Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්

Автор: Sajith Wanninayaka

Загружено: 2025-06-14

Просмотров: 219974

Описание:

ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්

ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
http://chat.whatsapp.com/L2I0jv0g4r7D...

ලෝකේ ගොඩක් මිනිස්සු ණය වෙනවා, සමහර වෙලාවට දුර දක්නා ඥානයක් නැතිකම, වත්කම් පැත්තකින් තියලා වගකීම් මිලට ගන්න කම නිසා ආදායමට වැඩි වියදම් වැඩි වෙලා බොහෝ මිනිස්සු ජීවිතේ ණයකාරයෝ බවට පත්වෙනවා. ණය මානසිකත්වය තමන්ව පල්ලෙහාට ඇදලා දානවා, අසනීප කරනවා, ලෙඩ වෙනවා, අසීමාන්තික පීඩන එනවා, අවසානයේ Stress කියලා කියනවා, ගෙවාගන්න බැරි වෙනවා හැබැයි වැටුණු තැන හරියට අවබෝධ කරගෙන නිවැරදිව සැලසුම් යන මිනිස්සු ආපහු බිංදුවෙන් පටන් අරගෙන ජීවිතේ පියවරෙන් පියවර ණය ගෙවලා නිදහස් වෙනවා. ඒ ණය ගෙවපු සත්‍ය කතාවක් ඇසුරෙන් ජීවිතය දිනපු ආදරණීය මිනිසෙක් විශ්වයට දුන්නු ආදර්ශය යථාර්තය මේ විදිහට ජනගත කරනවා. ඔබේ ජීවිතය වෙනස් විදිහට ඉගෙන ගන්න, නැති ආදායම් වැඩි කරගන්න, තියෙන ආදායම් සංවර්ධනය කරගන්න, අලුතින් ආදායම් උපදවා ගන්න, ණය ගෙවන මානසිකත්වය දැනගන්න අවශ්‍ය නම් අපගේ මුදල් ආකර්ෂණය පාඨමාලාවට සම්බන්ධ වෙන්න.


නැති ආදායම් ඇතිකරගෙන, තියෙන තැනින් දියුණු වෙලා, මුදල් තමන් දෙස ආකර්ෂණය කර ගනිමින් සාර්ථකත්වයේ මංපෙත් විවර කරගනිමින් ජීවිතයේ නොවිදි සාර්ථකත්වයක් උදා කරගැනීමේ සියලු රහස් අඩංගු මුදල් ආකර්ෂණය, ආකර්ෂණ නීතියේ රස රහස් පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, WhatsApp කරන්න. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.

ගෙවාගන්න බැරි ණයක හිරවෙලාද? අහන්න...., කෝටි ගානක ණයක් ගෙවපු සත්‍ය කතාවක් | දිනනවනම් අහන්නම ඕන කතාවක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ණය වෙලා හිර වෙලාද?  බය වෙලා අතරමං වෙලාද? | දිරිය කාන්තාවකගේ සත්‍ය කතාවක්

ණය වෙලා හිර වෙලාද? බය වෙලා අතරමං වෙලාද? | දිරිය කාන්තාවකගේ සත්‍ය කතාවක්

හිරවෙච්ච ණය ගෙවන්න පියවර...Debt Management Reduction Techniques

හිරවෙච්ච ණය ගෙවන්න පියවර...Debt Management Reduction Techniques

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

නාමල් CIDයට - උදිත් ලොකුබණ්ඩාර ඇත්ත හෙළිකරයි - රනිල් ගැන අලුත්ම ආරංචිය මෙන්න

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

සල්ලිවලින් සල්ලි හොයන හැටි | Big Boss

සල්ලිවලින් සල්ලි හොයන හැටි | Big Boss

සතයක් වත් වියදම් නොකර මාසෙට 80000 ක් හොයමු |  Rooftop Solar NET + +

සතයක් වත් වියදම් නොකර මාසෙට 80000 ක් හොයමු | Rooftop Solar NET + +

විශ්‍රාම දිවියට ආදායම් මාර්ග 10ක්. - 10 Reliable Sources of Retirement Income.

විශ්‍රාම දිවියට ආදායම් මාර්ග 10ක්. - 10 Reliable Sources of Retirement Income.

හොඳම ආයෝජන 10 ක්.

හොඳම ආයෝජන 10 ක්.

මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane

මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane

ණය බරින් මිදෙන පියවර 08 - Mentor | Coach Bhathiya Arthanayake

ණය බරින් මිදෙන පියවර 08 - Mentor | Coach Bhathiya Arthanayake

නොසිතූ මොහොතක ධන සම්පත් උදා කරන රහසක් | දීමේ ආදීනව - සාක්ෂි සහිතයි

නොසිතූ මොහොතක ධන සම්පත් උදා කරන රහසක් | දීමේ ආදීනව - සාක්ෂි සහිතයි

අසීමිතව ලාභ ලබන්න පුළුවන් බිස්නස්  10ක් - 💼 10 High-Profit Business Ideas for 2025

අසීමිතව ලාභ ලබන්න පුළුවන් බිස්නස් 10ක් - 💼 10 High-Profit Business Ideas for 2025

පුංචියට බිස්නස් එකක් පටන් ගමුද...?

පුංචියට බිස්නස් එකක් පටන් ගමුද...?

දිනනවනම් ලොවෙත් නැති වෙන්න, මාලිමාවක් වගේ වෙන්න....

දිනනවනම් ලොවෙත් නැති වෙන්න, මාලිමාවක් වගේ වෙන්න.... "වැඩිම මනාපයේ ඇත්ත පැත්ත"

💰🔥 ධනවත් වෙන්න කලින්  මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

💰🔥 ධනවත් වෙන්න කලින් මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

මිලියන ගණනින් අහපු බලපු

මිලියන ගණනින් අහපු බලපු " මුදල් ආකර්ෂණයේ රස රහස් " සියල්ල එක මිටට... | සාක්ෂි සහිතයි

නිදාගන්න කලින් වතුර වීදුරුවකට මේ මන්ත්‍රය කියලා බොන්න | ඔබේ දියුණුව හිතා ගන්න බැරි වෙන රහස් ක්‍රමයක්

නිදාගන්න කලින් වතුර වීදුරුවකට මේ මන්ත්‍රය කියලා බොන්න | ඔබේ දියුණුව හිතා ගන්න බැරි වෙන රහස් ක්‍රමයක්

ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich

ඉක්මනින් පොහොසත් වෙන මග. Shortcut to become Rich

ඔබේ බලය බිදින භය | නොබියව දිනන්න, කවුරුත් නොකී භය ගැන කතාවක්

ඔබේ බලය බිදින භය | නොබියව දිනන්න, කවුරුත් නොකී භය ගැන කතාවක්

ඔබේ දියුණුවක් නැත්නම් ,තිබුණු දියුණුවත් අඩාලනම් අදම මේවයින් ඉවත් වෙන්න| malimbada pannasara thero

ඔබේ දියුණුවක් නැත්නම් ,තිබුණු දියුණුවත් අඩාලනම් අදම මේවයින් ඉවත් වෙන්න| malimbada pannasara thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]