Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

Автор: Cooking with Chef Shani

Загружено: 2021-11-24

Просмотров: 242432

Описание:

🥥🎂Coconut Cake / Pol Cake 🥥🎂
🥥🎂පොල් කේක් 🥥🎂

බිත්තර නැතුව,
බටර් නැතුව,

සුවඳට, රසට හදපු පොල් කේක්. බටර් කේක් එකකට වඩා අමුද්‍රව්‍ය වැඩි වුනාට, පොල් කේක් එකක් අපිට හදා ගන්න හරිම ලේසියි. ඒ විතරක් නෙමේ අමුද්‍රව්‍ය ප්‍රමාණ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල අපි කැමති රසක් අඩු වැඩි කර ගන්නත් නිදහස තියෙනව .මේ පොල් කේක් හදන්නත් රෙසිපි අපි අතර ඕන තරම් තියෙනවනෙ, ඒ වුනාට අද මම මේ පොල් කේක් එක හදල තියෙන්නෙ බටර් සහ බිත්තර නැතුව. ඒක හින්ද නිර්මාංශ කෙනෙකුට වුනත් හොඳින් ගැලපෙනව.


Ingredients අවශ්‍යද්‍රව්‍ය :

Coconut 🥥 සිහින්ව ගා ගත් පොල් 400g / or desiccated coconut
Flour පිටි 150g
Suger සීනි 300g
Water වතුර 500 ml

Dates රට ඉඳි 100g
Cashews කජු 100g
Semolina රැලං 100g
Sultanas වියලි මිදි 100g
Preserved Pumpkin පුහුල් දෝසි100g

Baking Powder බේකින් පවුඩර් 11/2 tsp
Bicarbonate Soda බේකින් සෝඩා / ආප්ප සෝඩා 1/2 tsp
Pinch of salt ලුණු ස්වල්පයක්
Spice mix 1 tsp සුවද කුඩු/ කුළුබඩු මිශ්‍රණය ( Cardamom එනසාල් ඇට 5 pods, කරාඹු නැටි 3 cloves , සාදික්කා 1/2 )
Vanilla essence වැනිලා 2 tsp

Also for your taste, if you like ,you can add some ඒ වගේම රස වැඩි කර ගන්න ඔයාල කැමති නම් මේ දේවලුත් එකතු කර ගන්න පුළුවන්.
Lime zest සිහින්ව ගා ගත් දෙහි පොත්තක්.
Fennel seeds මාදුරැ ඇට ස්වල්පයක්
Rose essence රෝස් එසන්ස්
Almond essence.ආමන්ඩ් එසන්ස්.
Other dried fruits අනෙකුත් වියලි පලතුරු
ect..වැනි දේවල්.

Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...  

join with my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

Sri lankan Coconut Cake.බටර් නෑ, බිත්තර නෑ, රසේ අඩුවකුත් නෑ.පොල් කේක් රසට හදන විදිහ. with Chef Shani

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රසවත් පොල් කේක්.. Coconut cake recipe

රසවත් පොල් කේක්.. Coconut cake recipe

බිත්තර මාගරින් නැතිව පහසුවෙන් හදන්න පුළුවන් කිලෝ එකක පොල් කේක් රෙසිපිය Episode 1247 - Pol Cake

බිත්තර මාගරින් නැතිව පහසුවෙන් හදන්න පුළුවන් කිලෝ එකක පොල් කේක් රෙසිපිය Episode 1247 - Pol Cake

ටිකක් වැඩිපුර හදපු බිත්තර බටර් නැති පොල් කේක්. Coconut cake for Vegetarians & vegans.

ටිකක් වැඩිපුර හදපු බිත්තර බටර් නැති පොල් කේක්. Coconut cake for Vegetarians & vegans.

වටලප්පන්/ වටලප්පම් හරියට හදමු.  No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

#කිරි ටොෆි හදද්දී තාමත් වරදිනවද | එහෙනම් මෙහෙම හදල බලන්න.

#කිරි ටොෆි හදද්දී තාමත් වරදිනවද | එහෙනම් මෙහෙම හදල බලන්න.

අවුරුදු කෑම මේසයට රසම රස පොල් කේක්  මේ විදිහට හදලා බලන්න ආස හිතෙයි.😊 Coconut Cake (Pol Cake) Lakshmi

අවුරුදු කෑම මේසයට රසම රස පොල් කේක් මේ විදිහට හදලා බලන්න ආස හිතෙයි.😊 Coconut Cake (Pol Cake) Lakshmi

HOW TO MAKE SRI LANKAN COCONUT CAKE. පොල් cake රසට හදමු COOKING SHOW (Sri Lankan Chef)

HOW TO MAKE SRI LANKAN COCONUT CAKE. පොල් cake රසට හදමු COOKING SHOW (Sri Lankan Chef)

Welithalapa  | ගමේ රසට හරිම විදියට වැලිතලප.... පැණි , හකුරු ඕනම නෑ ....

Welithalapa | ගමේ රසට හරිම විදියට වැලිතලප.... පැණි , හකුරු ඕනම නෑ ....

Pol cake sinhala/sri lankan pol cake recipe/pol cake recipe sinhala/best pol cake sinhala

Pol cake sinhala/sri lankan pol cake recipe/pol cake recipe sinhala/best pol cake sinhala

ජීව්තේ පළවෙනි වතාවට කාපු රසම පොල් කේක් එක ඕනම කෙනෙකුට හදන්න පුළුවන් | coconut cake recipe | pol cake

ජීව්තේ පළවෙනි වතාවට කාපු රසම පොල් කේක් එක ඕනම කෙනෙකුට හදන්න පුළුවන් | coconut cake recipe | pol cake

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 22 - 01- 2026 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 22 - 01- 2026 | Siyatha TV

Super Soft fruit Cake, සුපර් සොෆ්ට් පලතුරැ කේක් එකක් රසට හදමු. Sri Lankan fruit Cake.

Super Soft fruit Cake, සුපර් සොෆ්ට් පලතුරැ කේක් එකක් රසට හදමු. Sri Lankan fruit Cake.

SUPER SOFT කොෆී කේක්,Whipping Cream හරියටම විප් කරන විදිහ දැනගන්න.Coffee Cake in Sinhala

SUPER SOFT කොෆී කේක්,Whipping Cream හරියටම විප් කරන විදිහ දැනගන්න.Coffee Cake in Sinhala

This Is the REAL Sav-Dosi | Learn the BEST Recipe from He

This Is the REAL Sav-Dosi | Learn the BEST Recipe from He

කැමති පාටට, අතේ ඇති මුදලට වෙඩින් කේක්, නත්තල් කේක් හදාගන්න හැටි. Marzipan Icing සුදු පාටට හදන විදිහ

කැමති පාටට, අතේ ඇති මුදලට වෙඩින් කේක්, නත්තල් කේක් හදාගන්න හැටි. Marzipan Icing සුදු පාටට හදන විදිහ

කේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake

කේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake

දවස් 4ක් විතර කල් තියාගන්න පුළුවන් උදේට රෑට ලන්ච් බොක්ස් එකට දාන්න රසම රස Pizza Cups Episode 1319

දවස් 4ක් විතර කල් තියාගන්න පුළුවන් උදේට රෑට ලන්ච් බොක්ස් එකට දාන්න රසම රස Pizza Cups Episode 1319

LIVE🔴

LIVE🔴"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2026.01.22 - TV Derana"

මුහුදුබඩ ප්‍රසිද්ධ බිබික්කන් හදන රසම විදිහ/උත්සව සමයට අඩු වියදමින්@mommywithniki-chainyfernan8742

මුහුදුබඩ ප්‍රසිද්ධ බිබික්කන් හදන රසම විදිහ/උත්සව සමයට අඩු වියදමින්@mommywithniki-chainyfernan8742

කවුරුත් කැමති රුලං ටොෆී,Semolina Toffee පිරිසිදුව,රසට ,නීට් එකට ගෙදරදීම හදමු Cooking with Chef Shani

කවුරුත් කැමති රුලං ටොෆී,Semolina Toffee පිරිසිදුව,රසට ,නීට් එකට ගෙදරදීම හදමු Cooking with Chef Shani

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com