Pahasara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - Centigradz [lyrics video]
Автор: LyricsNation
Загружено: 2020-05-02
Просмотров: 200001
Original song link: • Pahasara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - CEN...
Artist channel link: / centigradzlive
Artist: Centigradz
Music: Thusith Niroshana
Lyrics: Sajith Dilpahan
Like us on Facebook: / lyricsnationlk
Background Image: https://unsplash.com/photos/VTWMs1q1ic0
This video is only for entertainment purpose.
I don't take credit for the song and All Copyrights Reserved to their Respective Owners.
#Centigradz #lyricsnation
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා...
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා...
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා...
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා...
පැහැසර ඔබේ ආදරේ...
මන්දාරම් අඳුරේ වෙලී...
සැඟවී ගිය ඔබෙ සෙනහේ...
හද රිද්දනවා රහසේ...
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු...
සැමගෙන් සඟවා ඉන්න...
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න...
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්න...
බිඳකට ඇවිදින් මගෙ ළය මත ඔය සවන තියන්න...
පැහැසර ඔබේ ආදරේ...
මන්දාරම් අඳුරේ වෙලී...
සැඟවී ගිය ඔබෙ සෙනහේ...
හද රිද්දනවා රහසේ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: