පුරවපු හතු බෝල - Episode 844 - Stuffed Mushroom
Автор: Anoma's Kitchen
Загружено: 2021-06-13
Просмотров: 23347
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඟුරු සුදු ලුණු පේස්ට් මේස හැදි 1/2
රතු බෙල් පේපර් 1/4
ලොකු ලුණු 1/2
අමු මිරිස්
සැල්දිරි අඟල් 2 පමණ කැබැල්ලක්
තෙල්
ලුණු සහ ගම්මිරිස්
බැටර එක සඳහා
කොන් පිටි මේස හැදි 2
පාන් පිටි මේස හැදි 2
ලුණු සහ ගම්මිරිස්
වතුර
පාන් කුඩු
හීනියට කපාගත් පාස්ලි කොළ මේස හැදි 1
මිරිස් කුඩු තේ හැදී 1
සුදු ලුණු කුඩු තේ හැදි 1
බැදීමට තෙල්
Official: https://www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: