කොට්ටාශ 41කට නැවතත් රතු නිවේදන..ආයෙත් වැස්ස වැඩි වෙලා..දරුණු වෙයි..රටම දැනගන්න ඕන පුවත මෙන්න..
Автор: Venasa
Загружено: 2025-12-08
Просмотров: 43
දිස්ත්‍රික්ක හතක ප්‍රාලේ කොට්ටාශ 41කට
නැවතත් රතු නිවේදන..
ආයෙත් වැස්ස වැඩි වෙලා..දරුණු වෙයි..
රටම දැනගන්න ඕන පුවත එළියට
නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීම - ජේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය
පහුගිය දිනවල වර්ෂාපතනයත් මේ වර්ෂාපතනයත් එකතු වීම පස්වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා අනතුරු සිදුවිය හැකියි ආරක්ෂිත පියවර අනුගමනය කරන්න
නායයාම් සිදුව ඇති ස්ථානවල නැරඹීමට යෑම සහ එම ස්ථානවල සෙල්ෆි ගැසීම් වලින් වැලකී සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ඉල්ලා සිටියි, එම ස්ථානවල රැඳී සිටින නිලධාරීන් ඵලපුරුදු අනතුරක් සිදුවුවහොත් ආරක්ෂා විය හැකි නිලධාරීන් සාමාන්‍ය ජනතාවට එවැනි පලපුරුද්දක් නැත
ඊයේ දිනයේදී ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර තිබූ නයයාම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීඝ කරනු ලබනවා ඒ අනුව දිස්ත්‍රික්ක 7කට පාදේශීය ලේකම් කොට්ඨාස 41 කට ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි
ඊසාන දිග මෝසෙම නිසා මේ වන විට අපි යම් වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා ඒ අනුව අනතුරු සිදුවිය හැකි ස්ථානවල ජීවත්වන ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා,ඒ වගේම යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙනවා නම් එම ස්ථාන වලින් වහාම ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා ආරක්ෂිත ස්ථානවල සිටින අය එම ස්ථානවල රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා
පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් මේ වර්ෂාපතනයත් එකතු වීමක් සිදුවෙනවා මේ නිසා පසේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙන්න පුළුවන් මේ නිසා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා එසේ නොමැති වුණොත් තමන්ගේ ජීවිතය පිළිබඳව අවදානමක් ඇතිවිය හැකි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂා කිරීම් අනුව අවදානම් ස්ථාන 2053 හඳුනාගෙන ඇති අතර, නායයාම් නිසා මරණ 458 ක් වාර්තා වෙලා තියෙනවා, නායයාම් සහ කඳු අස්ථාර වීම් 692,කන්ඩි කඩාවැටීම් 413 වාර්තා වෙලා තියෙනවා,අනෙකුත් ක්‍රියාකාරකම් ගිලා බැසින් ඇතුළු 180 වාර්තා වෙලා තියෙනවා
අපදා සිදුවල තියෙන ස්ථාන නැරඹීමට යෑම SELFI ගැනීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටිනවා, මොකද මම ස්ථානවල රජකාරී වල නිරතව සිටින අය ඒ පිළිබඳ හසල අත්දැකීමක් ඇති අය නිසා නම් හදිසි අවස්ථාවක් ආවොත් ජීවිත බේරා ගැනීමට ඔවුන්ට හැකි යමක් ඇත නමුත් මෙම ස්ථානයට සංචාර කිරීමට එන අය හදිසි අවස්ථාවකදී ආරක්ෂා විය යුතු ක්‍රමවේදය නොදන්නා නිසා ජීවිතවලට හානි වීම් සිදුවිය හැ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: