බුදුන්ගේ ජන්ම භූමිය සොයා ගිය ගමන .(ලංකාව තුළත් දඹදිව චාරිකා 03)
Автор: Janbuddeepaya
Загружено: 2025-02-24
Просмотров: 7370
ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කිය සිතන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග සමිබන්ද වන්න.
ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධිමය බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: