Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රබර් සෙරෙප්පු ඩිසයින් කිරීම/slippers/ස්වයං රැකියා අවස්ථා

Автор: දිරියෙන් නැගිටිමු

Загружено: 2025-07-15

Просмотров: 394

Описание:

0771271157 whatsapp
0752282423 call
Vasee Creations වෙත සම්බන්ධ වූ ඔබව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා.ඔයාගෙ ජීවිතේ නව ඉදිරි පියවරක් තැබීමට අපව තෝර ගැනීම ගැන ඉමහත් සතුටට පත්වෙනවා.ඔබට විශ්වාසදායී සේවාවක් ලබා දීමට අප ආයතනය මුලු හදවතින්ම කැපවී සිටිනවා.
0771271157
orders ලබාදීමට ඉහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න .

මගේ දිරියෙන් නැගිටිමු youtube චැනලය මගින් නිරතුරුවම ඔබට සාර්ථක ස්වයං රැකියා සම්බන්ධව සියලුම අත්දැකීම්,දැනුම බෙදාදෙනවා.
Youtube channel-
   / @diriyennegitimu  
ඒ වගේම අපේ facebook page එකත් follow කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
Fb page - https://bit.ly/3JSsHeH


Catalog එක බලලා අවශ්‍ය අයිතම තෝරා ගන්න පුලුවන්.ඒ සදහාcatalog එක පහල ඇති නිශ්පාදන වල photos මගින් හෝ packages මගින් ඔබට අදහසක් ලබා ගත හැකියි.

මගේ    / @diriyennegitimu  


Youtube channel එක මගිනුත් මේ සදහා අවශ්‍ය සියලුම දැනුම ලබා දී තිබෙනවා


පහත video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙන වෙනම design වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියල.
ඒ design වලට වගේම catalog එකේ තියෙන හැම design එකකටම මං ගාව අවශ්‍ය දේවල් තියෙනවා.catalog එකේ නැති දෙයක් උනත් මට කියන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අමුද්‍රව්‍ය සපයන්න.
   • සෙරෙප්පු බිස්නස් /slipper making at home #...  

ස්වයං රැකියා අවස්ථා පිළිබඳව 100% ක් ප්‍රායෝගිකව දැනුම ලබාදීම මූලික අරමුණ කරගත් මෙම චැනලය මගින් විවිධ පාඨමාලාවන් ඔබ වෙත ගෙන එනවා.
ඒ අතර ස්වයං රැකියා අවස්ථා ,තිර රෙදි පාඨමාලාව ,soft toys පාඨමාලාව ,මැහුම් ගෙතුම්,කේක් නිර්මාණකරණය පිළිබඳ සම්පූර්ණ දැනුම එකම චැනලයක් මගින් ලබා දෙනවා .
බෙඩ්ෂීට් හා කොට්ට උර ව්‍යාපාරය හරියට කරමු -    • Bedsheets sewing / Bedsheets kottaura / Be...  
eyelet curtain video - ( එක පාරින් මිම්ම ගන්න හැටි)
   • How to make eyelet curtain /තිර රෙදි පාඨමා...  

eyelet curtain - (ජනේලයේ පළල බෙදෙන්නේ නැති ගානක් ආවොත් මිමි ගන්න විදිහ )
   • Eyelet Curtain / How to make eyelet curtai...  

මහන්න දන්නැති අයටත් curtain මහන්න පුළුවන් ලේසිම ක්‍රමය-
   • How to make curtains /තිර රෙදි පාඨමාලාව - ...  
තාරාවා -    • Soft Toys Making Course /with Pattern Draf...  

දවසට පැයක් වැඩ කරලා මාසෙට 50,000 ට වඩා හොයන්න -    • Soft toys making at home / work from home ...  

රබර් සෙරෙප්පු ඩිසයින් කිරීම/slippers/ස්වයං රැකියා අවස්ථා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සෙරෙප්පු ඩිසයින් කිරීම /slipper design/ස්වයං රැකියා අවස්ථා සිංහල business ideas

සෙරෙප්පු ඩිසයින් කිරීම /slipper design/ස්වයං රැකියා අවස්ථා සිංහල business ideas

වියදමක් නැතිව  කරන්න පුලුවන් ස්වයං රැකියා/home business idias in sinhala/swayan rakiya in sinhala

වියදමක් නැතිව කරන්න පුලුවන් ස්වයං රැකියා/home business idias in sinhala/swayan rakiya in sinhala

මෙන්න අඩුම මිලට සුපිරිම ඉඩම් 20 ක්.අතර මැදියන් නැත- #aduwataidam #landforsale

මෙන්න අඩුම මිලට සුපිරිම ඉඩම් 20 ක්.අතර මැදියන් නැත- #aduwataidam #landforsale

99% не знают откуда берётся запах старости! Раскрыли настоящую причину, почему от них так пахнет

99% не знают откуда берётся запах старости! Раскрыли настоящую причину, почему от них так пахнет

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 18-12- 2025 | Siyatha TV

රුපියල් 210, 220, සෙරෙප්පු ඩිසයින් කරන්න සෙරෙප්පු හොයන ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්

රුපියල් 210, 220, සෙරෙප්පු ඩිසයින් කරන්න සෙරෙප්පු හොයන ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්

ණය වෙලා හිර වෙලාද?  බය වෙලා අතරමං වෙලාද? | දිරිය කාන්තාවකගේ සත්‍ය කතාවක්

ණය වෙලා හිර වෙලාද? බය වෙලා අතරමං වෙලාද? | දිරිය කාන්තාවකගේ සත්‍ය කතාවක්

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

පිරිසිඳු කරගන්න අමාරුම සුදු සපත්තු ලේසියෙන් පහසුවෙන් සුදුම සුදු කරමු#cleaningtips#lifewithme#shoes#

පිරිසිඳු කරගන්න අමාරුම සුදු සපත්තු ලේසියෙන් පහසුවෙන් සුදුම සුදු කරමු#cleaningtips#lifewithme#shoes#

Я бы умер и не знал! ТАК УНИТАЗ НИКТО НЕ ОЧИЩАЛ #совет

Я бы умер и не знал! ТАК УНИТАЗ НИКТО НЕ ОЧИЩАЛ #совет

බඩු අපෙන් අරන් හදලා දෙන්න සල්ලි දීලා අපි ගන්නම් | ගෙදරට අමතර ආදායමක්| pahan thira| swayan rakiya

බඩු අපෙන් අරන් හදලා දෙන්න සල්ලි දීලා අපි ගන්නම් | ගෙදරට අමතර ආදායමක්| pahan thira| swayan rakiya

අනේ අනේ ඉදියාප්ප හදන්න මෙච්චර කල් මෙහෙමත් දුක් වින්දනේ | Jawa Food Corner

අනේ අනේ ඉදියාප්ප හදන්න මෙච්චර කල් මෙහෙමත් දුක් වින්දනේ | Jawa Food Corner

#seth pirith (සෙත් පිරිත්) sinhala - සෙත් පිරිත් දේශනාව  සියලු දෝශයන් සෙත් පිරිත් දේශනාව #pirith

#seth pirith (සෙත් පිරිත්) sinhala - සෙත් පිරිත් දේශනාව සියලු දෝශයන් සෙත් පිරිත් දේශනාව #pirith

@MiyuMiyuSl රබර් සෙරෙප්පු හරිම විදිහට cord කරන්න ඉගෙන ගනිමු.Lesson 01 #slippers

@MiyuMiyuSl රබර් සෙරෙප්පු හරිම විදිහට cord කරන්න ඉගෙන ගනිමු.Lesson 01 #slippers

Спросили «Как дела?» — МОЛЧИ! Ты теряешь силу | Мудрость Тибета

Спросили «Как дела?» — МОЛЧИ! Ты теряешь силу | Мудрость Тибета

එංගලනේතෙට කොලපත් යවන ගීතා - කොලපත් ගෙනත් දෙන්න මම සල්ලි දෙන්නම්  Kolapath Business

එංගලනේතෙට කොලපත් යවන ගීතා - කොලපත් ගෙනත් දෙන්න මම සල්ලි දෙන්නම් Kolapath Business

බටපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnoruwe siridamma himi bana | අලුත් බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

බටපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnoruwe siridamma himi bana | අලුත් බණ කත්නෝරුවේ සිරිධම්ම හිමි

ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්

ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්

Портные не хотят, чтобы вы знали, как за 2 минуты починить молнию! 😍✔️

Портные не хотят, чтобы вы знали, как за 2 минуты починить молнию! 😍✔️

Умные Хаки для Самодельщиков, Которые Действительно Работают! #лайфхаки #советы #эффективность

Умные Хаки для Самодельщиков, Которые Действительно Работают! #лайфхаки #советы #эффективность

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]