Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Автор: Sanjaya Elvitigala

Загружено: 2025-08-04

Просмотров: 13419

Описание:

✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/stock-mar...
📱 WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z...
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - Stock Market Basics in Sinhala 😍

🤔 කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද?
🤔 මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද?
🤔 පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද?
🤔 කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද?
🤔 නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද?
🤔 ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද?
🤔 ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද?
🤔 කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද?

✅ ඔයාටත් Stock Market ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Stock Market Basics in Sinhala Online Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

📌 මේක ඉගෙනගන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්.

😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 50ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 7කට අධික ධාවන කාලයක් සහිතයි.

😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා

😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්

😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 6ක් නැරඹීමට අවස්ථාව

😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව

⚠️ සියලුම ආයෝජන, අවදානමක් සමග ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාව හුදෙක් දැනුම ලබා දීම සදහා පමණක් වන අතර, ආයෝජකයෙක් ලෙස ඔබ මුහුණදෙන ලාභ හා පාඩු සදහා සම්පූර්ණ වගකීම ඔබ විසින් දැරිය යුතුය.

👉 Support us on Patreon:   / sanjayaelvitigala   to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.

#StockMarket #Investing #FinanceEducation #TradingCourse #SmartInvesting #StockTrading #LearnToTrade #InvestmentBasics #FinancialFreedom #WealthBuilding #OnlineLearning #EquityMarket #PersonalFinance #TradingStrategy #MarketTrends #StockTips #InvestorMindset #TechnicalAnalysis #TradingEducation #eLearning

Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොටස් වෙළෙඳපොළ මුවාවෙන් සිදුකරන මහාපරිමාණ වංචා ගැන හෙළිදරව්වක්...

කොටස් වෙළෙඳපොළ මුවාවෙන් සිදුකරන මහාපරිමාණ වංචා ගැන හෙළිදරව්වක්...

කැම්පස් යන ගමන් වුනත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන හැටි | Financial Freedom | Simplebooks

කැම්පස් යන ගමන් වුනත් කොටස් වෙළඳපොළ ආයෝජනය කරන හැටි | Financial Freedom | Simplebooks

ලෝකයේ ඕනෙම කොටස් වෙළඳපොලක ආයෝජනය කරන හැටි - ජනප්‍රියම සිංහල Stock Market Course එක

ලෝකයේ ඕනෙම කොටස් වෙළඳපොලක ආයෝජනය කරන හැටි - ජනප්‍රියම සිංහල Stock Market Course එක

කාටවත් නොහිතෙන ඉදිරියේදි හොඳ ලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මෙන්න

කාටවත් නොහිතෙන ඉදිරියේදි හොඳ ලාභයක් ගන්න පුලුවන් ආයෝජනයක් මෙන්න

Уоррен Баффет: Если вы хотите разбогатеть, перестаньте покупать эти 5 вещей.

Уоррен Баффет: Если вы хотите разбогатеть, перестаньте покупать эти 5 вещей.

ඒකාකාරී රැකියා බුරුතු පිටින් නැතිවෙන අලුත්ම AI Automation tool එක - with Tharaka Mahabage

ඒකාකාරී රැකියා බුරුතු පිටින් නැතිවෙන අලුත්ම AI Automation tool එක - with Tharaka Mahabage

නුවරඑළියේ මෙතෙක් අඩුම උෂ්ණත්වය ආපු කවුරුත් නොකියූ හේතුව | Nuwara Eliya Lowest Temperature Recorded

නුවරඑළියේ මෙතෙක් අඩුම උෂ්ණත්වය ආපු කවුරුත් නොකියූ හේතුව | Nuwara Eliya Lowest Temperature Recorded

පිටරට ඉඳන් ලංකාවේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

පිටරට ඉඳන් ලංකාවේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

වයස අවුරුදු 40ට පෙර ආර්ථික ස්ථාවරභාවය ලගාකරගන්නා හැටි - w/ Wealth Planning Expert Vinal De Silva

වයස අවුරුදු 40ට පෙර ආර්ථික ස්ථාවරභාවය ලගාකරගන්නා හැටි - w/ Wealth Planning Expert Vinal De Silva

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

කොටස් වෙළඳපොලේ මුදල් සොයන්නේ කොහොමද ? (කොටස් වෙළඳපොල - i)

දන්න අය අනිත් අයට කියන් නැති ලංකාවේ හැංගිලා තියෙන සුපිරි ආ‍යෝජන  | Investing in Stocks Sinhala

දන්න අය අනිත් අයට කියන් නැති ලංකාවේ හැංගිලා තියෙන සුපිරි ආ‍යෝජන | Investing in Stocks Sinhala

🔴Scam-Scam-Scam- කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධ බරපතළ මූල්‍ය වංචා දෙකක් ගැන විශේෂ හෙළිදරව්ව.

🔴Scam-Scam-Scam- කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධ බරපතළ මූල්‍ය වංචා දෙකක් ගැන විශේෂ හෙළිදරව්ව.

Stock Options Trading වලින් ඉක්මනට සල්ලි හොයන්න පුලුවන්ද? - w/ Husny Jeffrey

Stock Options Trading වලින් ඉක්මනට සල්ලි හොයන්න පුලුවන්ද? - w/ Husny Jeffrey

හදිසියේ ප්‍රතිසංස්කරණ ගෙන්න හදන්නේ ඇයි? අද කෑ ගහන අය එදා කොහෙද හිටියේ? - Manasgatha episode 132

හදිසියේ ප්‍රතිසංස්කරණ ගෙන්න හදන්නේ ඇයි? අද කෑ ගහන අය එදා කොහෙද හිටියේ? - Manasgatha episode 132

Web Development මරණයෙන් උපන් Micro-SaaS, Coding වලට උඩින් ඉන්න හැටි with Prasad Dissanayake

Web Development මරණයෙන් උපන් Micro-SaaS, Coding වලට උඩින් ඉන්න හැටි with Prasad Dissanayake

ඔබව කර මුලටම හිරකරන ණය උගුලෙන් බේරෙන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

ඔබව කර මුලටම හිරකරන ණය උගුලෙන් බේරෙන්නෙ කොහොමද? | Financial Freedom | Simplebooks

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

කොටස්වෙළඳපළට පිවිසෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු සියල්ල |Exclusive Talk Chief Regulatory Officer CSE

සඳුදා ශිරන්ති රාජපක්‍ෂ FCID ට අත්අඩංගුවට පත්වෙයි | සුදාගේ අනාවැකිය |  TALK WITH SUDATHTHA |

සඳුදා ශිරන්ති රාජපක්‍ෂ FCID ට අත්අඩංගුවට පත්වෙයි | සුදාගේ අනාවැකිය | TALK WITH SUDATHTHA |

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවිය මත ජීවයේ පරිණාමය

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින්  Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

Podcast 14 | කොටස් මිලදී ගන්න කලින් Technical & Fundamental Analysis එකක් කරන්නේ කොහොමද?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com