Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුන්ගේ පළමු ලංකාගමනය ගැන මහාවංශයෙන් හෙළිවන තොරතුරු! | Buddha’s First Visit to Lanka | මහාවංශය 03

Автор: Gaveshanaya

Загружено: 2025-01-23

Просмотров: 3941

Описание:

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයට අදාළව මහාවංශයේ සඳහන් කර ඇති කාරණා පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද ඓතිහාසික කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත.

This episode uncovers hidden facts and insights discovered through an experimental study based on the Mahavamsa about the Buddha's first visit to Sri Lanka.

පරිච්ඡේද:
0:00 Intro
0:09 Explanation
14:17 Outro


📽️ Related Video Links:

බුදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවති ඉසිපතනාරාමයේ රහස:
   • බුදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවති ඉසිපතනාර...  

බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල:
   • බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵ...  

ලංකාදීපය පිහිටි ප්‍රදේශය හඳුනාගැනේ!:
   • ලංකාදීපය පිහිටි ප්‍රදේශය හඳුනාගැනේ! | Unve...  

අනෝතත්ත විල (Anotatta Lake) තිබුණේ කොහේද?:
   • Видео  


🔗 Contact Us:

📧 Email:
[email protected]

👍 ගවේෂණය Facebook Page:
  / gaveshanayaofficial  

✍️ ගවේෂණය blog:
https://gaveshanayablog.blogspot.com

📢 ගවේෂණය WhatsApp Channel:
https://whatsapp.com/channel/0029VaGs...


#Lankadeepa #ලංකාදීප #Lanka #Gaveshanaya #ගවේෂණය


General Search Queries:
Lankadeepa history, Origins of Lankadeepa, Historical location of Lankadeepa, Exploring Lankadeepa, Lanka and Lankadeepa connection, Lankadeepa historical studies, Gaveshanaya series Lankadeepa episodes, Ancient Lankadeepa kingdoms, Lanka to Lankadeepa, Lankadeepa in Mahājanapadas

Historical Locations:
Where is Lankadeepa, Lankadeepa’s geography and boundaries, Mapping Lankadeepa in history, Ancient Sri Lankan locations with Lankadeepa, Lankadeepa and Dambadiva connection, Historical regions of Lankadeepa, Lanka and Lankadeepa mapping, Lankadeepa’s ancient boundaries

Sri Lankan Kingdoms and Culture:
Historical kingdoms of Lankadeepa, Lankadeepa’s ancient cultural history, Buddhist influence on Lankadeepa, Lankadeepa in Sri Lankan culture, How Buddhism shaped Lankadeepa’s kingdoms, Lankadeepa and its cultural significance, Evolution of Lankadeepa kingdoms, Lankadeepa’s cultural heritage

Other Related Search Queries:
Who ruled Lankadeepa, Lankadeepa and Mahājanapadas connection, Ancient civilization discoveries in Lankadeepa, Lankadeepa and Buddhism in history, Importance of Lankadeepa in ancient Sri Lanka, Lankadeepa heritage sites, Ancient Ceylon and Lankadeepa, Lankadeepa’s place in Sri Lankan history
------------------------------------------------------------------------------

මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.

මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.

අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.

~ ගවේෂණය Gaveshanaya

Copyright © 2024 Gaveshanaya. All rights reserved.

බුදුන්ගේ පළමු ලංකාගමනය ගැන මහාවංශයෙන් හෙළිවන තොරතුරු! | Buddha’s First Visit to Lanka | මහාවංශය 03

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නිවැරදි ඡේතවනාරාමය තහවුරු වෙයි! | Buddha’s Second Visit to Lanka | මහාවංශය 04

නිවැරදි ඡේතවනාරාමය තහවුරු වෙයි! | Buddha’s Second Visit to Lanka | මහාවංශය 04

කොළඹ, මාර පරාජය

කොළඹ, මාර පරාජය

බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01

බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01

සීගිරි ජල තාක්ශණය | சிகிரியா | Sigiriya Water Technology | Neth Unlimited History Sri lanka 101 - 02

සීගිරි ජල තාක්ශණය | சிகிரியா | Sigiriya Water Technology | Neth Unlimited History Sri lanka 101 - 02

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

Эти 8 Фраз выдают Глупца за секунду! Вы слышите эти фразы каждый день! Еврейская мудрость

🟡ඇයි මේවා හංගන්නේ ? | ආණ්ඩුව පඹ ගාලක පැටලෙයි |@MeeMassooTV ​

🟡ඇයි මේවා හංගන්නේ ? | ආණ්ඩුව පඹ ගාලක පැටලෙයි |@MeeMassooTV ​

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

මතු බුදුවන මෛත්‍රී බෝසතාණෝ ගැන ඔබ නොදත් සම්පූර්ණ හෙළිදරව්ව

මතු බුදුවන මෛත්‍රී බෝසතාණෝ ගැන ඔබ නොදත් සම්පූර්ණ හෙළිදරව්ව

Jezus nie urodził się w Betlejem? Teologia kontra tradycja!

Jezus nie urodził się w Betlejem? Teologia kontra tradycja!

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

ක්වොන්ටම්  විද්‍යාවේ අලුත්ම සොයාගැනිම | Quantum Physics & Buddhism |

ක්වොන්ටම් විද්‍යාවේ අලුත්ම සොයාගැනිම | Quantum Physics & Buddhism |

ලංකාවේ පුරාණ මුදල්  | History of Currency in Sri Lanka | The New Historey  08- 01

ලංකාවේ පුරාණ මුදල් | History of Currency in Sri Lanka | The New Historey 08- 01

බෝ මැඩ විස්තරයෙන් බුද්ධකාලීන දඹදිව ස්ථාන සොයා යා හැකිද? | ගවේෂණය 29

බෝ මැඩ විස්තරයෙන් බුද්ධකාලීන දඹදිව ස්ථාන සොයා යා හැකිද? | ගවේෂණය 29

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

සීගිරි ගල ඇතුලේ රහස් මාලිගය | SIGIRIYA SECRET PLACE  | Neth fm Unlimited History Sri lanka 100 - 02

සීගිරි ගල ඇතුලේ රහස් මාලිගය | SIGIRIYA SECRET PLACE | Neth fm Unlimited History Sri lanka 100 - 02

මෙරට පැවති සොළොස්මහා ජනපද - II | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 21

මෙරට පැවති සොළොස්මහා ජනපද - II | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 21

බුදුරජාණන් වහන්සේගේගේ ප්‍රථම ලංකා ගමනය සහ මහියංගණ මහා සෑය - Galigamuwe Gnanadeepa Thero

බුදුරජාණන් වහන්සේගේගේ ප්‍රථම ලංකා ගමනය සහ මහියංගණ මහා සෑය - Galigamuwe Gnanadeepa Thero

Почему Азовское море — самое опасное в мире

Почему Азовское море — самое опасное в мире

Грозев УДИВИЛ прогнозом! Мир страшнее войны. Почему режим не переживет заморозку

Грозев УДИВИЛ прогнозом! Мир страшнее войны. Почему режим не переживет заморозку

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]