කලුකුඩු | black curry powder | Kalukudu |
Автор: Wishwa Tiyubaya විශ්ව ටියුබය
Загружено: 2022-06-18
Просмотров: 208527
මස් කරියට මාලු කරියට නැතුවම බැරි කලුකුඩු හදන්නේ මෙහෙමයි | black curry powder
#blackcurrypowder #කලුකුඩු
ඉතාමත්ම පහසුවෙන් ධීවර ක්‍රමයට කලුකුඩු හදන විදිය ගැන වීඩියෝවකි. මස්කරියට මලුකරියට නැතුවම බැරි කලුකුඩු ගෙදරදීම හදාගමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
කොත්තමල්ලි 500g
සූදුරු 500g
මාදුරු 500g
කුරුදු 30g
එන්සාල් 20g
හාල් 200g
අබ 150g
රම්පෙ ලොකු කොල 3
කරපිංචා ලොකු කිනිති 5 ක කොල
වියලි මිරිස් 20g
phone - 0713173210 / 0714392525
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
• මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | bl...
කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
• කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
ජාඩී සහ ධීවර ආහාර වීඩියෝ එකපෙලට
• ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make...
ධීවර ආහාර සහ sea foods වීඩියෝ එකපෙලට
• බෝට්ටු බත් කරිය | boat cooking | trawler boat
Original sound track by - Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
Ashen Fernando fb link - / ashenlive.fdo
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: