret World of Sri Lankan Beekeeping From Clay Pots to Elephant Fences

The Secret World of Sri Lankan Beekeeping From Clay Pots to Elephant Fences

LTTE Weapons | ත්‍රස්තවාදීන්ගෙන් අල්ලා ගත් අවි ආයුධ සහ හමුදා සන්නද්ධ රථ | Army museum | 4K

LTTE Weapons | ත්‍රස්තවාදීන්ගෙන් අල්ලා ගත් අවි ආයුධ සහ හමුදා සන්නද්ධ රථ | Army museum | 4K

ඌරු මස් එක්ක 🍖🤩 නුගේපොකුන හේන් යායේ රැයක් 🌙@IslandFishing2 මහ පොළොවට බර නැති මිනිස්සූ...

ඌරු මස් එක්ක 🍖🤩 නුගේපොකුන හේන් යායේ රැයක් 🌙@IslandFishing2 මහ පොළොවට බර නැති මිනිස්සූ...

අලි ඉන්න කැලේ සැගවුනු නටබුන් හමු වේ | Isiwara Adawiya | Hela herbals Heritage | History Of Sri Lanka

අලි ඉන්න කැලේ සැගවුනු නටබුන් හමු වේ | Isiwara Adawiya | Hela herbals Heritage | History Of Sri Lanka

Зимний кемпинг в экстремальных холодах — реки, снег и собака.

Зимний кемпинг в экстремальных холодах — реки, снег и собака.

Почему Аральское море стало пустыней? Главная ошибка

Почему Аральское море стало пустыней? Главная ошибка

kunudiya pawwa | Trekkingchathuwa | කුණුදිය පව්ව | අමතක නොවෙන දවසක් | Trekkingchathuwa| #kdp

kunudiya pawwa | Trekkingchathuwa | කුණුදිය පව්ව | අමතක නොවෙන දවසක් | Trekkingchathuwa| #kdp

tandoori chicken 😋 Here's an easy way to make tandoori chicken quickly.   village kitchen recipe

tandoori chicken 😋 Here's an easy way to make tandoori chicken quickly. village kitchen recipe

Bedda Addara | බැද්ද අද්දර | Episode 32 - (2026-01-22) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 32 - (2026-01-22) | Rupavahini TeleDrama

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

කොටි අන්දා කොටි කටින් පැන්න ඉතිහාසගත පහලොවේ ටීම් එක @wanesatv

කොටි අන්දා කොටි කටින් පැන්න ඉතිහාසගත පහලොවේ ටීම් එක @wanesatv

මොකාගෙද මේ කොරපොතු | නළුවොත් යනඑන ආමදූවේ වාඩි කඩේ | නාලා කාලා කරවල මාළුත් අරන් යන්නේ

මොකාගෙද මේ කොරපොතු | නළුවොත් යනඑන ආමදූවේ වාඩි කඩේ | නාලා කාලා කරවල මාළුත් අරන් යන්නේ

Meditate in Sri Lanka | සපුමල්ගස්කඩ |විදෙස් හිමිවරුන් වැඩ සිටින වන මැද පිහිටි රජ මහ විහාරය සොයා| 4K

Meditate in Sri Lanka | සපුමල්ගස්කඩ |විදෙස් හිමිවරුන් වැඩ සිටින වන මැද පිහිටි රජ මහ විහාරය සොයා| 4K

සීගිරිය Younger Dryas මාහා ව්‍යසනයට කලින් ඉදිකරපු නිර්මාණයක්ද? | Sigiriya a Prehistoric Monument?

සීගිරිය Younger Dryas මාහා ව්‍යසනයට කලින් ඉදිකරපු නිර්මාණයක්ද? | Sigiriya a Prehistoric Monument?

රත්නපුරේ සුදු අයියාත් එක්ක ඌරු සිටානෝ වැවට..🍃@IslandFishing2 එලන දැල් වල මාළු

රත්නපුරේ සුදු අයියාත් එක්ක ඌරු සිටානෝ වැවට..🍃@IslandFishing2 එලන දැල් වල මාළු

Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා #riversafari  #maduganga #travel

Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා #riversafari #maduganga #travel

Ditwah Disaster | Badulla | Udadumbara  | 4x4 Jeep වලින් ගල් අයින් කරලා පාරක් හැදුවා #Travelweekend

Ditwah Disaster | Badulla | Udadumbara | 4x4 Jeep වලින් ගල් අයින් කරලා පාරක් හැදුවා #Travelweekend

Birds of Sri Lanka – 15 Strange Species You Won’t Believe Exist

Birds of Sri Lanka – 15 Strange Species You Won’t Believe Exist

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com