වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක්... | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස
Автор: Sajith Wanninayaka
Загружено: 2025-07-05
Просмотров: 24943
වැටුණු, නැවතුනු බිස්නස් එකෙන්ම මාසෙට ලක්ෂ 3ක ආදායමක් | ණය ගෙවන කැක්කුම නැති දේ ඇති කරපු රහස
ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
http://chat.whatsapp.com/L2I0jv0g4r7D...
මිනිස්සු හිතාගෙන ඉන්නේ බිස්නස් නෑ, බිස්නස් අඩුයි, සෙනග නෑ, එපා වෙලා තියෙන්නේ, බලන් හිටියට වැඩක් නෑ, කවුරුත් එන පාටක් නෑ, මිනිස්සු මේ වගේ කතා කියලා බිස්නස් වල බිස්නස් නෑ කියලා කියනවා. හැබැයි ඔබ නොදන්න රහස තමයි බිස්නස් එක තියෙන්නේ එලියේ නෙමෙයි, බිස්නස් එක තියෙන්නේ ඔබ අතේ කියන කතාව. එළියේ නැති බිස්නස් ඇතිකර ගන්න ඔබ කොයිතරම් වෙනස් වෙන්න ඕනද? ඔබ කොයි කොයි තැන්වල ක්‍රියාත්මක වෙන්න ඕනද? කියන කාරණාව සුපැහැදිලිව මෙහිදී සාකච්ඡා කරනවා. ලංකාවේ ඕනෑම ව්‍යාපාරයක නැති ආදායම තුන් ගුණයකින් වැඩි කරන්න අපි ඔබට පොරොන්දුවක් දෙනවා. කතා කරන්න අපිට අපි එන්නම් ඔබේ ආයතනයට අපි යෝජනා කරමු, අපි සැලසුම් කරමු, අපි දිනමු ! අපි ඔබ දිනවනවා සත්තයි සහතිකයි...!!!
නැති ආදායම් ඇතිකරගෙන, තියෙන තැනින් දියුණු වෙලා, මුදල් තමන් දෙස ආකර්ෂණය කර ගනිමින් සාර්ථකත්වයේ මංපෙත් විවර කරගනිමින් ජීවිතයේ නොවිදි සාර්ථකත්වයක් උදා කරගැනීමේ සියලු රහස් අඩංගු මුදල් ආකර්ෂණය, ආකර්ෂණ නීතියේ රස රහස් පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, WhatsApp කරන්න. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: