2026 ට ලැබුණු ලොකුම ආශිර්වාදය!🙏🪷 |
Автор: Life with Anu
Загружено: 2025-12-31
Просмотров: 89
ගෙවී යන වසරට සමුදී උදාවන 2026 නව වසරට ආශිර්වාද එක් කර ගැනීම සඳහා අපි දෙසැම්බර් 30 වැනිදා අපේ ගමේ පන්සලේ ශ්‍රමදාන පින්කමකට සහභාගී වුණා.
මමයි, අම්මයි, මල්ලියි එකතු වෙලා ගත කරපු මේ පින්බර දවස ඇත්තටම හිතට ලොකු සැනසීමක් ගෙන දුන්නා.
වසරක් අවසානයේ පින්බිමක් පිරිසිදු කරලා ලබන ඒ ආත්ම තෘප්තිය නව වසරේ දියුණුවට ලොකුම ආශිර්වාදයක්.
මේ වීඩියෝවෙන් අපේ ඒ සුන්දර අත්දැකීම ඔබ සැම සමඟ බෙදා ගන්නවා.
අප කළ මේ කුසල් පින ඔබ සැම ද අනුමෝදන් වෙත්වා! 🙏🪷☸️
#srilanka #lifewithanu #video #viral #vlog #youtube #villagelife #temple #VillageTemple #Shramadana #SriLanka #Vlog #2026Blessings #BuddhistWay #FamilyVlog #Merit #NewYear2026 #SinhalaVlog #PeacefulMind #BuduGuna #Trending #lifewithanu
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: