HOW to save 50,000 Rupees easily? 💸 😱| Money Saving Challenge Sinhala 2026
Автор: Life with Anu
Загружено: 2026-01-04
Просмотров: 1010
හෙලෝ හෙලෝ ළමයි.. කොහොමද ඔයාලට? ❤️
හැමෝම කියන්නේ සල්ලි හම්බකරන්න අමාරුයි කියලා. ඒත් මම කියන්නේ සල්ලි ඉතුරු කරන එක තමයි ඊට වඩා අමාරු කියලා. 😂
ඉතින් අද මම අරගෙන ආවා ඔයාලටත් මාත් එක්කම එකතු වෙලා කරන්න පුළුවන් රුපියල් 50,000ක Money Saving Challenge එකක්!
මේ විනාඩි 7 ඇතුළත මම මගේ පෞද්ගලික Progress Chart සහ Money box එක ඉතාම නිර්මාණශීලීව හදන හැටි කියලා දෙනවා.
ඔයාලටත් පුළුවන් අදම මේක පටන් ගන්න.
අද වීඩියෝ එකේ ඇතුළත් දේවල්:
✨ රු. 50,000 ඉලක්කය සරලව බෙදාගන්නා ක්‍රමය.
✨ නිර්මාණාත්මක Chart එකක් නිර්මාණය කිරීම.
✨ මාස කිහිපයකින් ලොකු මුදලක් අතේ ඉතිරි කරගන්නා රහස්.
මීට කලින් මගේ වීඩියෝ කවුරුත් බැලුවේ නැති වුණත්, මම දන්නවා අද මේක බලන ඔයා මට සහයෝගයක් දෙයි කියලා. ❤️
📌 අදම Life with Any එක්ක එකතු වෙන්න:
✅ වීඩියෝ එකට Like එකක් දාන්න.
✅ තවමත් මාව Subscribe කරලා නැත්නම් දැන්ම කරන්න.
✅ ඔයාගේ Targets පල්ලෙහායින් Comment කරන්න.
අලුත් විදිහකට හිතමු.. අලුත් විදිහකට දියුණු වෙමු! 🚀✨
#MoneyChallenge #SavingsSriLanka #SinhalaVlog #50000Challenge #viral #srilanka #lifewithanu #MoneySavingBox #HowToSaveMoney #FinancialFreedom #ViralVideo #LifeHacks #SriLanka #lifewithanu
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: