Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දිනනවනම් ලොවෙත් නැති වෙන්න, මාලිමාවක් වගේ වෙන්න.... "වැඩිම මනාපයේ ඇත්ත පැත්ත"

Автор: Sajith Wanninayaka

Загружено: 2024-11-16

Просмотров: 24915

Описание:

මුදල් ආකර්ශණයේ රහස් වගේම,
ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
https://chat.whatsapp.com/B9lgm1gGWIV...

ඇත්තටම මාලිමාවේ කතාව මොකක්ද? කොයිතරම් කුණාටු ආවත්, බෝම්බ වැදුනත්, ගුවන් යානයක, නැවක දිසාව පෙන්වන මාලිමාව, ගුවන්යානය කැඩිලා විසිවෙලා කෑලි කෑලි තැන් තැන්වල වැටුණත් බිම වැටෙන මාලිමාවේ දිසාව පෙන්වන්නේ උතුරටම තමයි. ඔබේ ජීවිතේ මොන මොන ප්‍රශ්ණ ආවත් වාහනයක් ගන්න, ගෙයක් හදන, උපාධියක් ගන්න, ව්‍යාපාරයක් කරන ලෝකෙට ඉලක්කයක් ඔබ තුළ තියෙනවා නම්, කොයි කොයි විදියේ කුණාටු ආවත්, බලපෑම් ආවත්, පීඩන ආවත්, දුක් කරදර ආවත්, කොතන කොහොම වැටුනත්, නැගිටිද්දී ආපහු ඔබ තුළ ඉලක්කය දිසා නැති විය යුතුමයි. මේ ලෝකේ දිනන්නෙත්, දිනලා තියෙන්නෙත් අතනෑර අල්ලගෙන ඉලක්ක තුල ජීවත් වෙච්ච මිනිස්සු විතරමයි. පණ ගහලා නැගිටින්න මිනිස්සුන්ට දෙරණ තුළ දණින් නැගිටින මනුස්සයෙක් විදිහට මහ පොළොවේ සාර්ථකත්වය සහතික කරන්න ඇට, මස්, ලේ, නහර ඇතුළට කිඳා බහින මේ කතා ඔබ ඇසිය යුතුම කතාවක්. කිසිම බලවේගයකට ඔබේ අරමුණ වෙනස් කරන්න දෙන්න එපා. මිනිස්සු නිසා සෙලවෙන මිනිසෙක් නොවී මිනිසුන් සෙලවිය හැකි දැවැන්ත මිනිසෙක් ලෙස සාර්ථකත්වය සහතික කරන ලක්දෙරණේ අභීත සිංහයෙක් ලෙස විරාජමාන වන්නට වෙර දරණ මිනිසුන්ට ඖෂදීය ඔසුවක් විදිහට මේ කතාව ලේ මස් වලට දාගන්න, ජීවිතය දිනන්න. ජීවිත කාලයටම ජීවිතය කියවන්න කැමති හැමෝටම. ඔබ තුළ හැංගිලා තියෙන අසීමාන්තික ශක්තිය අවදි කරමින්, ආකර්ෂණ නීතියේ ප්‍රතිඵල ලබමින් ජීවිතය දිනන්න අවශ්‍ය නම්, අපගේ දියුණුව සත්තයි ප්‍රගතිය සහතිකයි ග්‍රන්ථය කියවන්න. සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන ඔබේ ජීවිතයට අවශ්‍ය කරන මුදල් ආකර්ෂණය, ඉතිරිකිරීමේ රස රහස් හඳුනාගැනීම, තියෙන ආදායම් සංවර්ධනය සහ නැති ආදායම අලුතින් උපයන්නේ කොහොමද කියන සරල සිද්ධාන්ත සෘජුව කතා කරන මුදල් ආකර්ෂණය අපේ අලුත්ම ග්‍රන්ථය කියවන්න. වෙනස් විදිහට ජීවිතේ දකින්න සාර්ථකත්වය සහතික කරගන්න අපේ Zoom පාඨමාලාවත් සමඟ සම්බන්ධ වෙන්න ඔබේ සියලු තොරතුරු නම ලිපිනය දුරකථන අංකය WhatsApp කරන්න පහත දුරකථන අංකයට. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.

දිනනවනම් ලොවෙත් නැති වෙන්න, මාලිමාවක් වගේ වෙන්න....         "වැඩිම මනාපයේ ඇත්ත පැත්ත"

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

64ට එකක්_ පිරිමි මායම් ලග රැවටෙන ගැහැණු.....

64ට එකක්_ පිරිමි මායම් ලග රැවටෙන ගැහැණු.....

ආදරය ලබාගන්න නොවරදින රහසක් | අභියෝග අභිප්‍රේරණයේ අභිවෘද්ධියේ අභිමංසල |අභී | ABHEE | Motivation

ආදරය ලබාගන්න නොවරදින රහසක් | අභියෝග අභිප්‍රේරණයේ අභිවෘද්ධියේ අභිමංසල |අභී | ABHEE | Motivation

2025 ඔබ දිනවන, කවුරුත් නොකී ඇවිලෙන කතාවක් (දියුණුවෙන්න ඇම්මක් තියෙන වුන් වහා ඇවිලෙන සුළුයි)

2025 ඔබ දිනවන, කවුරුත් නොකී ඇවිලෙන කතාවක් (දියුණුවෙන්න ඇම්මක් තියෙන වුන් වහා ඇවිලෙන සුළුයි)

මේ බලවත් පැරණි රහස් ක්‍රම ඔයාගේ ප්‍රශ්නය, ඔයාගේ ජය මාවත කර දේවි #lawofattraction #sanathgamage

මේ බලවත් පැරණි රහස් ක්‍රම ඔයාගේ ප්‍රශ්නය, ඔයාගේ ජය මාවත කර දේවි #lawofattraction #sanathgamage

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

මිලියන ගණනින් අහපු බලපු

මිලියන ගණනින් අහපු බලපු " මුදල් ආකර්ෂණයේ රස රහස් " සියල්ල එක මිටට... | සාක්ෂි සහිතයි

💰🔥 ධනවත් වෙන්න කලින්  මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

💰🔥 ධනවත් වෙන්න කලින් මේ ටික ඔලුවට ඔබාගන්න - Before You Get Rich, Understand This First

හාස්කම් ප්‍රතිඵල දුන්න ආකර්ෂණ නීතියේ  නොවරදින පියවර 3 | කොල්ලෙක් ඇතුලේ මේ තරම් ගැම්මක්....

හාස්කම් ප්‍රතිඵල දුන්න ආකර්ෂණ නීතියේ නොවරදින පියවර 3 | කොල්ලෙක් ඇතුලේ මේ තරම් ගැම්මක්....

ඉරණම වෙනස් කරන මැජික් එක. වයිබ් එක වෙනස් කරන්නේ මෙහෙම #lawofattraction #sinhala #sanathgamage s

ඉරණම වෙනස් කරන මැජික් එක. වයිබ් එක වෙනස් කරන්නේ මෙහෙම #lawofattraction #sinhala #sanathgamage s

මුදල් කියන්නේ වෙනම පිස්සුවක්_

මුදල් කියන්නේ වෙනම පිස්සුවක්_ "ආකර්ෂණයේ නොකී රහසක්" - Episode - 01

වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක්... | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස

වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක්... | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස

දිනන්නනම් පනින්න | අභියෝග අභිප්‍රේරණයේ අභිවෘද්ධියේ අිමංසල | අභී | ABHEE | Motivation

දිනන්නනම් පනින්න | අභියෝග අභිප්‍රේරණයේ අභිවෘද්ධියේ අිමංසල | අභී | ABHEE | Motivation

අසනීප, ඇබ්බැහිවීම්, පරාජයන්, වේදනාවන්, අසාර්ථකත්වයන් සියල්ල විසදන සැලසුම් ත්‍රිත්වයක් | MG 3 in 1

අසනීප, ඇබ්බැහිවීම්, පරාජයන්, වේදනාවන්, අසාර්ථකත්වයන් සියල්ල විසදන සැලසුම් ත්‍රිත්වයක් | MG 3 in 1

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

ධනවතුන්, විද්වතුන් දණ ගස්සන රහසක්

ධනවතුන්, විද්වතුන් දණ ගස්සන රහසක්

මුදල් මවන පර්ස් එකේ රහස ?  Money Attraction 2

මුදල් මවන පර්ස් එකේ රහස ? Money Attraction 2

ආයෙත් සල්ලි නැහැ කියන එකක් නැහැ. විශ්ව ආකර්ෂණ නීතියේ මුදල් රහස් #lawofattraction #sanathgamage

ආයෙත් සල්ලි නැහැ කියන එකක් නැහැ. විශ්ව ආකර්ෂණ නීතියේ මුදල් රහස් #lawofattraction #sanathgamage

ලිව්වොත් ඉලක්කෙ මෙහෙම, දිනනවා සත්තයි (ලියන දේ ලියලනවා) Episode - 01

ලිව්වොත් ඉලක්කෙ මෙහෙම, දිනනවා සත්තයි (ලියන දේ ලියලනවා) Episode - 01

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

ණය කන්දක් නම්, උත්තර හොයන්න කලින්මුදල් ගැන මේ රහස දැනගන්න...

Kathnoruwe Siri Dhamma Thero - කත්නෝරුවේ සිරි ධම්ම හිමියන්ගේ අති දුර්ලභ දේශනාවක් - Mathugama

Kathnoruwe Siri Dhamma Thero - කත්නෝරුවේ සිරි ධම්ම හිමියන්ගේ අති දුර්ලභ දේශනාවක් - Mathugama

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]