බලමු නටඹුන් ඉතාලියේ - Ride in Italy old story’s - GoPro
Автор: Ciao Machan
Загружено: 2025-03-03
Просмотров: 120
දවස් 4/5 පස්සේ ගේන විඩියො එක පොඩි අනතුරක් වෙලා හදිස්සියෙම මගෙ බයික් එක කැඩුනා ඉතින් අයෙත් ඔයලව හමුවෙන්න ආවේ අලුත් බයික් එකක් එක්ක ඉතින් ඔයාලට මේ විඩියො එක රස විදින්න අරාදනා කරනවා ඉතින් අපේ ගෙවල් ගාව තියන රොමන් වරුන් විසින් සාදන ලද ස්තානයක් බලන්න තයි මම ගියේ ඔයලත් මේක බලලා විනොද වෙයි කියලා මම හිතනවා ඉතින් අයෙත් අලුත් episode එකක් සමග මුන ගැහෙන බලපොරොත්තුවෙන් මම සමුගන්නවා
.
.
The video that I will bring after 4/5 days is a little accident and suddenly my bike broke down, so I came to meet you with a new bike. I hope you enjoy this video. So I went to see a place built by the Romans near our house. I hope you will enjoy watching this too. So I say goodbye with the hope of meeting you with a new episode.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: