Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Podcast 11 | කොටස් වෙළඳපොළ ආයෝජනයට මඟ පෙන්වීමක් | A Guide to Investing in the Stock Market

Автор: Biz Brains Academy

Загружено: 2025-07-10

Просмотров: 36124

Описание:

මෙතෙක් දවස් අප කරගෙන ආ නිවැරදි ආයෝජන ක්‍රම පිළිබඳ Podcast මාලාවේ තවත් එක් විශේෂාංගයක් මෙම වැඩසටහනේ සිට අපි ආරම්භ කරනවා.
🔹 බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණා කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන මුල සිට සරලව පැහැදිලි කරන වීඩියෝ මාලාවක් කරන්න කියලා කියලා.
📽️ ඉතින් ඔන්න අපි අද ඉඳන් ඒ සීරිස් එක ආරම්භ කරනවා.
🔸 ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ කොහොමද කියලා මෙම Podcast මාලාවෙන් අපි වඩාත් නිවැරදිව සරලව පැහැදිලි කරන්න උත්සාහ කරනවා.

📊 කොටස් වෙළඳපොල කියන්නේ අවදානමක් තිබෙන, දිගු කාලීනව නිරත වියයුතු ආයෝජන ක්‍රමයක්.
🔐 හරි අවබෝධයෙන් ඉවසීමෙන් විනයක් ඇතුව මේ ආයෝජනයේ යෙදුනොත් ලැබෙන ප්‍රතිලාභ අතිමහත්.

🎧 මෙම Podcast එකෙන්:
• කොටස් වෙළඳපොළ ගැන විධිමත් හැඳින්වීමක්
• ඇයි අප එහි ආයෝජනයට පෙළඹිය යුත්තේ වැනි කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා.

📢 ඉතින් දිගටම මේ podcast series එකත් එක්ක රැඳී ඉන්න.
📚 ඔබලාගේ දැනුම වර්ධනය කරගන්න.
💹 සාර්ථක ආයෝජකයින් වශයෙන් ඉතා හොඳ ප්‍රතිලාභ ලබාගන්න.
💰 තමන්ගේ ජීවිතයේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනඟා ගන්න.

ජය වේවා!

මෙහිදී ඉදිරිපත් කරන කරුණු පිළිබඳව හෝ ව්‍යාපාර හෝ පුද්ගලික මූල්‍ය මාර්ගෝපදේශනය සම්බන්ධ ඕනෑම ගැටලුවන් අප වෙත යොමු කරන්න.ඔබට අවශ්‍යය කරන මඟ පෙන්වීම සිදු කරන්නට Biz Brains Academy අපි සූදානම්.

Contact No : 076 602 6171 (call/whatsapp)


🔗 Connect with Biz Brains Academy:
📘 Facebook: https://www.facebook.com/profile.php?...
🎵 TikTok:   / bizbrainsacademy  
💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5o...

🎥 Watch the Full Podcast Series:
https://www.youtube.com/playlist?list...



We’re excited to launch a brand-new segment in our ongoing podcast series focused on practical and reliable investment strategies. 🎙️

Many of you have asked us to create a clear and simple explainer series about investing in the stock market — starting from the basics. So here we go! From today, we begin a new journey to help anyone understand how to invest in the stock market, in the simplest way possible.

📈 The stock market is a high-risk, medium-to-long-term investment method. But with proper knowledge, patience, and discipline, it can lead to remarkable financial rewards.

In this first episode, we’ll give you a structured introduction to the Colombo Stock Exchange, discuss why you should consider investing, and explain the fundamentals to help you get started.

💡 Stay tuned to this new podcast series and grow your financial literacy step by step. We invite you to become smart investors and build a financially secure future!

#BizBrainsAcademy #StockMarketSL #InvestmentTips #FinancialLiteracy #SriLankaFinance #ColomboStockExchange #BeginnerInvestors #SmartInvesting #StockMarketBasics #FinancialFreedom #LKA #MoneyMindset #LearnInvestGrow #සිංහලPodcast #InvestmentEducation #CSEinvestments

Podcast 11 | කොටස් වෙළඳපොළ ආයෝජනයට මඟ පෙන්වීමක් | A Guide to Investing in the Stock Market

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින්  Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින් Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

Podcast 12 | කොටස් වෙළඳපොලේ සාර්ථක ආයෝජනයකට පළමු පියවර | First Step to Stock Market Success

Podcast 12 | කොටස් වෙළඳපොලේ සාර්ථක ආයෝජනයකට පළමු පියවර | First Step to Stock Market Success

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

කොටස් වෙළෙඳපොළට රු20,000ක් දාලා මිලියන ගාණක් හොයන හැටි | Financial Freedom | Simplebooks

කොටස් වෙළෙඳපොළට රු20,000ක් දාලා මිලියන ගාණක් හොයන හැටි | Financial Freedom | Simplebooks

අනාගත මිලියනපතියෝ දැන් වැඩි වැඩියෙන් ආයෝජනය කරන දේවල්  | How to Invest in Stock

අනාගත මිලියනපතියෝ දැන් වැඩි වැඩියෙන් ආයෝජනය කරන දේවල් | How to Invest in Stock

කොටස් වෙළෙඳපොළට සුබ කලක්? ගන්න විදිහ මෙන්න.

කොටස් වෙළෙඳපොළට සුබ කලක්? ගන්න විදිහ මෙන්න.

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

Wealthy Minds : ඔබට Stock investing ගැන බොරු කියල තියෙන්නේ

Wealthy Minds : ඔබට Stock investing ගැන බොරු කියල තියෙන්නේ

සල්ලි තියාගෙන ආයෝජනය කරන්න බලන් ඉන්න අයට සුපිරි මාසයක්!

සල්ලි තියාගෙන ආයෝජනය කරන්න බලන් ඉන්න අයට සුපිරි මාසයක්!

Podcast 26 | Unit Trust වලින් සාර්ථක වෙන්න ප්‍රයෝගික උපදෙස් | Practical Guide to Unit Trust Success

Podcast 26 | Unit Trust වලින් සාර්ථක වෙන්න ප්‍රයෝගික උපදෙස් | Practical Guide to Unit Trust Success

රැකියාවක් නැතිව මාසිකව සල්ලි හොයන කොටස් වෙළඳපොළ රහස් | Investing in Stocks

රැකියාවක් නැතිව මාසිකව සල්ලි හොයන කොටස් වෙළඳපොළ රහස් | Investing in Stocks

ඔබටත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න බැරි වෙලාවක් නැති නිසාද? | Financial Freedom | Simplebooks

ඔබටත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්න බැරි වෙලාවක් නැති නිසාද? | Financial Freedom | Simplebooks

2026 අයවැය කොටස් වෙළඳපොලට බලපාන්නේ කොහොමද? | How to invest in Stock | Sinhala

2026 අයවැය කොටස් වෙළඳපොලට බලපාන්නේ කොහොමද? | How to invest in Stock | Sinhala

Podcast 13 | ලාබ ලබන ආයෝජකයෙක් වීමේ ක්‍රම සහ විධි | Key Steps to Become a Profitable Investor

Podcast 13 | ලාබ ලබන ආයෝජකයෙක් වීමේ ක්‍රම සහ විධි | Key Steps to Become a Profitable Investor

අවුරුදු 40 වෙද්දි මූල්‍ය නිදහස ලබාගන්න හැටි | Financial Freedom | Simplebooks

අවුරුදු 40 වෙද්දි මූල්‍ය නිදහස ලබාගන්න හැටි | Financial Freedom | Simplebooks

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

Podcast 25 | ඒකක භාර අරමුදල් (Unit Trust Funds) වල Invest කරන හැටි | Unit Trusts Explained Simply

How to Use ChatGPT for Everyone | Pubudu Wanigasekara | Simplebooks

How to Use ChatGPT for Everyone | Pubudu Wanigasekara | Simplebooks

කොටස් වෙළෙඳපොළ වැඩිම ලාභාංශ ගෙවන සමාගම් ටික

කොටස් වෙළෙඳපොළ වැඩිම ලාභාංශ ගෙවන සමාගම් ටික

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]