Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ | Buddha’s Footprints: Foreign Evidence | ගවේෂණය 13

Автор: Gaveshanaya

Загружено: 2024-05-19

Просмотров: 29356

Описание:

19 වන සියවසේදී සහ ඊට පෙරාතුව මෙරට පැමිණි විදේශිකයින් විසින් ගොතම බුදුන් හෝ සිදත කුමරු පිළිබඳව සඳහන් කරමින් තැබූ විවිධ වාර්තා පාදක කරගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් පෙළගස්වා ඇත.

පරිච්ඡේද:
0:00 හැඳින්වීම සහ පෙරවදන
1:23 පළමු ඓතිහාසික මූලාශ්‍රය
3:55 දෙවැනි ඓතිහාසික මූලාශ්‍රය
6:39 තෙවැනි ඓතිහාසික මූලාශ්‍රය
7:58 සිව්වැනි ඓතිහාසික මූලාශ්‍රය
9:51 පස්වැනි ඓතිහාසික මූලාශ්‍රය
11:29 හයවැනි ඓතිහාසික මූලාශ්‍රය

මූලාශ්‍ර:
The Travels of Marco Polo by Marco Polo & Hugh Murray, 1845
The Historic Tragedy of The Island of Ceilāo by Joao Rebeiro, 1685
A New Historical Relation of the Kingdom of Siam by De La Loubère, 1693
The History of Ceylon by Philalethes, 1817
Adam's Peak by William Skeen, 1870
Legends of Ceylon in fairy tales by Aline Van Dort, 1900


Special Links:
📽️ දඹදිව යළි මතුවේ:    • සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva ...  

👍 ගවේෂණය Facebook Page:   / gaveshanayaofficial  
✍️ ගවේෂණය blog: https://gaveshanayablog.blogspot.com
📢 ගවේෂණය WhatsApp Channel: https://whatsapp.com/channel/0029VaGs...

#gaveshanaya #dambadiva #ගවේෂණය

Search Queries:
where buddha was born, history of sri lanka, complete history of sri lanka, sri lanka history sinhala, jambudvipa, jambudweep, dambadiva,


මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.

මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.

අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.

~ ගවේෂණය Gaveshanaya

Copyright © 2024 Gaveshanaya. All rights reserved.

බුදුන්ගේ උපන්බිම විදෙස් වාර්තා මගින් තහවුරු වේ | Buddha’s Footprints: Foreign Evidence | ගවේෂණය 13

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01

බුදුබව ලැබූ ස්ථානය ගැන විශේෂ ගවේෂණ ප්‍රතිඵල | The Sacred Site of Buddha's Enlightenment | මහාවංශය 01

චීන හිමිවරුන් අසෝක කුලුණු දුටුවේ ඉන්දියාවේද හෙළබිමේද │The Rock Inscriptions of King Ashoka│

චීන හිමිවරුන් අසෝක කුලුණු දුටුවේ ඉන්දියාවේද හෙළබිමේද │The Rock Inscriptions of King Ashoka│

5 АРХЕОЛОГИЧЕСКИХ ЗАГАДОК, КОТОРЫЕ НИКТО НЕ МОЖЕТ ОБЪЯСНИТЬ

5 АРХЕОЛОГИЧЕСКИХ ЗАГАДОК, КОТОРЫЕ НИКТО НЕ МОЖЕТ ОБЪЯСНИТЬ

බුදුන් දවස හෙළදිව රජකම් කළ වෙසමුණි රජු (King Vesamuni) | ගවේෂණය 07

බුදුන් දවස හෙළදිව රජකම් කළ වෙසමුණි රජු (King Vesamuni) | ගවේෂණය 07

කොළඹ, මාර පරාජය

කොළඹ, මාර පරාජය

සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12

සැබෑ දඹදිව: සාක්ෂි සාධක සහිතව | Dambadiva Revealed: With Evidence | ගවේෂණය 12

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

ЧТО ПРОИЗОШЛО С НОЕМ ПОСЛЕ ПОТОПА? — ИСТОРИЯ, КОТОРУЮ РАССКАЗЫВАЕТ БИБЛИЯ И О КОТОРОЙ ТЫ НЕ ЗНАЕШЬ

ЧТО ПРОИЗОШЛО С НОЕМ ПОСЛЕ ПОТОПА? — ИСТОРИЯ, КОТОРУЮ РАССКАЗЫВАЕТ БИБЛИЯ И О КОТОРОЙ ТЫ НЕ ЗНАЕШЬ

දඹදිව ඉන්දියාව වුණේ මෙහෙමයි | Dabadiva’s Establishment Explained | ගවේෂණය 16

දඹදිව ඉන්දියාව වුණේ මෙහෙමයි | Dabadiva’s Establishment Explained | ගවේෂණය 16

'' අනුර ජනාධිපතිගේ නීතියේ ආතල්ලන්තය...''  😂🙈🙊ගහපු එකා එළියේ, ගුටිකාපු එකා ඇතුළේ

'' අනුර ජනාධිපතිගේ නීතියේ ආතල්ලන්තය...'' 😂🙈🙊ගහපු එකා එළියේ, ගුටිකාපු එකා ඇතුළේ

රුවන්වැලිසෑයේ අත්තිවාරම දැමු අන්දම | Unlimited History Episode 36 - 03

රුවන්වැලිසෑයේ අත්තිවාරම දැමු අන්දම | Unlimited History Episode 36 - 03

සිංහල ජාතිය | Sinhalese | Raj Soamadeva | Unlimited History  Edited 08

සිංහල ජාතිය | Sinhalese | Raj Soamadeva | Unlimited History Edited 08

නේපාලයේ ලුම්බිණිය පිළිබඳ විශේෂ අනාවරණය | Lumbini in Nepal: Fact vs. Fiction | ගවේෂණය 15

නේපාලයේ ලුම්බිණිය පිළිබඳ විශේෂ අනාවරණය | Lumbini in Nepal: Fact vs. Fiction | ගවේෂණය 15

බුදුන්වහන්සේගේ බලය හෙලි වෙයි | Lord Buddha & Robert Oppenheimer |

බුදුන්වහන්සේගේ බලය හෙලි වෙයි | Lord Buddha & Robert Oppenheimer |

Грозев УДИВИЛ прогнозом! Мир страшнее войны. Почему режим не переживет заморозку

Грозев УДИВИЛ прогнозом! Мир страшнее войны. Почему режим не переживет заморозку

සිත යනු කුමක්ද? |  එය පිහිටා තිබෙන්නේ කොහේද? | #සිත #සිතීම

සිත යනු කුමක්ද? | එය පිහිටා තිබෙන්නේ කොහේද? | #සිත #සිතීම

අදටත් දැකබලා ගත හැකි බුදුන් වැඩසිටි සීත ලෙන් | Ancient Buddhist ruins in Rajagala Ampara Sri Lanka

අදටත් දැකබලා ගත හැකි බුදුන් වැඩසිටි සීත ලෙන් | Ancient Buddhist ruins in Rajagala Ampara Sri Lanka

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige

නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]