Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Basbousa Recipe|| Semolina Cake Recipe|| බස්බෝසා ,අරාබි කෑම හදන හැටි

Автор: malee De Silva

Загружено: 2024-04-27

Просмотров: 15963

Описание:

#basbousarecipe #arabic_recipe #maleedesilva
Basbousa Recipe Semolina Cake Recipe බස්බෝසා ,අරාබි කෑම හදන හැටි
ආයුබෝවන් යාලුවනේ, අරාබි ඩෙසර්ට් එකක් ,අරාබි කේක් එකක් විදියට බස්බූසා අරාබි රැලං කේක් එක හදුන්වන්න පුලුවනි.අරාබි ජාතිකයන් අතර ජනප්‍රිය කේක් වරගයකි මෙම සෙමෝලිනා කේක් වර්ගය.පෝෂනය පිරැන ආහාරයකි.
මක්නිසාද එය ධාන්‍ය වර්ගයක් සහ බිත්තර එකතු කර සාදන රස කැවිලි වර්ගයක් නිසා. ඔබටත් කුමන රටක සිටියත් මෙය පහසුවෙන් සාදා ගත හැකිය. පවුලේ අයත් සමග හදල රස බලන්න. තවත් අයට බලන්න ශෙයාර් කරන්න ස්තුතියි.
අවශය දේවල්;

රැලං කෝප්පයක්,
දලාල් කෝන් තෙල් කෝප්ප 1/2,
බිත්තර 2,
සිනි කෝප්ප 1/2
යෝගට් කෝප්ප 1/2
පාන්පිටි හෝ වියලි පොල් මේස හැදි 2
බෙිකිං පවුඩර් තේ හැදි 1
වැනිලියා තේ හැදි 1
දොඩම් සුවද රස කාරකය තේ හැදි 1/2
බටර් ෙම්ස හැ 2ක් තැටියට තැවරිමට
පයින් ඇට කීපයක්

සුගර් සිරප් එක සදහා ;
වතුර කෝප්පයක්
සීනි කෝප්ප 1/2
ෙදහි කැැල්ලක්
සෆ්රන් ටිකක්

Arabic Recipe අරාබි කෑම:    • Arabic Recipe අරාබි කෑම  
   • How to make  cinnamon roll | Creamy Cinnam...  
   • රාමදාන් කෑම || චිිස් ෆතායර් හදන හැටි || Ch...  
   • FATAYER BREAD RECIPE || අරාබි කෑමක්  ෆතායර...  
   • How to Cook Dal Rice  - Adas rice recipe -...  

Basbousa Recipe|| Semolina Cake  Recipe|| බස්බෝසා ,අරාබි කෑම හදන හැටි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බිත්තර නැතිව හදන රුලං කේක් Eggless Semolina Cake I Basbousa I Eggless Rava cake Sinhala

අමුද්‍රව්‍ය 3 න් හදන්න ලේසිම  අතුරුපසක් | Basbousa Recipe | Dessert Revani ( Basbousa ) Simple Easy

Emirati hareesa Arabic recipe || Harees recipe || හරීස් අරාබි කෑම රසට හදන හැටි පියවරෙන් පියවර

රස හරියටම එනවා මෙහෙම හැදුවාම කටේම දිය වෙලා යනවා❤️ | basbousa recipe | semolina cake | asmr

කබ්සා චිකන් රයිස් හදමු kabsa chicken Arabian rice recipe

අරාබි පැනිරස කෑමක් ජිබ් නෙයා || If you have bread flour and oil then make it like this

I wish I tried this easy Basbousa Sweet recipe before. Easy Rava cake recipe😋😊

අතුරුපසටයි රසකැවිල්ලට දේකටම රුලං කේක්😋 | basbousa recipe sinhala | rulan cake recipe sinhala

අරාබි ජාතිකයන්ගේ මාලු බත How to Cook fish rice | Arabicfood | Majboos recipe | best lunch in Kuwait

බස්බූසා (රුලං කේක්), Basbousa ( Semolina Cake), Busboosa Rulan cake, Busboosa hadana hati Sinhalen.

Vegetable Margoog Arabic Recipe | මර්ගුගා අරාබි කෑම හදන හැටි | maleedesilva

how to make vegetarian stuffed Grape leaves Arabian recipe (Kuwait) |අරාබි කෑම

ආරාබි රට වල ප්‍රසිද්ධ රසම රස රසකැවිල්ල බස්බූසා ලේසියෙන් ගෙදර හදමු😋 Basbousa recipe #basboussa

බස්බූසා - බිත්තර නෑ පිටි නෑ බීටර් නෑ ඇරබික් රුලං කේක් | Basbousa Recipe |Rulan Cake |Harissa |Revani

Turkish Dessert Revani ( Basbousa ) - Episode 666

අරාබි ක්‍රමයට චිකන් සැලෝනා රසට හදන හැටි || Chicken salona arabian dish

මුස්ලිම් අපේ ගෙවල්වල හදන ගේමාත් හරිම විදිහට | Luqaimat recipe | Gemath recipe #srilankan #arabian

So lecker, dass ich es 3 Mal pro Woche koche! Das Rezept meiner Dorfgroßmutter hat jeden getroffen!

Basbousa Arabic Sweet Recipe | Arabic Dessert | Tasty Kitchen

අරාබි රටවල හැමෝම කන්න කැමති කුබ්බා හදන විදිය සිංහලෙන් | potato  kibbeh (kubbeh) recipe in Sinhaa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com