Yummy chocolate cake (රසම රසට චොක්ලට් කේක් හැමෝගෙම ඉල්ලීමට විඩියෝ එකක් කලා)
Автор: Janani Gurusinghe
Загружено: 2020-06-03
Просмотров: 26321
රසවත්ව චොක්ලට් කේක් එකක් හදාගන්න විදිහ ඔයාලට පැහැදිලිවම විස්තර කරලා විඩියෝ එකක් ගෙනාවා..මම එකතුකල ෆොටෝ දැකලා අක්කේ විඩියෝ එකක් එකතු කරන්නකෝ කියලා ඉල්ලීම් තිබුන නිසා , ආයෙමත් ගෙදර ආදරණීයයන්ට හදද්දි පොඩි විඩියෝ එකක් කලා..හදන විස්තර මගේ ෆේස්බුක් පේජ් එකෙනුත් ඔයාලට බලාගන්න පුලුවන්..චොක්ලට් කේක් එක හදන විදිහ විඩියෝ ලින්ක් එකත් මෙතනට එකතු කරන්නම්..
Chocolate cake recipe link - • Chocolate cake recipe (රසට පහසුවට චොක්ලට් ...
මේ විදියට කේක් එක හදාගෙන , ඊට පස්සේ මේ විදියට රස කරගන්න
Janani Gurusinghe
Facebook page - / jananigurusinghe2015
Chocolate cake recipe album - https://www.facebook.com/media/set/?s...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: