Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පොෂ් එකට හදපු රසම රස චොක්ලට් කප් කේක්. Elegant and delicious Chocolate Cup Cakes .

Автор: Cooking with Chef Shani

Загружено: 2023-05-07

Просмотров: 51146

Описание:

සාදයකට විතරක්ම නෙමේ දැන් විවාහ මංගල උත්සව වලටත් පිලිගන්වන කවුරුත් කන්න කැමති

චොක්ලට් කප් කේක්
Chocolate Cup Cakes

ටිකක් වෙනස් රටාවකට, කාටත් ආස හිතෙන විදිහට පිලිගන්වන හැටි දැනගමුද?

අනිත් හැම ක්ෂේත්‍රයක් වගේම දිනෙන් දින දියුණු වෙන සුපවේදී කලාවේ, විශේෂයෙන්ම ව්‍යාපාරයක් විදිහට කේක් හදන කෙනෙකුට මේ විදිහට හදල ඔයාලගෙ කේක් ටිකට හොඳ පෙනුමක් , වටිනාකමක් එකතු කර ගන්න පුළුවන්.

නිවැරදිව හදන විදිහ , මේවා ගන්න පුලුවන් තැන් හැමදේම අද වීඩියෝවෙන්.


Ingredients අවශ්‍යද්‍රව්‍ය :

Flour පිටි 200g
Sugar සීනි 200g
Butter බටර් 200g
Eggs බිත්තර (200g)
Vanilla වැනිල 1 tsp
Baking Powder බේකින් පවුඩර්1+1/2tsp
Cocoa Powder කොකෝ පවුඩර් 2 tbsp


Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...  

join my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

පොෂ් එකට හදපු රසම රස චොක්ලට් කප් කේක්. Elegant and delicious Chocolate Cup Cakes .

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රසම රස ලිපේ හදපු චොක්ලට් කේක්,Stove baked Chocolate Cake, lipe hadana cake, චොක්ලට් කේක් රෙසිපි.

රසම රස ලිපේ හදපු චොක්ලට් කේක්,Stove baked Chocolate Cake, lipe hadana cake, චොක්ලට් කේක් රෙසිපි.

රස වගේම, ඇතුලත් ලස්සනට තියෙන්න හදපු, සීබ්‍රා /සෙබ්‍රා මාබල් කේක්.Zebra Marble cake.

රස වගේම, ඇතුලත් ලස්සනට තියෙන්න හදපු, සීබ්‍රා /සෙබ්‍රා මාබල් කේක්.Zebra Marble cake.

රසම රස වැනිලා කප් කේක් හදමු/cupcake recipe sinhala/ cupcakes/ cupacake recipe/cupcakes

රසම රස වැනිලා කප් කේක් හදමු/cupcake recipe sinhala/ cupcakes/ cupacake recipe/cupcakes

කටර් නැතුව රසට වගේම ලස්සනට ඩෝනට්ස් හරියට හදමු,චොක්ලට් නැතුව ලාභෙට හදන චොක්ලට් ග්ලේස් & ෂුගර් ග්ලේස්.

කටර් නැතුව රසට වගේම ලස්සනට ඩෝනට්ස් හරියට හදමු,චොක්ලට් නැතුව ලාභෙට හදන චොක්ලට් ග්ලේස් & ෂුගර් ග්ලේස්.

ගෙදරදි රසම රස පැණි බේරෙන වටලප්පන් ස්වයං රැකියාවක් පටන් ගමු | watalappan

ගෙදරදි රසම රස පැණි බේරෙන වටලප්පන් ස්වයං රැකියාවක් පටන් ගමු | watalappan

Снимаю Шляпу Перед Тем Кто Придумал Этот Рецепт! Век Живи Век Учись!

Снимаю Шляпу Перед Тем Кто Придумал Этот Рецепт! Век Живи Век Учись!

පහසුවෙන් හදන්න පුළුවන් සුපර් සොෆ්ට් චොක්ලට් කප් කේක් Episode 1268 - Super soft Chocolate cup cakes

පහසුවෙන් හදන්න පුළුවන් සුපර් සොෆ්ට් චොක්ලට් කප් කේක් Episode 1268 - Super soft Chocolate cup cakes

Chocolate Cup cake / පොඩි අය නිසාම හදපු චොක්ලට් කප් කේක්

Chocolate Cup cake / පොඩි අය නිසාම හදපු චොක්ලට් කප් කේක්

Chocolate Cupcake Recipe Video |Easy Cupcake Sinhala| Chocolate Cake

Chocolate Cupcake Recipe Video |Easy Cupcake Sinhala| Chocolate Cake

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 16 | 22nd January 2026 | Swarnavahini

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 16 | 22nd January 2026 | Swarnavahini

බ්ලැක් ෆොරස්ට් ගැටෝ/ කේක් එකක් හරියටම හදමු  Black Forest gateau/Black Forest Cake .

බ්ලැක් ෆොරස්ට් ගැටෝ/ කේක් එකක් හරියටම හදමු Black Forest gateau/Black Forest Cake .

Ron Soyaa - රොන් සොයා | Episode 245 | 2026-01-22 | Hiru TV

Ron Soyaa - රොන් සොයා | Episode 245 | 2026-01-22 | Hiru TV

how to store cake long time/කේක් කල් තබා ගන්නා මජික් දියර

how to store cake long time/කේක් කල් තබා ගන්නා මජික් දියර

රිබන් කේක්,Super moist perfect Ribbon Cake, Sri Lankan Ribbon Cake, Multi Coloured cake

රිබන් කේක්,Super moist perfect Ribbon Cake, Sri Lankan Ribbon Cake, Multi Coloured cake

කැඩෙන්නෙ, පැලෙන්නෙ නැතුව චොක්ලට් ස්විස් රෝල්ස් හරියට හදන හැටි,Chocolate Swiss Rolls. Easy Swiss Roll

කැඩෙන්නෙ, පැලෙන්නෙ නැතුව චොක්ලට් ස්විස් රෝල්ස් හරියට හදන හැටි,Chocolate Swiss Rolls. Easy Swiss Roll

Nugasewana | රසට උයමු -රසවත් කොෆි කප්  කේක් හදමු | 2023-01-11|Rupavahini

Nugasewana | රසට උයමු -රසවත් කොෆි කප් කේක් හදමු | 2023-01-11|Rupavahini

Easy Truffle Cupcake Recipe | පුළුං වගේ චොක්ලට් TRUFFLE කප් කේක්

Easy Truffle Cupcake Recipe | පුළුං වගේ චොක්ලට් TRUFFLE කප් කේක්

ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් හොයන අය මේ පැත්තට එන්න. Jambo Double Chocolate Chips Cookies.

ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් හොයන අය මේ පැත්තට එන්න. Jambo Double Chocolate Chips Cookies.

රසම රස චොක්ලට් කප් කේක් හදමු - Easy Ferrero Rocher chocolate cupcakes

රසම රස චොක්ලට් කප් කේක් හදමු - Easy Ferrero Rocher chocolate cupcakes

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com