ඔක්කාක රාජ වංශයේ හෙළිදරව්ව | Unveiling the Okkāka Dynasty | ගවේෂණය 14
Автор: Gaveshanaya
Загружено: 2024-06-11
Просмотров: 3537
මෙරට පවතින පෝරු චාරිත්‍රයක් වන මනාලයා විසින් මනාලියගේ මවට සුදු රෙදි කච්චියක් ලබාදීමේ සිරිත පැමිණෙන්නේ ඉන්දියාවෙන් ද? නිශ්ශංකමල්ල රජතුමා සහ පළමුවැනි විජයබාහු යන රජවරුන් පැමිණෙන්නේ ඉන්දියාවෙන් ද? ඔක්කාක රජ පෙළපතත් ඉක්ස්වාකු නම් රජ පෙළපතත් අතර ඇති සම්බන්ධය කුමක්ද? ඔකාවස් නොහොත් ඔක්කාක රාජ වංශය සම්බන්ධව ලංකාවෙන් හමුවන පුරාවිද්‍යා සාධක පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත.
පරිච්ඡේද:
0:00 හැඳින්වීම සහ පෙරවදන
2:30 ඔක්කාක රාජ වංශය හා බැදුණු සංස්කෘතික කරුණක්
3:31 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ පළමු පුරාවිද්‍යා සාක්ෂිය
5:25 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ දෙවැනි පුරාවිද්‍යා සාක්ෂිය
6:40 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ තෙවැනි පුරාවිද්‍යා සාක්ෂිය
8:07 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ සිව්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
9:26 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ පස්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
10:45 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ හයවැනි පුරාවිද්‍යා සාක්ෂිය
12:10 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ හත්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
13:35 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ අටවැනි පුරාවිද්‍යා සාක්ෂිය
14:48 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ නවවැනි පුරාවිද්‍යා සාක්ෂිය
16:02 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ දසවැනි පුරාවිද්‍යා සාක්ෂිය
17:12 ඔක්කාක රාජ වංශයත් ඉක්ස්වාකු රාජ වංශයත් සම්බන්ධව ගවේෂණාත්මක කරුණු විග්‍රහයක්
24:15 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ එකොළොස්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
25:15 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ දොළොස්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
26:26 ඔක්කාක රාජ වංශය සම්බන්ධව හමුවූ දහතුන්වැනි පුරාවිද්‍යා සාක්ෂිය
මූලාශ්‍ර:
දොන් මාර්ටිනෝ ද සිල්වා වික්‍රමසිංහ විසින් සංස්කරණය කර පරිවර්තනය කරන ලද Epigraphia Zeylanica, Volume. 1, 2, 3 සහ 4 ග්‍රන්ථ
Download Links:
⬇️ Epigraphia Zeylanica Volume I: https://bit.ly/EPIGRAPHIA-ZEYLANICA-V...
⬇️ Epigraphia Zeylanica Volume II: https://bit.ly/EPIGRAPHIA-ZEYLANICA-V...
⬇️ Epigraphia Zeylanica Volume III: https://bit.ly/EPIGRAPHIA-ZEYLANICA-V...
⬇️ Epigraphia Zeylanica Volume IV: https://bit.ly/EPIGRAPHIA-ZEYLANICA-V...
Special Links:
📽️ බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ: • බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුර...
👍 ගවේෂණය Facebook Page: / gaveshanayaofficial
✍️ ගවේෂණය blog: https://gaveshanayablog.blogspot.com
📢 ගවේෂණය WhatsApp Channel: https://whatsapp.com/channel/0029VaGs...
#gaveshanaya #okkāka #ikshvaku
Search Queries:
history of sri lanka, complete history of sri lanka, sri lanka history sinhala, jambudvipa, jambudweep, dambadiva, dabadiva, okkaka, okkāka, okavas, okāvas, iksvaku, ikshvaku, ikshvāku, iksvāku
මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.
අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.
~ ගවේෂණය Gaveshanaya
Copyright © 2024 Gaveshanaya. All rights reserved.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: