Wyo u pasuwai..වියෝ වූ පසුවයි | sinhala remix | ai song sinhala
Автор: Sandaa Creations
Загружено: 2026-01-15
Просмотров: 207
🎵 Wiyoo U Pasuwai (වියෝ වූ පසුවයි) | Sinhala Remix Song 🎵
Experience the emotional depth of the classic Sinhala song “Wiyoo U Pasuwai – වියෝ වූ පසුවයි” in a fresh and modern remix version.
This remix blends nostalgic melodies with new beats, bringing old memories to life in a new soundscape. Perfect for those who love Sinhala classic songs with a contemporary touch.
Artist : Sunil Edirisinghe
Layrics : Bandula Nanayakkarawasam
Music : Rohana Weerasinghe
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි..
වියෝවූ පසුවයි...
හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්...
වියෝවූ පසුවයි...
✨ Enjoy, like, share, and subscribe for more Sinhala remix songs! ✨
⚠️ Copyright Disclaimer
This video is created for entertainment purposes only.
All rights of the original song, including music, lyrics, and melody, belong to the respective artists, composers, lyricists, and copyright owners.
🔹 I do not claim ownership of the original content.
🔹 If you are the copyright owner and have any concerns, please contact me directly.
🔹 I will remove or modify the content immediately upon request.
#ai
#aisongs
#airemix
#edmsong
#edm
#wiyoo u psuwai
#emotional songs
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: