Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

how to make vegetarian stuffed Grape leaves Arabian recipe (Kuwait) |අරාබි කෑම

Автор: malee De Silva

Загружено: 2024-09-24

Просмотров: 4477

Описание:

#waraqenab_recipe #arabic_recipe #maleedesilva
how to make vegetarian stuffed Grape leaves Arabian recipe (Kuwait) අරාබි කෑම
ආයුබෝවන්, යාලුවනේ වරක් එනබි නමින් හදුන්වන මෙම අරාබි කෑම ඉතාම පෝෂණය පිරින ආහාරයකි. අරාබි ජාතිකයන් අතර මෙය ඉතා ජනප්‍රිය ආහාරයකි. දවල් සහ රෑ කෑම මේසයේ සයිඩ් ඩිශ් එකක් විදියට ඔවුන් මෙය ලබා ගනී.
අරාබි ජාතියකයන්ගේ උත්සව සදහා නැතිවම බැරි වරක් එනබි (මිදි කොලයට ඔතා දන බත්) ඔබටත් ෙමෙහම හදල රස බලන්න පුලුවනි.
තවත් අයට බලන්න. ෙමය ෙශයාර් කරන්න.ස්තුතියි.
අවශ්ය ෙද්වල් ;
අවශය පමන මිදි කොල
ඉජිප්ත්ශන් හාල් කෝප්ප 2
කුඩාවට කපන ලද ලූනු කෝප්ප 1,1/2
කුඩාවට කපන ලද පාර්ස්ලි කොල කෝප්ප 1, 1/2
කුඩාවට කපන ලද තක්කලි කෝප්ප 1,1/2
ලුනු තේ හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
සීනි මේස හැදි 1
බසල්මික් සෝස් මේස හැදි 3
දෙලුම් සෝස් මෙිස හැදි 3
දෙහි යුෂ මේස හැදි 3
ඔලිව් තෙල් කෝප්ප 1/4
කොත්තමල්ලි කොල මේස හැදි 1
සූදුරැ කොල (ස්බෙන්ත්, ඩිල් කොල ) ෙමිස හැදි 1

තමිබා ගැනිිමට අවශ්‍ය ෙසා්ස් එක සදහා ;
උනු වතුර කෝප්ප 2
බසල්මික් සෝස් මේස හැදි 3
දෙලුම් සෝස් මේස හැදි 3
ඔලිව් තෙල් මේස 4 පමන
ලුනු තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
දෙහි යුෂ මේස හැදි 3
සීනි මෙිස හැදි 2
හාල් මිශ්‍රණයෙන් ඉතිරිවන සෝස් ටිකත් එයටම එකතු කර හොදින් කලවමි කර ගන්න
අල ගෙඩි තුනක් ටිකක් මහතට පෙති ගසා ගන්න

වරක් එනබ් පත්තුස් හදන හැටි..
   • අරාබි  ක්‍රමයට වරක් එනබ්  හදන හැටි පියවරෙන...  
ගේමාත් හදන හැටි
   • අරාබි  පැනිරස කෑමක් ගේමාත් ||Gulab jamun R...  
ඉජිප්ශන් බත් උයන හැටි
   • How To Cook Egyptian rice | Egyptian rice ...  
චිකන් බිරියානි    • Chicken Kabsa Arabic Rice recipe | කබ්සා අ...  
අරාබි රොටී කුබුස් හදන හැටි
   • අරාබි ක්‍රමයට රොටි හදමු || Arabic bread re...  

how to make vegetarian stuffed Grape leaves Arabian recipe (Kuwait) |අරාබි කෑම

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Vegetables & Rice Stuffed Grapes Leaves || Dolmas Recipe || Warak Enab Recipe Arabic || Arabic Dolma

Vegetables & Rice Stuffed Grapes Leaves || Dolmas Recipe || Warak Enab Recipe Arabic || Arabic Dolma

අරාබි කෑමක් | Stuffed Grape  leaves recipe | Arabic Recipe | warag anab

අරාබි කෑමක් | Stuffed Grape leaves recipe | Arabic Recipe | warag anab

کوچه به کوچه | گزارش جالب از درونته و بازار تاریخی چهار باغ ولایت لغمان

کوچه به کوچه | گزارش جالب از درونته و بازار تاریخی چهار باغ ولایت لغمان

HOW TO MAKE STUFFED GRAPE LEAVES | WARAG ENAB ( arabic food )

HOW TO MAKE STUFFED GRAPE LEAVES | WARAG ENAB ( arabic food )

Vegetable Margoog Arabic Recipe | මර්ගුගා අරාබි කෑම හදන හැටි | maleedesilva

Vegetable Margoog Arabic Recipe | මර්ගුගා අරාබි කෑම හදන හැටි | maleedesilva

Arabic respi🥰👌අරාබි ක්‍රමයට බත් එකක්..චිකන් මජුබුස් ..

Arabic respi🥰👌අරාබි ක්‍රමයට බත් එකක්..චිකන් මජුබුස් ..

මිදි කොල පිරවුම||How to make grape filling||රාමදාන් රෙසිපි #cooking

මිදි කොල පිරවුම||How to make grape filling||රාමදාන් රෙසිපි #cooking

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

МУКА + КИПЯТОК! Я НЕ УСТАЮ ИХ ГОТОВИТЬ! ТАКОЕ ПРИГОТОВЛЕНИЕ ВЫ ЕЩЕ НЕ ВИДЕЛИ!

කුවේට් රටේ ඇත්තම තත්වය හරියටම මෙන්න | Kuwait in sinhala

කුවේට් රටේ ඇත්තම තත්වය හරියටම මෙන්න | Kuwait in sinhala

Kosahari Rice Recipe/ අරාබි රටවල් වල හදන කුසිරි බත් එක නිවැරදි ක්‍රමයට👌 subscribe කරන්න💐

Kosahari Rice Recipe/ අරාබි රටවල් වල හදන කුසිරි බත් එක නිවැරදි ක්‍රමයට👌 subscribe කරන්න💐

How to Cook Dal Rice  - Adas rice recipe -Arabic dish පරිප්පු බත්.

How to Cook Dal Rice - Adas rice recipe -Arabic dish පරිප්පු බත්.

Без муки! Без сахара! Просто смешайте овсяные хлопья с яблоком и бананом - Овсяное домашнее пирожное

Без муки! Без сахара! Просто смешайте овсяные хлопья с яблоком и бананом - Овсяное домашнее пирожное

මච්බූස් ලැහැම් අරාබි බත හදන හැටි පියවරෙන් පියවර | How to Cook Machboos laham Arabic Rice

මච්බූස් ලැහැම් අරාබි බත හදන හැටි පියවරෙන් පියවර | How to Cook Machboos laham Arabic Rice

Простые в приготовлении, вкусные и хрустящие золотые десертные шарики Luqaimat!

Простые в приготовлении, вкусные и хрустящие золотые десертные шарики Luqaimat!

Basbousa Recipe|| Semolina Cake  Recipe|| බස්බෝසා ,අරාබි කෑම හදන හැටි

Basbousa Recipe|| Semolina Cake Recipe|| බස්බෝසා ,අරාබි කෑම හදන හැටි

අරාබි රටේ හදන රසවත් කෑමක් | arabic hasis kusa recipe in sinhala

අරාබි රටේ හදන රසවත් කෑමක් | arabic hasis kusa recipe in sinhala

How to cook Jareesh Arabic Recipe |ජරිස් අරාබි කෑම හදන හැටි පියවරෙන් පියවර

How to cook Jareesh Arabic Recipe |ජරිස් අරාබි කෑම හදන හැටි පියවරෙන් පියවර

Arabian dish ‘Chicken majboos

Arabian dish ‘Chicken majboos

Дайте медаль тому, кто придумал этот рецепт!🏅Великолепно! Весь подъезд будет спрашивать рецепт.

Дайте медаль тому, кто придумал этот рецепт!🏅Великолепно! Весь подъезд будет спрашивать рецепт.

3 ЛУЧШИХ Супа - Сокровища, которые я могу есть хоть каждый день! Немецкий, Болгарский, Бархатный суп

3 ЛУЧШИХ Супа - Сокровища, которые я могу есть хоть каждый день! Немецкий, Болгарский, Бархатный суп

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com