Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජීවිතයට දැනෙන වෙනස්ම තලයකට අප ගෙනයන හිමාලයේ හාමුදුරුවෝ - අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක හිමි -

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2021-01-12

Просмотров: 53810

Описание:

#Ven_Bambalapitiye_Ghanaloka_thero #Himalaye_hamuduruwo #අතිපූජ්‍ය_බම්බලපිටියේ_ඥාණාලෝක_හිමි

මෙම ධර්ම දේශනාව අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක හිමියන්ගේ අවසරය ඇතිව උඩුගත කරන ලදි. මෙය සංවිධානය කරන ලද, සහභාගී වූ සැමට, සහ අසන ජීවිතයට අවබෝධ කරගන්නා ඔබ සැමටද පිංකුසල් අත්වේවා.. අවසන ස්වාමීන් වහන්සේ පතන්නාවූ සියළු පාර්ථනාවන් සඵල වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. - සඳහම් සිසිල

මෙම පණිඩිඩය අන් අය සමගද බෙදාගන්න.. අන් අය දැනුවත් කරන්න..

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi #ven_Kagama_Sirinanda_Thero කාගම_සිරිනන්දහිමි අතිපූජය කාගම සිරිනන්ද හිමියන් පවත්වන ධර්ම දේශනා

ජීවිතයට දැනෙන වෙනස්ම තලයකට අප ගෙනයන හිමාලයේ හාමුදුරුවෝ - අතිපූජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක හිමි -

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

ශ්‍රී පුෂ්පාරාමය, හොරණ -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

ශ්‍රී පුෂ්පාරාමය, හොරණ -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

ධර්ම ශාන්තිය | Most Ven.Bambalapitiye Gnanaloka Thero

ධර්ම ශාන්තිය | Most Ven.Bambalapitiye Gnanaloka Thero

මේ මොහොතේ ජීවිතය විඳින හැටි දන්නවාද? (-අත්හැරීමේ සැහැල්ලුව දැනෙන අන්දම..)

මේ මොහොතේ ජීවිතය විඳින හැටි දන්නවාද? (-අත්හැරීමේ සැහැල්ලුව දැනෙන අන්දම..)

අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ සද්ධර්ම ධර්ම දේශනාව Ven Meegoda Sukitha Thero Bana

අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ සද්ධර්ම ධර්ම දේශනාව Ven Meegoda Sukitha Thero Bana

ඔබත් මනසේ මහිමය, අහිමි කරගෙන ද, මියැදෙන්නේ..? (-දුවන සිතෙහි, නිවෙන රහස සහ නුවනේ විමුක්තිය..)

ඔබත් මනසේ මහිමය, අහිමි කරගෙන ද, මියැදෙන්නේ..? (-දුවන සිතෙහි, නිවෙන රහස සහ නුවනේ විමුක්තිය..)

නිවන කරා යන ගමනේදී නුවණ බලය මතුවෙන හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

නිවන කරා යන ගමනේදී නුවණ බලය මතුවෙන හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero

මිය යන මොහොතෙ සිත සුගතියෙ පිහිටවන්න | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #bana

මිය යන මොහොතෙ සිත සුගතියෙ පිහිටවන්න | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #bana

ගම්පහ මාලිගාතැන්න විහාරය -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

ගම්පහ මාලිගාතැන්න විහාරය -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

Bambalapitiye Gnanaloka Thero ඇලීම් ගැටීම් වලින් තොරව ආර්ය මාර්ගය ශක්තිමත් කර ගන්නේ කෙසේද ?

Bambalapitiye Gnanaloka Thero ඇලීම් ගැටීම් වලින් තොරව ආර්ය මාර්ගය ශක්තිමත් කර ගන්නේ කෙසේද ?

ශ්‍රවණය කළ යුතුම වටිනා ධර්ම දේශනාවක් | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

ශ්‍රවණය කළ යුතුම වටිනා ධර්ම දේශනාවක් | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

බුද්ධාලම්බන ප්‍රීතිය හා ප්‍රථම ධ්‍යානය - Ven. Bambalapitiye Gñanaloka Thero

බුද්ධාලම්බන ප්‍රීතිය හා ප්‍රථම ධ්‍යානය - Ven. Bambalapitiye Gñanaloka Thero

අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero

අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න - Ven. Koralayagama Saranathissa Thero

වැඩක් නෑ මෙව්වා තේරුම් ගන් නෑ | Kathnooruwe siridamma hamuduruwo bana | කත්නෝරුවේ සිර්ධම්ම හිමි බණ

වැඩක් නෑ මෙව්වා තේරුම් ගන් නෑ | Kathnooruwe siridamma hamuduruwo bana | කත්නෝරුවේ සිර්ධම්ම හිමි බණ

සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය #pansilmaluwa #sirasafm

සිත දුර්වල වන සෑම මොහොතකම මේ තැන් වලට යන්න | හිමාලයේ හාමුදුරුවන්ගේ පණිවුඩය #pansilmaluwa #sirasafm

ඇත්ත උනත් තැන බලල කියන්න | Boralle kovida himi | @wassanadarmadeshana9842

ඇත්ත උනත් තැන බලල කියන්න | Boralle kovida himi | @wassanadarmadeshana9842

දෙව්රම් විහාරය, පන්නිපිටිය -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

දෙව්රම් විහාරය, පන්නිපිටිය -සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]