Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින් Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

Автор: Biz Brains Academy

Загружено: 2025-07-31

Просмотров: 52680

Описание:

කොටස් වෙළඳපොළ ගැන මුල සිට සරලව පැහැදිලි කරන අපගේ නවතම Podcast මාලාවේ 04 වන කොටස වන මේ Episode එකෙනුත් ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරනවා.

කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට පෙර, සමාගමක් නිසි ලෙස විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක්. එහිදී තාක්ෂණික (Techinical) සහ මූලික (fundamental) විශ්ලේෂණයන්හි නිසියාකාරව යෙදීම සාර්ථක ආයෝජනයකට උපකාරී වෙනවා.

මෙහිදී:
🔍 කොටසක් මිලදී ගැනීමට පෙර විශ්ලේෂණය වැදගත් වන්නේ ඇයි?
📊 ප්‍රස්ථාර සහ ප්‍රවණතා භාවිතා කරමින් මූලික (fundamental) සහ තාක්ෂණික (Techinical) විශ්ලේෂණයක් කරන්නේ කෙසේද?
💰 ඉපැයීම්, ලාභාංශ සහ PE වැනි අනුපාත විශ්ලේෂණය මගින් නිවැරදි තීරණ වලට එළඹෙන්නේ කෙසේද?
⚠️ අනපේක්ෂිත පාඩු වීම් වල හානිය අවම කරගන්නේ කෙසේද?

ඉතා සරලව , පැහැදිලිව , ප්‍රායෝගික උදාහරණ මඟින් විස්තර කරනු ලබයි.

📈 කොටස් වෙළඳපොළට අලුතින් පිවිසෙන ඕනෑම කෙනෙකුට මේ හරහා ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකි වේවි යැයි Biz Brains Academy කණ්ඩායමේ අපි විශ්වාස කරනවා.

🎙️ කොටස් වෙළඳපොල පිළිබඳව මුල සිට සරලව ගෙන ආ podcast මාලාව මෙම වැඩසටහනින් පසු අපගේ Biz Brains Explainer විශේෂාංගය ඔස්සේ වැඩිදුර විශ්ලේෂණ සමගින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා
📞 Biz Brains Academy අප හා සම්බන්ධ වන්න.
📱 Contact No : 076 602 6171 (call/whatsapp)

🔗 Connect with Biz Brains Academy:
📘 Facebook: https://www.facebook.com/profile.php?...
🎵 TikTok:   / bizbrainsacademy  
💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5o...

🎥 Watch the Full Podcast Series:
https://www.youtube.com/playlist?list...

In this episode of our podcast series explaining the Sri Lankan stock market from the ground up, we dive into one of the most essential topics:

🎯 Why analyzing a company before investing is crucial
📈 How to apply both Technical and Fundamental Analysis in simple terms
📉 How to use ratios like EPS, Dividends, and PE Ratio to make informed decisions
🛡️ How to minimize unexpected losses through proper analysis

Whether you're a beginner or someone looking to improve your market decisions, this episode offers practical, beginner-friendly explanations to help you understand analysis before investing.

👉 Stay tuned for more detailed episodes through our Biz Brains Explainer feature coming soon!

#BizBrainsAcademy #StockMarketSriLanka #FundamentalAnalysis #TechnicalAnalysis #investingtips #StockMarketSriLanka #sinhalapodcast #financialfreedom #stockmarketeducation #learntoinvest #personalfinance #stockmarkettips #SriLankastocks #passiveincome #investmentjourney #smartinvestor #Growwithbizbrains #cse #Investinginsinhala
#Bizbrains #financialliteracy

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින්  Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොටස් වෙළඳපොළේ වැඩි ප්‍රතිලාභ ලාභාංශ ගෙවන සමාගම් | Piyum Vila | 21 - 02 - 2022 | SiyathaTV

කොටස් වෙළඳපොළේ වැඩි ප්‍රතිලාභ ලාභාංශ ගෙවන සමාගම් | Piyum Vila | 21 - 02 - 2022 | SiyathaTV

කළු වලාවේ රිදී ඉරක් හොයන කොටස් වෙළෙඳපොල ආයෝජකයන්ට..

කළු වලාවේ රිදී ඉරක් හොයන කොටස් වෙළෙඳපොල ආයෝජකයන්ට..

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

සල්ලි ගලන බිස්නස් එකක් පටන් ගන්න කවුරුත් වැඩිය දන් නැති මනෝවිද්‍යාත්මක රහස්|Dr.Chaminda Malalasekara

Technical Analysis හැමදේම මුල සිට සරලව - Technical Analysis Basics to Professional

Technical Analysis හැමදේම මුල සිට සරලව - Technical Analysis Basics to Professional

Podcast 26 | Unit Trust වලින් සාර්ථක වෙන්න ප්‍රයෝගික උපදෙස් | Practical Guide to Unit Trust Success

Podcast 26 | Unit Trust වලින් සාර්ථක වෙන්න ප්‍රයෝගික උපදෙස් | Practical Guide to Unit Trust Success

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

Podcast 11 | කොටස් වෙළඳපොළ ආයෝජනයට මඟ පෙන්වීමක් | A Guide to Investing in the Stock Market

Podcast 11 | කොටස් වෙළඳපොළ ආයෝජනයට මඟ පෙන්වීමක් | A Guide to Investing in the Stock Market

2026 අයවැය කොටස් වෙළඳපොළ ආයෝජනයට බලපාන්නේ කොහොමද? | Financial Freedom | Simplebooks

2026 අයවැය කොටස් වෙළඳපොළ ආයෝජනයට බලපාන්නේ කොහොමද? | Financial Freedom | Simplebooks

කොටස් වෙළෙඳපොළට සුබ කලක්? ගන්න විදිහ මෙන්න.

කොටස් වෙළෙඳපොළට සුබ කලක්? ගන්න විදිහ මෙන්න.

Podcast 13 | ලාබ ලබන ආයෝජකයෙක් වීමේ ක්‍රම සහ විධි | Key Steps to Become a Profitable Investor

Podcast 13 | ලාබ ලබන ආයෝජකයෙක් වීමේ ක්‍රම සහ විධි | Key Steps to Become a Profitable Investor

How To Start Investing in The Stock Market | Colombo Stock Exchange | Mastermind Roshan

How To Start Investing in The Stock Market | Colombo Stock Exchange | Mastermind Roshan

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

How To Trade Using Technical Analysis (Part 1) | TA වලින් කොටස් ගැනීම විකිණීම තීරණය කරන්නේ කොහොමද?

How To Trade Using Technical Analysis (Part 1) | TA වලින් කොටස් ගැනීම විකිණීම තීරණය කරන්නේ කොහොමද?

Best Trend Lines Trading Strategy (Advanced)

Best Trend Lines Trading Strategy (Advanced)

තුෂාර ජයරත්න සමඟ ආයෝජනයේ Next Move එක - Capital Market Insights (full Video)

තුෂාර ජයරත්න සමඟ ආයෝජනයේ Next Move එක - Capital Market Insights (full Video)

කපිල පතිරගේ සමඟ ආයෝජන ලෝකේ Game Plan එක Capital Market Insights

කපිල පතිරගේ සමඟ ආයෝජන ලෝකේ Game Plan එක Capital Market Insights

පිටරට ඉඳන් ලංකාවේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

පිටරට ඉඳන් ලංකාවේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

හරියටම  BUY/SELL/HOLD කරන්න ඕන වෙලාව තීරණය කරමු (Part 2) | Technical Analysis for Informed Decisions

හරියටම BUY/SELL/HOLD කරන්න ඕන වෙලාව තීරණය කරමු (Part 2) | Technical Analysis for Informed Decisions

Best Stockbroker for You in CSE | Finding Your Perfect Stockbroker in Colombo Stock Exchange | CSE

Best Stockbroker for You in CSE | Finding Your Perfect Stockbroker in Colombo Stock Exchange | CSE

The “ONE CANDLE

The “ONE CANDLE" Scalping Strategy I Will Use For Life

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com