මස් නැති දවසට හොදම විසදුම! රසකාරක නැතුව මස් වගේ රසට සොයාමීට් හදන හැටි | Black Soya Curry Sinhala
Автор: Ape Recipes
Загружено: 2026-01-08
Просмотров: 1286
අද මම ඔයාලට කියලා දෙන්නේ ගෙදර මස් මාලු මුකුත් නැති දවසට ඒ අඩුවට හදාගන්න පුලුවන් රසම රස සෝයා කරි එකක්..මේක හදන්න රසකාරක,පොල්කිරි අව්ශ්‍ය වෙන්නේ නැහැ හරිම ලේසියෙන් ඕනම කෙනෙක්ට හදාගන්න පුලුවන්..ඔයාලත් හදලා බලන්නකෝ එහෙනම්
📌අවශ්‍ය අමුද්‍රව්‍ය
🔸සෝයාමීට් 50g
🔸බී ලූණු 1/2
🔸සුදු ලූණු 2
🔸අමු මිරිස් 2
🔸තක්කාලි 1
🔸බැදපු මිරිස් කුඩු 1.1/2 tbsp
🔸බැදපු තුනපහ 1.1/2 tbsp
🔸ගම්මිරිස් කුඩු 1/2 tbsp
🔸උලුහාල් 1/4 tbsp
🔸කුරුදු
🔸ලුණු කුඩු
🔸කහ කුඩු
🔸පොල්තෙල්
🔸කරපිංචා
මේ වගේ විඩියෝ හැමදාම අරගෙන එන්නේ අපේ රෙසිපි චැනල් එකෙන් විතරයි..හැමදාම මේ වගේ රෙසිපි බලන්න චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න...,පරිස්සමෙන් ඉන්න
#soyameatcurry #soyameatrecipe #soyameet #soyameatrecipesinhala #soyameatrecipekirata #soyameateasyrecipe #soyacurry #soyameatcurrysrilankan #srilankansoyameatcurry #srilankansoyacurry #srilankansoyameat #soyacurryrecipe #howtomakesoya #soyarecipes #soyameatcurrysinhala #සෝයාමීට්තෙලට #soyameatkirata #soyameatkiratarecipe #සොයාමීට්කිරට #සොයාමීට්කරිය #සෝයාමීට්රෙසිපි #සෝයාමීට්හදනහැටි #soyacurrysinhala #සෝයාකරි #සොයකරි #සොයාමීට්කරිය #සෝයාමීට්කරිය #සෝයාමීට්සැරට #soyameatspicycurry #soyacurrysrilanka #soyacurryhadamu #soyameathadamu #soyameatcurryeasy #soyameatcurrysimple #soyacurryeasyrecipe #soyacurryspicy #sinhalacurryrecipes #vegetariancurrysinhala #vegancurrysinhala #cheapcurryrecipesinhala #budgetcurrysinhala #aperecipes #sinhalarecipes
soya meat curry,soya meat recipe,soya meet,soya meat recipe sinhala,soya meat recipe kirata,soya meat easy recipe,soya curry,soya meat curry sri lankan,sri lankan soya meat curry,sri lankan soya curry,sri lankan soya meat,soya curry recipe,how to make soya,soya recipes,soya meat curry sinhala,සෝයා මීට් තෙලට,soya meat kirata,soya meat kirata recipe,සොයා මීට් කිරට,සොයා මීට් කරිය,සෝයා මීට් රෙසිපි,සෝයා මීට් හදන හැටි,soya curry sinhala,සෝයා කරි,සොයා කරි,සොයාමීට් කරිය,සෝයාමීට් කරිය,සෝයාමීට් සැරට,soya meat spicy curry,soya curry sri lanka,soya curry hadamu,soya meat hadamu,soya meat curry easy,soya meat curry simple,soya curry easy recipe,soya curry spicy,sinhala curry recipes,vegetarian curry sinhala,vegan curry sinhala,cheap curry recipe sinhala,budget curry sinhala,ape recipes,sinhala recipes
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: