Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුන්වහන්සේ වැඩි සැබෑ මහියංගනය නීලගිරි මහා සෑය | Neelagiri Maha Seya

Автор: Sakwala Pawura

Загружено: 2024-10-01

Просмотров: 7409

Описание:

බුදුන්වැඩි සැබෑ මහියංගනය නීලගිරි මහා සෑය - Neelagiri Maha Seya
=============================================================
බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ගැන කතා කරද්දි කතාකරන ප්‍රධානම මාතෘකාවක් තමයි බුදුන්වහන්සේ වැඩි මහියංගනය සම්බන්දව,යකුන් දමනය සදහා වැඩමවන මේ ගමනෙදි සිදුවන සිදුවීම් කීපයක් ඔස්සේම මේ මහියංගනයේ අනන්‍යතාව සොයාගැනීමට අවශ්‍ය තොරතුරු සැපයෙනවා

මේ ගමන සිදුවූ අවස්ථාවේදී නැගෙනහිරට අධිපති සුමන දෙව්‍ රජ විසින් බුදුන්වහන්සේගෙන් වැදුම් පිදුම් කිරීමට ලබාගන්නා කේශදාතු තැම්පත් කර සත්‍ රියන් මැනික් ස්තූපයක් කරවනවා දෙව් මිනිස් වන්දනාමානය සදහා.නැවත මේ ස්තූපය බුදුන්වහන්සේගේ පරිනිර්වානය සිදුවන අවස්තාවේ සරභු ස්තවීරයන් වහන්සේ විසින් ලබාගන්නලද ග්‍රීවාදාතූන්වහන්සේ තැම්පත් කර රියන් දොලොස් රියන් ස්තූපයක් කරවනවා. නැවත එය උද්ධ චූලාභය රියන් 30 ක් වන ලෙස කරවන අතර දුටුගැමුණු රියන් අසූවක් වන ලෙස කරවනවා.

එසේනම් සැබෑ මහියංගනය ස්තූපය යම් තැනක පිහිටන්නේද එහි කීපවරක් විශාල කල ස්තූපයක නටබුන් හෝ අඩු තරමෙ එහෙම ස්තූපයක් තිබ්බ කිවහැකි ප්‍රමාණයේ ශාක්ශියක් හමුවිය යුතුයි.

නමුත් වර්තමාන මහියංගනය ස්තූපය ධාතුගර්භය දක්වාම කැනීම් කර ඇති ස්තූපයක් වන අතර එහි මේ කියන ආකාරයේ කීපවරක් ප්‍රතිසංස්කරණ කල කිසිදු සාදකයක් හමු නොවන අතර එහි දාතුගර්භ පවා කරවා ඇත්තේ පස්වන සියවසෙන් පසු බවයි කියවෙන්නෙ. මේ නිසාම පුරාවිද්‍යාවත් සෙනරත්පරනවිතාන මහතාම පවාත් ප්‍රකාශ කරලා තිබෙනවා බුදුන්වහන්සේ හෙළදිවට වැඩි බවට කිසිදු සාදකයක් නොමැති බව.

නමුත් මෙය නිවරදිද? මනෝරම්‍ය ගංතෙරක පිහිටනවයි කියූ නිසා පසුකාලීනව එයට මූලාශ්‍ර වල නොමැති මහවැලි ගඟක් ආදේශ කරගෙන ,කිසිදු මූලාශ්‍රමය කරුනක් සැලකිල්ලට නොගෙන වර්තමාන මහියංගනයට ආදේශ කරගත් නිසා නිවරදි මහියංගනය ස්තූපය අපට මගඇරී නැද්ද . මෙ ඒ සම්බන්ද වැඩසටහනයි

බුදුන්වහන්සේ වැඩි සැබෑ මහියංගනය නීලගිරි මහා සෑය | Neelagiri Maha Seya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉසුරුමුණියෙදි බැලිය යුතුම දෙයක් | අනුරාධ මැදවත්ත | 'Yathartha බුද්ධ භූමි වන්දනා' අපි යනව මෙතනට ආපහු

ඉසුරුමුණියෙදි බැලිය යුතුම දෙයක් | අනුරාධ මැදවත්ත | 'Yathartha බුද්ධ භූමි වන්දනා' අපි යනව මෙතනට ආපහු

සෙල්ලිපියෙන් දැක්ක සලකුණ පොකුණෙන් කියල දුන්න |අපි ගියා ඒ මහා දැනුම බලන්න #travel #අනුරාධමැදවත්ත

සෙල්ලිපියෙන් දැක්ක සලකුණ පොකුණෙන් කියල දුන්න |අපි ගියා ඒ මහා දැනුම බලන්න #travel #අනුරාධමැදවත්ත

Helasuru | Swarna Bhumi | ලාහුගල නීලගිරි මහා සෑයේ ඉතිහාසය පිළිබඳ කෙරෙන ගවේෂණාත්මක හෙළිදරවුව

Helasuru | Swarna Bhumi | ලාහුගල නීලගිරි මහා සෑයේ ඉතිහාසය පිළිබඳ කෙරෙන ගවේෂණාත්මක හෙළිදරවුව

සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12

සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12

Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය

Girihadusaya | තපස්සු භල්ලුක ගේ නගරය උන අසිතංජනය තිරියාය | ගිරිහඩුසෑය

Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?

Pandawa | Weluwanaramaya | Manikdena රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැණික්දෙන ?

Neelagiri Maha Seya -නීලගිරි මහා සෑයේ පුරා වස්තුන් පිළිබඳ හෙළිදරව්ව පළමු කොටස 01 #heladeepatv

Neelagiri Maha Seya -නීලගිරි මහා සෑයේ පුරා වස්තුන් පිළිබඳ හෙළිදරව්ව පළමු කොටස 01 #heladeepatv

බුදුන් වහන්සේ පිරිණිවන් පෑ නිවැරදි  ස්ථානය. #urumaya

බුදුන් වහන්සේ පිරිණිවන් පෑ නිවැරදි ස්ථානය. #urumaya

Ashoka Great King  | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

යකාගෙ ගලට ගිය දඩුමොණරෙ | දැක්කද පේන දඹදිව # අහසෙන් පහලට යන ගංඟා #history #nature

යකාගෙ ගලට ගිය දඩුමොණරෙ | දැක්කද පේන දඹදිව # අහසෙන් පහලට යන ගංඟා #history #nature

To, co Mongołowie zrobili z rodziną królewską Bagdadu, wstrząśnie tobą.

To, co Mongołowie zrobili z rodziną królewską Bagdadu, wstrząśnie tobą.

රාහුල කුමරුගෙ වැසිකිලියක් රිටිගල නෑ | රිටිගලින් මතුවන මහා ශිෂ්ටාචාරය #ritigala #රිටිගල

රාහුල කුමරුගෙ වැසිකිලියක් රිටිගල නෑ | රිටිගලින් මතුවන මහා ශිෂ්ටාචාරය #ritigala #රිටිගල

දකුනු කෝසලයේ ඇලගමුව මහා ගම,දේවතිස්ස රජ මහා විහාරය,මහ ඇලගමුව.Shakyawansa

දකුනු කෝසලයේ ඇලගමුව මහා ගම,දේවතිස්ස රජ මහා විහාරය,මහ ඇලගමුව.Shakyawansa

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

නිවැරදි අනුරාධපුරය රුහුණේ ? | Buddha’s Third Visit to Lanka | මහාවංශය 05

නිවැරදි අනුරාධපුරය රුහුණේ ? | Buddha’s Third Visit to Lanka | මහාවංශය 05

සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලිසෑය | Purwaramaya | Ruwanweliseya

සැවැත්නුවර පූර්වාරාමය අනුරාධපුරය රුවන්වැලිසෑය | Purwaramaya | Ruwanweliseya

බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ │Yathartha│Siwhela │Janbudweepa

බුදුන් උපදින්නත් කලින් ජන්බුද්වීපය මෙන්න - යථාර්ථ │Yathartha│Siwhela │Janbudweepa

මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa

මියුලු නුවර, වජ්ජි, ලිච්චවි,විශාලා මහනුවර.Shakyawansa

දඹදිව සැවැත්නුවර ජේතවනාරාමය සොයා අනුරාධපුරයට  | Jethawanarama | Sewath nuwara

දඹදිව සැවැත්නුවර ජේතවනාරාමය සොයා අනුරාධපුරයට | Jethawanarama | Sewath nuwara

සිදුහත් කුමරුගේ මාලිගාවේ පාදම අපේ රටේ අදටත් පේන්න තියනවා l #urumaya

සිදුහත් කුමරුගේ මාලිගාවේ පාදම අපේ රටේ අදටත් පේන්න තියනවා l #urumaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]