Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Chocolate Cup cake / පොඩි අය නිසාම හදපු චොක්ලට් කප් කේක්

Автор: Cook with Love

Загружено: 2023-06-15

Просмотров: 36865

Описание:

ඇගට පතට අමාරු දවස් තියනවා.. අද එහෙම දවසක් එහෙමයි කියලා රෙද්ද පෙරවන් උන්ඩි වෙලා නිදාගන්න මං දුවෙක් භූමිකාවෙන් ඉස්සරහාට ඇවිත් දැන් දුවලා දෙන්නෙකුයි පුතෙකුයි ඉන්න අම්මෙක්.. අමාරුකම් පැත්තක දාලා ඇහැරලා, උණු වතුරෙන් ඇග සෝදන් අද දවසේ වැඩ පටන් ගත්තා.. අද මේ විඩියෝ එක කරේ මාව මෝටිවේට් කරගන්න. අපහසු දවසට වෙනදාට වඩා ශක්තිමත් වෙන්න ඕන මං අම්මා කෙනෙක් හින්දා.. ❤️

මේ කප් කේක් රෙසපි එක මගේ චුටි ‪@mommabear8657‬ ගේ
▪️බටර් ග්‍රෑම් 100
▪️සීනි ග්‍රෑම් 100
▪️බිත්තර 2 ක්
▪️පාන්පිටි ග්‍රෑම් 80
▪️චොක්ලට් පවුඩර් ග්‍රෑම් 20
▪️බේකින් පවුඩර් තේහැදි 1
▪️නැවුම් කිරි මේසහැදි 1 ක්
‍▪️යෝගට් මේසහැදි 1
▪️වැනිලා තේහැදි 1

මට කෝපි දාන්න අමතක කෝපි තේහැදි එකක් නැවුක් කිරි එක්ක දියකරලා ම එකතු කරන්න එකෙන් ලස්සන තද කළු පාටක් කේක් එකට එනවා

විඩියෝ එක ආදරෙන් ආසාවෙන් හැදුවේ.. ඒ සතුට ඔයාලටත් දැනෙයි බලද්දි.. පරිස්සමෙන් ඉන්න.. හෙටත් පොඩි විඩියෝ එකක් ගේන්නම්😘

ආදරෙන්,
හෂී🌸

🔹Cook with Love 'Instagram'
  / homeyfoodies  
igshid=YmMyMTA2M2Y=

🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies

🔹Cook with Love 'Facebook'
  / madebyhashi  

Chocolate Cup cake / පොඩි අය නිසාම හදපු චොක්ලට් කප් කේක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිතේ සතුටට හදපු සීනිසම්බෝල පාන්

හිතේ සතුටට හදපු සීනිසම්බෝල පාන්

පහසුවෙන් හදන්න පුළුවන් සුපර් සොෆ්ට් චොක්ලට් කප් කේක් Episode 1268 - Super soft Chocolate cup cakes

පහසුවෙන් හදන්න පුළුවන් සුපර් සොෆ්ට් චොක්ලට් කප් කේක් Episode 1268 - Super soft Chocolate cup cakes

ජපානයේ yen 1000 මන් ගත්ත දේවල් | ජපානයේ බඩු මෙච්චර ගණන් අඩුද?  |🥰❤️🇯🇵 shopping tips in japan|

ජපානයේ yen 1000 මන් ගත්ත දේවල් | ජපානයේ බඩු මෙච්චර ගණන් අඩුද? |🥰❤️🇯🇵 shopping tips in japan|

Sarigama (සරිගම) Sinhala Full Movie

Sarigama (සරිගම) Sinhala Full Movie

Life එකට වෙනස කොච්චර වැදගත්ද? | @WildCookbook  life change වෙන big news එකක් | Ep 21 | Chatterpod

Life එකට වෙනස කොච්චර වැදගත්ද? | @WildCookbook life change වෙන big news එකක් | Ep 21 | Chatterpod

ආදරෙන් උයන්න - හුරු වෙන්න හදපු මුල්ම රෝල් කේක් එක

ආදරෙන් උයන්න - හුරු වෙන්න හදපු මුල්ම රෝල් කේක් එක

තක්කාලි බතට උයපු රසම රස මෙනු එක..

තක්කාලි බතට උයපු රසම රස මෙනු එක..

Nolada Pemak (නොලද පෙමක්)  | Hiru Tele Films | 2025-04-19 | Hiru TV

Nolada Pemak (නොලද පෙමක්) | Hiru Tele Films | 2025-04-19 | Hiru TV

චොකලට් වලට ආස අය කො.....😋 | chocolate cupcake recipe sinhala | chocolate cupcake sinhala

චොකලට් වලට ආස අය කො.....😋 | chocolate cupcake recipe sinhala | chocolate cupcake sinhala

ආදරෙන් උයන්න - පොඩ්ඩන්ගේ ඉල්ලීමට අද හවස් වරුවේ හැදුව Chocolate Lava Cake

ආදරෙන් උයන්න - පොඩ්ඩන්ගේ ඉල්ලීමට අද හවස් වරුවේ හැදුව Chocolate Lava Cake

පොෂ් එකට හදපු රසම රස චොක්ලට් කප් කේක්. Elegant and delicious Chocolate Cup Cakes .

පොෂ් එකට හදපු රසම රස චොක්ලට් කප් කේක්. Elegant and delicious Chocolate Cup Cakes .

ආදරෙන් උයන්න- ප්‍රියාදරයා වෙනුවෙන් උයාපු කෑම වේල

ආදරෙන් උයන්න- ප්‍රියාදරයා වෙනුවෙන් උයාපු කෑම වේල

Easy Truffle Cupcake Recipe | පුළුං වගේ චොක්ලට් TRUFFLE කප් කේක්

Easy Truffle Cupcake Recipe | පුළුං වගේ චොක්ලට් TRUFFLE කප් කේක්

ආදරෙන් උයන්න - සෙනෙහෙවන්තයා වෙනුවෙන්ම හදපු එලවලු රොටි

ආදරෙන් උයන්න - සෙනෙහෙවන්තයා වෙනුවෙන්ම හදපු එලවලු රොටි

chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු

chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු

ආදරෙත් එක්ක උයන්න - ඊයේ රෑ කෑමට හදපු නාසිගොරෙන්

ආදරෙත් එක්ක උයන්න - ඊයේ රෑ කෑමට හදපු නාසිගොරෙන්

ආදරෙන් උයන්න - ඊයේ හවස් වරුවේ හදපු කිබුලා බනිස් විස්තරේ..

ආදරෙන් උයන්න - ඊයේ හවස් වරුවේ හදපු කිබුලා බනිස් විස්තරේ..

චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු|Easy chicken biriyani recipe by|💓M.R KITCHEN💓

චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු|Easy chicken biriyani recipe by|💓M.R KITCHEN💓

ආදරෙන් උයන්න - මුල් වතාවට හදපු තිරමිසු

ආදරෙන් උයන්න - මුල් වතාවට හදපු තිරමිසු

දියනොවන බටර් අයිසින් හරියටම හදමු/ ගැටලු වලට විසඳුම් සමග /Butter Icing do not Melt

දියනොවන බටර් අයිසින් හරියටම හදමු/ ගැටලු වලට විසඳුම් සමග /Butter Icing do not Melt

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com