Gaveshanaya
පුරාණ ලංකාවේ ඉතිහාසය පිළිබඳව අප විසින් සිදුකරනු ලැබූ ගවේෂණයන්හි ප්‍රතිඵල මෙම නාලිකාව හරහා සමාජගත කිරීම අපගේ අරමුණයි. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. එමෙන්ම මෙමඟින් අපගේ උත්සාහය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, මෙහි දැක්වෙන අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
Our aim is to socialize the results of our research on the history of ancient Sri Lanka through this YouTube channel. The research findings we present do not attempt to rewrite history but to provide the audience with an understanding based on the accurate data and information we have discovered and discovered. And as we strive to present the most reliable historical information, the content shown here will be continuously updated and revised.
පංච මහා ගංගා පිළිබඳ විශේෂ අනාවරණය | Unveiling The Five Great Rivers of the Tripitaka | ගවේෂණය 32
ලොවෙන් සැඟවූ බුද්ධගයාවේ සත්‍ය | The Untold Truth of Bodhgaya | ගවේෂණය 31
රජගහ නුවර යනු වර්තමාන අම්පාර රජගලද? | Rajagaha vs Rajagala: What the Sources Say | ගවේෂණය 30
බෝ මැඩ විස්තරයෙන් බුද්ධකාලීන දඹදිව ස්ථාන සොයා යා හැකිද? | ගවේෂණය 29
දඹදිව යනු මෙරට ගිනිකොන දිග කලාපයද? | Dambadiva: Sri Lanka's Southeast? | ගවේෂණය 28
අතීත පාඨලීපුත්‍රය පිහිටි භූමිය තහවුරු වේ | Uncovering Pataliputra | ගවේෂණය 27
මූලාශ්‍ර සාධක මඟින් තහවුරු වන මගධය | The Evidence for the Magadha of Sri Lanka | ගවේෂණය 26
මගධ ජනපදයේ නිවැරදි පිහිටීම හෙළිදරව් වෙයි! | The True Location of the Magadha Kingdom | ගවේෂණය 25
බුදුන්ගේ පළමු ධර්ම දේශනය පැවති නිවැරදි ස්ථානය? | Where Was Buddha’s First Sermon? | ගවේෂණය 24
නිවැරදි අනුරාධපුරය රුහුණේ ? | Buddha’s Third Visit to Lanka | මහාවංශය 05
නිවැරදි ඡේතවනාරාමය තහවුරු වෙයි! | Buddha’s Second Visit to Lanka | මහාවංශය 04
බුදුන්ගේ පළමු ලංකාගමනය ගැන මහාවංශයෙන් හෙළිවන තොරතුරු! | Buddha’s First Visit to Lanka | මහාවංශය 03
සැවැත්නුවර හා පූර්වාරාමය පිහිටි ස්ථාන හඳුනාගැනේ! | Ancient Shravasti Revealed | ගවේෂණය 23
ලංකාදීපය පිහිටි ප්‍රදේශය හඳුනාගැනේ! | Unveiling Lankadeepa | ගවේෂණය 22
බුදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවති ඉසිපතනාරාමයේ රහස | The Journey to Isipathanarama | මහාවංශය 02
බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01
මෙරට පැවති සොළොස්මහා ජනපද - II | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 21
අතීතයේ මෙරට පැවති සොළොස්මහා ජනපද - I | The 16 Mahajanapadas of Ancient Sri Lanka | ගවේෂණය 20
මහාවංශයේ සැඟවුණු ඉතිහාස කතාව | The Hidden Truth of Mahavamsa | මහාවංශය Preface - සංඥාපනය
මහාවංශයට පෙර වදනක්! | A Word Before the Mahavamsa! | මහාවංශය 00
විදෙස් කතුවරුන් හරහා නැවත සනාථ වේ! | Sri Lanka is the Birthplace of Buddhism | ගවේෂණය 19
බුද්ධ කාලීන බ්‍රාහ්මණයින් පිළිබඳ සාක්ෂි මෙරටින් හමුවේ | Brahmin Evidence in Sri Lanka | ගවේෂණය 18
කනිංහැම් විසින් දඹදිව කුසිනාරාව ඉන්දියාවට පවරයි | The Transformation of Kusinara | ගවේෂණය 17
දඹදිව ඉන්දියාව වුණේ මෙහෙමයි | Dabadiva’s Establishment Explained | ගවේෂණය 16
නේපාලයේ ලුම්බිණිය පිළිබඳ විශේෂ අනාවරණය | Lumbini in Nepal: Fact vs. Fiction | ගවේෂණය 15
ඔක්කාක රාජ වංශයේ හෙළිදරව්ව | Unveiling the Okkāka Dynasty | ගවේෂණය 14
බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ | Buddha’s Footprints: Foreign Evidence | ගවේෂණය 13
සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12
සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11
මහා සම්මත මනු රජු සහ පෙළපත (The Great King Maha Sammatha Manu & His Lineage) | ගවේෂණය 10