Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පූජා Pooja 30

Автор: Madhawa Wijesekara

Загружено: 2017-04-28

Просмотров: 15425

Описание:

යොවුන් නවකතා රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි විසින් රචනා කල පූජා නවකතාව ඇසුරින් එරංග සේනාරත්නයන් අතින් නිර්මාණය වූ මේ ටෙලිනාට්‍යය 2005 වසරේ දී ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය විය. පූජා නවකතාව නිසාම මේ ටෙලිනාට්‍යය ඉතාමත් ජනප්‍රිය වූ අතර ඕෂධී හේවාමද්දුම එවකට නැගී එන නිළියක් ලෙස ඉමහත් ජනාදරයට පත්වූවාය.

තරුණියන්ගේ සිත් වසඟ කරවන නවකතා රචකයෙක් වන නිර්මල දියදහර සේනානායක, සිය රෝගී වූ දරුවා ජීවත්කරවීමට මහත් පරිශ්‍රමයක් දරද්දී, ඔහුගේ නවකතාවකට වසඟ වූ පූජා නමැති පොහොසත් රුවැති තරුණියක් ඔහුට උමතුවෙන් මෙන් පෙම් කරයි. ඇය විසින් ඔහුට තම අනන්‍යතාව හෙලි නොකරමින් විවිධ තෑගි භෝග දෙන අතර, දෛවෝපගත ලෙස පූජාගේ පවුලට අයත් වෙළඳ දැන්වීම් ආයතනයක රැකියාවට යයි. එතැන් සිට ඔවුන් දෙදෙනාගේ ජීවිත විවිධ ගැටුම් මධ්‍යයේ ගලා යන අතර කතාව අවසානයේ දී නිර්මලගේ දරුවාගේ රෝගී තත්ත්වය සුවවන්නේ ද පූජා විසින් ලබාදුන් මුදල් වලින් සිදුකරන ලද සැත්කමක් මගිනි.

මෙය හුදු ප්‍රේම කතාවක් ම නොව, සමාජයට වැපිරිය යුතු මානුෂීය ගුණාංග පිළිබඳව ඉතාමත් සංවේදී ලෙසින් ප්‍රේක්ෂකයින් තුළට ගෙනයන සමාජ සත්කාරයක් බඳුය.

මෙහි රංගනය සඳහා සුරාජ් මාපා, ඕෂධී හේවාමද්දුම, රෙක්ස් කොඩිප්පිලි, ගයනි ගිසන්තිකා, ඥාණාංග ගුණවර්ධන, තරූෂි පෙරේරා, සරත් චන්ද්‍රසිරි, නුවන්ගි ලියනගේ, ලක්ෂ්මී දමයන්ති, දමිතා සළුවඩන, රංජිත් ගාමිණි පෙරේරා, ස්වර්ණා රත්නායක, ඈන් ෂෙහානි ඩැනියෙල්, ප්‍රවීණා විරාජිනි, රූපා ඉන්දුමතී, කුමාරි පෙරේරා, ඩොටි ජයසේකර, ප්‍රේමදාස විතානගේ ඇතුළු නළු නිළියන් රැසක් දායක වූ අතර බන්දුල විතානගේ සහ රෝහිත ඩයස් යන රංගන ශිල්පීන් ආරාධිත රංගනයෙන් දායක වූහ.

පූජා Pooja 30

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පූජා Pooja 31 End

පූජා Pooja 31 End

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 271 | 28th November 2025 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 271 | 28th November 2025 | Swarnavahini

"දිට්වා" සුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්න - බලපෑම එළැඹෙන 30 වැනිදා දක්වා | Ada Derana

gamperaliya - ගම්පෙරළිය නොකී කතාව  - කුලමල ගොතා -  the unsung poem of Piyal

gamperaliya - ගම්පෙරළිය නොකී කතාව - කුලමල ගොතා - the unsung poem of Piyal

”නන්දන වින්දන

”නන්දන වින්දන"

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-28 | Hiru News

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-11-28 | Hiru News

Moskwa w chaosie! 76 dronów uderza w główną elektrownię – miliony wpadają w panikę

Moskwa w chaosie! 76 dronów uderza w główną elektrownię – miliony wpadają w panikę

Malani Fonseka නිලි රැජිනගේ චිතකයට ගිනි දැල්වු මොහොත/ නිදහස් චතුරස්‍රය @Pathumvlogs1

Malani Fonseka නිලි රැජිනගේ චිතකයට ගිනි දැල්වු මොහොත/ නිදහස් චතුරස්‍රය @Pathumvlogs1

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 406 | 2025-11-28 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 406 | 2025-11-28 | Hiru TV

🔴 BREAKING NEWS || පවතින ආපදා තත්ත්වයේ නවතම තොරතුරු  || Siyatha News

🔴 BREAKING NEWS || පවතින ආපදා තත්ත්වයේ නවතම තොරතුරු || Siyatha News

පූජා Pooja 1

පූජා Pooja 1

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

Visekari (විසේකාරී) | Episode 287 - (2025-11-28) | ITN

Visekari (විසේකාරී) | Episode 287 - (2025-11-28) | ITN

සැංගි සංගී ඈත සූර්යයා දිලෙන්නා සංගීත ප්‍රසංගය- ' ගීතාංජලී රසික සමාජය'

සැංගි සංගී ඈත සූර්යයා දිලෙන්නා සංගීත ප්‍රසංගය- ' ගීතාංජලී රසික සමාජය'

MALANI FONSEKA -  HA FILMS SRI LANKA VIDEO 17 Malani Fonseka

MALANI FONSEKA - HA FILMS SRI LANKA VIDEO 17 Malani Fonseka

📢2016 මහා ගං වතුරටත් වඩා ප්‍රබලයි | අතට ගත හැකි දේ රැඟෙන ඉවත් වෙන්න | Breaking News | @MeeMassooTV

📢2016 මහා ගං වතුරටත් වඩා ප්‍රබලයි | අතට ගත හැකි දේ රැඟෙන ඉවත් වෙන්න | Breaking News | @MeeMassooTV

Porady i przemyślenia na start hodowli... odbiór/wysyłka gołębi...pułapki przy kupnie nowych gołębi.

Porady i przemyślenia na start hodowli... odbiór/wysyłka gołębi...pułapki przy kupnie nowych gołębi.

🎙️ Behind The Mic Podcast | Kochchi & Bandu Samarasinghe | Episode 01 | TPlus

🎙️ Behind The Mic Podcast | Kochchi & Bandu Samarasinghe | Episode 01 | TPlus

ŁAPANKA UKRAIŃSKICH GANGSTERÓW W CAŁYM KRAJU!

ŁAPANKA UKRAIŃSKICH GANGSTERÓW W CAŁYM KRAJU!

Singing Gigiri Geetha Rawe to my forever love 💕 #myweddingday #ourstory

Singing Gigiri Geetha Rawe to my forever love 💕 #myweddingday #ourstory

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]