Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ ක්‍රම 638 ක් / 638 Ways to kill Fidel Castro | Science Watch

Автор: Vidusara Online

Загружено: 2026-01-24

Просмотров: 9375

Описание:

ජනාදරයට පත් විප්ලවවාදියෙකු වන හිටපු කියුබානු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ වැඩිම අසාර්ථක ඝාතන ප්‍රයත්න ගණනකින් දිවි ගලවා ගත් පුද්ගලයා ලෙස ගිනස් ලෝක වර්තා පොතට ඇතුළත් වී සිටින බව ඔබ දන්නවාද? ඔහුව ඝාතනය කරන්නට CIA සංවිධානය ඇතුළු බොහෝ දෙනා සිදුකළ අරුම පුදුම සැලසුම් සහ ඒ කුමන්ත්‍රණවලින් කැස්ත්‍රෝ දිවි ගලවා ගත් ආකාරය මේ වීඩියෝවෙන් සාකච්ඡා කෙරෙනවා.

Did you know that Fidel Castro, the revolutionary former President of Cuba, holds a Guinness World Record for surviving the most assassination attempts?
From exploding cigars to poisoned diving suits and countless elaborate CIA plots, he evaded over 600 reported attempts on his life. This video delves into the most incredible schemes devised to eliminate him and explores the cunning, luck, and sheer defiance that allowed Fidel Castro to cheat death again and again.

00:00 හැඳින්වීම
03:58 කවුද මේ පිදෙල් කැස්ත්‍රෝ
13:55 පිදෙල් කැස්ත්‍රෝ ඝාතන ප්‍රයත්න
14:01 පිදෙල් කැස්ත්‍රෝට එරෙහිව ඝාතන කුමන්ත්‍රණ දියත් කරන්නේ කවුද ?
18:29 මිල්ක් ශේක් බඳුනට වස එකතු කිරීම
22:59 පෙම්වතිය ලවා ඝාතනය කරවීම
27:20 විෂ ගැල්වූ සුරුට්ටුවක් මාර්ගයෙන් ඝාතනය කිරීම
30:35 පුපුරන ද්‍රව්‍ය අඩංගු සුරුට්ටුවක් මාර්ගයෙන් ඝාතනය කිරීම
32:17 විෂබීජ තැවරූ කිමිදුම් ඇඳුම් කටලයක් මාර්ගයෙන් ඝාතනය කිරීම
40:00 පිදෙල් කැස්ත්‍රෝ ඝාතන ප්‍රයත්න අසාර්ථක වූයේ ඇයි ?

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------

විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.

විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook   / vidusara  

👉 Instagram   / vidusara.lk  

👉 Twitter   / vidusaranews  

👉 LinkedIn   / vidusara-science-magazine  

👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine

#vidusara #vidusaraonline #science #sciencewatch #fidelcastro #cia #assassinationattempts #history #conspiracypalette #coldwar #guinnessworldrecords #didyouknow #shockingfacts #espionage

කැස්ත්‍රෝ ඝාතනය කිරීමේ ක්‍රම 638 ක් / 638 Ways to kill Fidel Castro | Science Watch

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දෙමාපියන් මෙලොව අතහැර ගිය නැපෝලියන් තැනූ ලංකාවේ පිරිසිදුම ගෙදර සහ මිදුලේ කතන්දරේ @wanesatv

දෙමාපියන් මෙලොව අතහැර ගිය නැපෝලියන් තැනූ ලංකාවේ පිරිසිදුම ගෙදර සහ මිදුලේ කතන්දරේ @wanesatv

Sherlock Holmesටත් වඩා ලොකු වැඩ්ඩෙක්

Sherlock Holmesටත් වඩා ලොකු වැඩ්ඩෙක්

හොල්මන් අවතාර ඇත්තද ? කැමරාවට හසු වූ හොල්මන් අවතාර

හොල්මන් අවතාර ඇත්තද ? කැමරාවට හසු වූ හොල්මන් අවතාර

යාළුවන් සමඟ තේ බොන්නේ පරෙස්සමෙන්! මාරයා සැඟව සිටින්නේ තේ පෝච්චියේ | Science Watch

යාළුවන් සමඟ තේ බොන්නේ පරෙස්සමෙන්! මාරයා සැඟව සිටින්නේ තේ පෝච්චියේ | Science Watch

ඇඩොල්ෆ් අයික්මාන් අල්ලාගැනීම | යුදෙව් ඝාතකයෙකුගේ ඉරණම

ඇඩොල්ෆ් අයික්මාන් අල්ලාගැනීම | යුදෙව් ඝාතකයෙකුගේ ඉරණම

ඇමරිකාව හඳට යැවූ නාසි විද්‍යාඥයෝ - Operation Paperclip

ඇමරිකාව හඳට යැවූ නාසි විද්‍යාඥයෝ - Operation Paperclip

පසු දැක්ම | දිනන එකොළහ හොඳම එකොළහ ආයෙත් Back Fire වෙච්ච් හැටි!| Review - Eng vs SL, 2nd ODI 2026

පසු දැක්ම | දිනන එකොළහ හොඳම එකොළහ ආයෙත් Back Fire වෙච්ච් හැටි!| Review - Eng vs SL, 2nd ODI 2026

බෙංගාල බොක්කේ දූපතක ඉන්නා ලොව හුදකලා ම මිනිස්සු | Sentinelese - The most isolated tribe in the world

බෙංගාල බොක්කේ දූපතක ඉන්නා ලොව හුදකලා ම මිනිස්සු | Sentinelese - The most isolated tribe in the world

මුහුදේ සැඟවුණු යෝධ ක්‍රෙකන් - ආචාර්ය රුචිර ලංකාවේ කල කී දෑ - With @RuGoesWild

මුහුදේ සැඟවුණු යෝධ ක්‍රෙකන් - ආචාර්ය රුචිර ලංකාවේ කල කී දෑ - With @RuGoesWild

Grigori Rasputin | රුසියානු රජ පවුලම අල්ලේ නැටවූ සයිබීරියානු සුව කරන්නා

Grigori Rasputin | රුසියානු රජ පවුලම අල්ලේ නැටවූ සයිබීරියානු සුව කරන්නා

අවුරුදු 100කට පෙර ලෝකය තිබුණේ කොහොමද ? 100th Episode Celebration  | Science Watch

අවුරුදු 100කට පෙර ලෝකය තිබුණේ කොහොමද ? 100th Episode Celebration | Science Watch

ඔලුව පිස්සු වැටෙන සුපිරිම PSYCHO THRILLER චිත්‍රපටය 😱 | Sinhala Movie Review

ඔලුව පිස්සු වැටෙන සුපිරිම PSYCHO THRILLER චිත්‍රපටය 😱 | Sinhala Movie Review

එලීසා ලෑම්ගේ අභිරහස් ඝාතනය

එලීසා ලෑම්ගේ අභිරහස් ඝාතනය

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

අවුරුදු 13000 ක් පැරැණි ඇලස්කාවේ අඳුරු පිරමීඩය ශක්ති ජනන බලාගාරයක්ද? | Dark Pyramid mystery

දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක රහස් ඔත්තු සේවා මෙහෙයුම | Operation Mincemeat

දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක රහස් ඔත්තු සේවා මෙහෙයුම | Operation Mincemeat

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery

19, 20වන සියවසේ ජීවත් වූ අභිරහස් ජන වර්ගය

19, 20වන සියවසේ ජීවත් වූ අභිරහස් ජන වර්ගය

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

ඕක් දූපතේ නිධානය සුරකින මුහුදු කොල්ලකරුවන්ගේ ජල උගුල - එක්කෙනෙක් මැරුණොත් සාපය ඉවරයි | Science Watch

T56 දෙකක් අනිල්ට.? ගුවන් හමුදා කදවුරට ගැහුවෙ අනිල්ද.? අංක 21@tharindufernandokotiyaofficial

T56 දෙකක් අනිල්ට.? ගුවන් හමුදා කදවුරට ගැහුවෙ අනිල්ද.? අංක 21@tharindufernandokotiyaofficial

අධිකරණ වෛද්‍ය ශිෂ්‍යාවක් සැලසුම් කළ අති සූක්ෂම මිනීමැරුමේ අභිරහස | Delhi Murder Case | Seeruwa

අධිකරණ වෛද්‍ය ශිෂ්‍යාවක් සැලසුම් කළ අති සූක්ෂම මිනීමැරුමේ අභිරහස | Delhi Murder Case | Seeruwa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com