Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Crush එක ඇත්තටම ඔයාට කැමතිද? ඒ බව හඟවන ලක්ශන 9 ක්

Автор: WatamaluwA

Загружено: 2023-06-27

Просмотров: 22961

Описание:

ඔයා කැමතිම ගැහැණු ළමයා ඔයාට කැමතිද කියල දැනගන්න ඔයාත් කැමතිද? හැබැයි ඔයාගේ crush එක දැක්ක ගමන් ඔයා ගොලු වෙනවද? ඔයාගේ හිතේ කැමත්ත වචන වලට පෙරලගන්න බැරිව අපහසුවෙන්ද ඉන්නේ? සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඇති එයත් ඔයාට කැමති ඇති කියල..හැබැයි එයා ඔයාව crush කරනවාද?, නැද්ද ?, ඔයාගේ කැමැත්ත කිව්වොත් යාලුකමත් නැති වෙයිද කියලා දෙගිඩියාවෙන් ඔයා ඉන්නවා ඇති.මේ ලෝකේ එහෙම හිතන එකම පුද්ගලයත් ඔයා නෙමේ,අවසාන පුද්ගලයත් ඔයා නෙමේ. එයා කැමතිද අකමැතිද කියල හිත හිතා පසුතැවෙන්න එපා! අද මම ඔයාලට කියල දෙන්නම් එහෙම පසුතැවිලි නොවී ඔයා කැමති ගැහැණු ළමයා ඔයාට කැමති ද කියල දැනගන්න උදව් වන මනෝවිද්‍යාත්මක ලක්ෂණ නවයක් ගැන. මේ වගේ අරුම පුදුම විස්තර දැනගන්න දිගටම අපේ YouTube Channel එකත් සමඟ රැඳී සිටින්න. Like කරන්න,share කරන්න, ඔයාලගේ අදහස් සහ අත්දැකීම් පහල comment box එකේ සඳහන් කරන්න. පහළ Bell icon එක click කරල අපිව subscribe කරල තියාගන්න. එහෙනම් තේරෙන සිංහලෙන් අද අපි බලමු මොනවද මේ ගැහැණු ළමුන් ඔයාට කැමති ඒත් හංගන හැබැයි එයාලගේ ඉඟි වලින් සහ හැසීරීම් වලින් හොයාගන්න පුලුවන් ලක්ෂණ මොනවද කියලා. මේ වීඩියෝව අන්තිමට ඔයාට මිනිස්සුන්ගේ මනස කියවන විශිෂ්ඨයෙක් වෙන්න පුලුවන්. ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගනියි තිරය පිටුපස තියෙන ඇත්ත කතාව මොකක්ද කියල.

Crush Sinhala | crush signs | crush signs she like you

Crush එක ඇත්තටම ඔයාට කැමතිද? ඒ බව හඟවන ලක්ශන 9 ක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Does your Crush Like you? සිංහල 🇱🇰 #sinhala #srilanka #relationship

Crush එක ගැන හැමදෙයක්ම දැනගන්න❤️😇

Crush එක ගැන හැමදෙයක්ම දැනගන්න❤️😇

එයාට ඔයාව නැතුව බැරි වෙන්න කරන්න ඕන දේවල් 7 ක් - English Subtitles | Relationship Breakup

(කවුරුවත් නොකියන) කෙල්ලෙක්ව දාගන්න - රහස් 3 !

අඳුරු මනෝවිද්‍යාව යනු කුමක්ද? එය ඔබේ ජීවිතයට බලපෑම් ඇති කරන්නේ කෙසේද? Dark Psychology

කෙල්ලෙක්ට කතා කරන්න බයද? ලැජ්ජද? ඇඹරෙනවද? 6 tips to overcome fear & shy of talking to girls sinhala

පිරිමින් ප්‍රමාද වී දැනගන්නා ජීවිත අත්දැකීම් 7

කොල්ලෙක් ඇත්තටම තමන්ට කැමතිද කියලා දැනගන්න විද්‍යාත්මක ක්‍රම 8ක් | 8 signs your crush likes you

Girl Friend කෙනෙක් හොයාගන්න Tips 12ක්

Girl Friend කෙනෙක් හොයාගන්න Tips 12ක්

❤️💖 Crush එක ලැබෙනවද ? | Crush එක ඔයා ගැන හිතනවද ? |  හිතන්නේ මොනවද ? 💖🌟

මෙය කරන්න, අනිවාර්යයෙන් එයා ආයෙත් ඔයා ලගට එයි! 100% ප්‍රතිඵල සහතිකයි Attract Your Ex Love Back 💘 LOA

ක්‍රෂ් එක ඔබට කැමති බව හඟවන සුපිරි ලක්ෂණ 9ක් | 9 Signs she likes you | Tips Lanka

මේ ආකල්ප ටික හදාගත්තොත් හැමෝටම ඔයාව ආකර්ශනීය කෙනෙක් වෙනවා | How to be an attractive person

What Does Your #Crush Really Think About You?|#Tarot Reading|ඔයාගේ ක්‍රශ් එක මොනවද ඔයා ගැන හිතන්නේ.?

කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක් - Relationship red flags - Psychology - Sinhala

කෙල්ලෙක් ඔයාට අකමැති වෙන්න ඇයි | Reasons Why Girls Don't Like You | Sidangana @folder009SL

ඔයාව එපා කියපු එක වරදක් බව එයාට දන්වන විදිය - English Subtitles | Relationship Breakup

දෙන්නට දෙන්න කැමතිද කියලා හරියටම දැනගමු | How to know both of you like each other | Folder 009

Crush එක Set කරගන්න ඕනේ නම් මේ වැරදි කරන්න එපා | Mistakes That Kills Your Chance With Your Crush

The Art Of Love | Sinhala Motivational Video

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]