Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පූජා Pooja 1

Автор: Madhawa Wijesekara

Загружено: 2017-04-28

Просмотров: 51465

Описание:

යොවුන් නවකතා රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින් රචනා කල පූජා නවකතාව ඇසුරින් එරංග සේනාරත්නයන් අතින් නිර්මාණය වූ මේ ටෙලිනාට්‍යය 2005 වසරේ දී ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය විය. පූජා නවකතාව නිසාම මේ ටෙලිනාට්‍යය ඉතාමත් ජනප්‍රිය වූ අතර ඕෂධී හේවාමද්දුම එවකට නැගී එන නිළියක් ලෙස ඉමහත් ජනාදරයට පත්වූවාය.

තරුණියන්ගේ සිත් වසඟ කරවන නවකතා රචකයෙක් වන නිර්මල දියදහර සේනානායක, සිය රෝගී වූ දරුවා ජීවත්කරවීමට මහත් පරිශ්‍රමයක් දරද්දී, ඔහුගේ නවකතාවකට වසඟ වූ පූජා නමැති පොහොසත් රුවැති තරුණියක් ඔහුට උමතුවෙන් මෙන් පෙම් කරයි. ඇය විසින් ඔහුට තම අනන්‍යතාව හෙලි නොකරමින් විවිධ තෑගි භෝග දෙන අතර, දෛවෝපගත ලෙස පූජාගේ පවුලට අයත් වෙළඳ දැන්වීම් ආයතනයක රැකියාවට යයි. එතැන් සිට ඔවුන් දෙදෙනාගේ ජීවිත විවිධ ගැටුම් මධ්‍යයේ ගලා යන අතර කතාව අවසානයේ දී නිර්මලගේ දරුවාගේ රෝගී තත්ත්වය සුවවන්නේ ද පූජා විසින් ලබාදුන් මුදල් වලින් සිදුකරන ලද සැත්කමක් මගිනි.

මෙය හුදු ප්‍රේම කතාවක් ම නොව, සමාජයට වැපිරිය යුතු මානුෂීය ගුණාංග පිළිබඳව ඉතාමත් සංවේදී ලෙසින් ප්‍රේක්ෂකයින් තුළට ගෙනයන සමාජ සත්කාරයක් බඳුය.

මෙහි රංගනය සඳහා සුරාජ් මාපා, ඕෂධී හේවාමද්දුම, රෙක්ස් කොඩිප්පිලි, ගයනි ගිසන්තිකා, ඥාණාංග ගුණවර්ධන, තරූෂි පෙරේරා, සරත් චන්ද්‍රසිරි, නුවන්ගි ලියනගේ, ලක්ෂ්මී දමයන්ති, දමිතා සළුවඩන, රංජිත් ගාමිණි පෙරේරා, ස්වර්ණා රත්නායක, ඈන් ෂෙහානි ඩැනියෙල්, ප්‍රවීණා විරාජිනි, රූපා ඉන්දුමතී, කුමාරි පෙරේරා, ඩොටි ජයසේකර, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළියන් රැසක් දායක වූ අතර බන්දුල විතානගේ සහ රෝහිත ඩයස් යන රංගන ශිල්පීන් ආරාධිත රංගනයෙන් දායක වූහ.

පූජා Pooja 1

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පූජා Pooja 2

පූජා Pooja 2

පූජා Pooja 29

පූජා Pooja 29

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 28 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 28 - 11- 2025 | Siyatha TV

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

gamperaliya - ගම්පෙරළිය නොකී කතාව  - කුලමල ගොතා -  the unsung poem of Piyal

gamperaliya - ගම්පෙරළිය නොකී කතාව - කුලමල ගොතා - the unsung poem of Piyal

Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama

Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama

🔴 BREAKING NEWS || පවතින ආපදා තත්ත්වයේ නවතම තොරතුරු  || Siyatha News

🔴 BREAKING NEWS || පවතින ආපදා තත්ත්වයේ නවතම තොරතුරු || Siyatha News

Не отказывайтесь от сладкого! Эти 5 фруктов безопасно снижают глюкозу

Не отказывайтесь от сладкого! Эти 5 фруктов безопасно снижают глюкозу

Badde kulawamiya | Episode 01 - (2023-06-08)

Badde kulawamiya | Episode 01 - (2023-06-08)

🔴 Breaking News - සුලි කුණාටුව දිවයිනේ උතුරු දෙසට ආසන්නයේ - මඩකලපුවට කි.මී 50ක් පහළින් -  Hiru News

🔴 Breaking News - සුලි කුණාටුව දිවයිනේ උතුරු දෙසට ආසන්නයේ - මඩකලපුවට කි.මී 50ක් පහළින් - Hiru News

Abarthu Atha | Episode-01 | 2022-08-01 | ඇබෑර්තු ඇත | Rupavahini teledrama

Abarthu Atha | Episode-01 | 2022-08-01 | ඇබෑර්තු ඇත | Rupavahini teledrama

Wagakeema (වගකීම) | Poya Teledrama | 12th April 2025

Wagakeema (වගකීම) | Poya Teledrama | 12th April 2025

සඳ දියවර | Sanda Diyawara | New Sinhalese Teledrama |  Episode 01

සඳ දියවර | Sanda Diyawara | New Sinhalese Teledrama | Episode 01

පූජා Pooja 30

පූජා Pooja 30

Bharyawo (භාර්යාවෝ) | Part 01 | Sirasa TV

Bharyawo (භාර්යාවෝ) | Part 01 | Sirasa TV

Katu Imbula 01

Katu Imbula 01

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

Sarigama (සරිගම) Sinhala Full Movie

Sarigama (සරිගම) Sinhala Full Movie

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-27

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-27

Muthu Kirilli | Episode 01 | ITN

Muthu Kirilli | Episode 01 | ITN

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]