Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට || Prometheus sinhala Review 😱👽

Автор: සිනමා World

Загружено: 2025-01-05

Просмотров: 51050

Описание:

මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන ෆිල්ම් එකක් IMDB වල රේටින් 7.5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ridley Scott (Robin Hood, Body of Lies, Gladiator, Alien, Hannibal, Black Hawk Down) දැන් නම් ඉතින් කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ෆිල්ම් එක සුපිරි එකක් කියලා. මොකද අධ්‍යක්ෂණකගේ කලින් ෆිල්ම් ටික දැක්ක ගමන් කට්ට්යම මතක් වෙනවනේ මොහු කොයි වගේ දක්ෂයෙක්ද කියලා….
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ Noomi Rapace ( The Girl with the Dragon Tattoo, Sherlock Holmes: A Game of Shadows, Passion) දොස්තර එලිසබත් ශෝව් ගේ චරිතය තමයි මෙයා කරන්නේ. ඊට අමතරව Charlize Theron – ම(ර්)ඩිත් වික(ර්)ස් ( Snow White & the Huntsman, Hancock, Young Adult), Idris Elba – කපිතාන් ජෑන්ක් (Ghost Rider: Spirit of Vengeance, Thor, Legacy, The Unborn), Logan Marshall-Green – චාලි හොල්වේ (Devil, Law & Order , 24 රුපවාහිනී කථා මාලාව ), Guy Pearce – පීටර් වේලන්ඩ් (Lockout, Seeking Justice, The Hurt Locker, The Time Machine), Michael Fassbender – ඩේවිඩ් ( Shame, Haywire) මේ වගේ සුපිරිම සෙට් එකක් තමයි මේකේ රඟපාන්නේ.
කථාව පටන්ගන්නේ වර්ෂ 2089 දී දොස්තර එලිසබත් ශෝව් හා ආචාර්ය චාලි හොල්වේ දෙපලට හමුවෙන ගුහා චිත්‍රයක් ඔස්සේ ඔස්සේ ඔවුන් මානවයගේ සම්භවය මොනවගේද සිද්ධ වුනේ කියලා සොයා බලනවා. මෙයට සමාගමේ අයිතිකරු වන පීටර් වේලන්ඩ් මුදල් යොදවා ඔවුන්ට අභ්‍යවකාශ යානාවක් (Prometheus) ලබා දෙනවා මිනිසුන් නිර්මාණය කළා වූ ඒ පිටසක්වල ජීවින් සොයා යෑමට. මේ අභ්‍යවකාශ යානාවේ ප්‍රධානවත්ය දරන්නේ පීටර්ගේ දියණිය වන ම(ර්)ඩිත් වික(ර්)ස් මෙනවිය විසිනි. මැයට සහයෝගය දීමට කෘතීම මිනිසෙකු වන ඩේවිඩ් වේලන්ඩ් සමාගම ඇයට ලබා දී තිබේ. මෙම රොබෝවරයා සම්පුර්ණයෙන්ම පාලනය වෙන්නේ පීටර් වේලන්ඩ් මහතාට අවශ්‍යය පරිදි වේ. නමුත් යානයේ යන කිසිවෙක් මේ බව දන්නේ නැත. ඔවුන් සිතන්නේ පීටර් වේලන්ඩ් මහතා මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් සියළු දෙනාම නිරුපද්‍රිතව වර්ෂ 2093 වනවිට ගවේෂණයට ආ යුතු ගමනාන්තයට ලගා වෙනවා. මොවුන් එහි ගොඩ බැස පරික්ෂාකර බලනවිට එහි සිටි ජිවින්ගේ සිරුරු හමුවෙනවා. නමුත් මේ අතරේ කාටත් හොරෙන් ඩේවිඩ් විසින් තම ස්වාමියාගේ අණට අනුව රහස් මෙහෙයුමක යෙදෙනවා. එහිදී ගවේෂණයේ සිටින පිරිස් යොදාගෙන තමයි මේක වෙන්නෙත්. නමුත් ඔවුන් ඒ බවක් දන්නෙත් නෑ…
මේ අය යෙදෙන පර්යේෂණය මොකද්ද ? මියගිය කෙනෙක් කොහොමද මෙය කරවන්නේ ? කණ්ඩායමට මානවයාගේ සම්භවය සොයාගැනීමට පුළුවන් වෙයිද ? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා…..

TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9...

FB - https://www.facebook.com/profile.php?...

INSTAGRAM –   / rashmikachiran  


The Nun 01 - ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා
   • ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා T...  

Pushpa 01 - කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුලීකාරයෙක් කියල
   • කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුල...  

The hills have eyes 01 - වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයින්ගේ අඩවියට    • වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයි...  

The hills have eyes 02 - කඳු අතරේ සැඟවුණු යක්ෂයන්ගේ අඩවියට    • කඳු අතරේ සැඟවුණු යක්ෂයන්ගේ අඩවියට / Wrong ...  

Moon fall - හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන වැටුණොත්    • හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන ...  

Pray (predator) - මනුෂ්‍යත්වයට එරෙහිව බිහිසුණු විලෝපිකයන්ගේ පෘථිවි ආගමනය    • මනුෂ්‍යත්වයට එරෙහිව බිහිසුණු විලෝපිකයන්ගේ ...  

Anacondas - අමරණීයත්වය සොයා ඇනකොන්ඩාවන්ගේ වාස භූමියට    • අමරණීයත්වය සොයා ඇනකොන්ඩාවන්ගේ වාස භූමියට ග...  

Subservience - සුන්දර කෘතිම බුද්ධියේ බිහිසුණු වියරුව    • සුන්දර කෘතිම බුද්ධියේ බිහිසුණු වියරුව / Su...  

Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory

මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට || Prometheus sinhala Review 😱👽

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට  ගිය අඳුරු චාරිකාව Prometheus 02 sinhala review

මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට ගිය අඳුරු චාරිකාව Prometheus 02 sinhala review

තනිවුනු අඟහරු වැසියා සුපිරි විද්‍යා ප්‍රබන්ධය The Martian Movie Review in Sinhala Sci fi & Adventure

තනිවුනු අඟහරු වැසියා සුපිරි විද්‍යා ප්‍රබන්ධය The Martian Movie Review in Sinhala Sci fi & Adventure

ටොම් කෘස් ගේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් - සම්පූර්ණ කතාව සිංහලෙන් Movie review sinhala

ටොම් කෘස් ගේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් - සම්පූර්ණ කතාව සිංහලෙන් Movie review sinhala

භෞතික විද්‍යාව බිඳ දැමූ 3I/ATLAS | නාසා ලෝකයෙන් සඟවන බිහිසුණුම රහස! #3iatlas

භෞතික විද්‍යාව බිඳ දැමූ 3I/ATLAS | නාසා ලෝකයෙන් සඟවන බිහිසුණුම රහස! #3iatlas

Leave the world behind | මුළු ලෝකයම විදුලිය නොමැතිව අවුරුදු 300ක් ආපස්සට යන කතාවක්  | Full Movie

Leave the world behind | මුළු ලෝකයම විදුලිය නොමැතිව අවුරුදු 300ක් ආපස්සට යන කතාවක් | Full Movie

"Alien Arrival" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය The Gorge Review in Sinhala 2025 new release

මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය The Gorge Review in Sinhala 2025 new release

PART 01 මගීන් 1000ක් එක්ක අතුරුදහන් වෙන විශාල මගී නෞකාව | Review & Recap Movie Scope LK

PART 01 මගීන් 1000ක් එක්ක අතුරුදහන් වෙන විශාල මගී නෞකාව | Review & Recap Movie Scope LK

ගුරුත්වාකර්ෂණය සම්බන්ධව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම විද්‍යා ප්‍රබන්ධය 😱 Gravity review in sinhala ☠

ගුරුත්වාකර්ෂණය සම්බන්ධව එතෙක් මෙතෙක් බිහිවුණු හොඳම විද්‍යා ප්‍රබන්ධය 😱 Gravity review in sinhala ☠

ජපානයේ පුරාවෘත්තයක් වූ මයා අසිපත් රැගත් සමුරායිවරු 47 දෙනාගේ කතාව  | Sinhala Movie

ජපානයේ පුරාවෘත්තයක් වූ මයා අසිපත් රැගත් සමුරායිවරු 47 දෙනාගේ කතාව | Sinhala Movie

න්‍යෂ්ටික පිපුරුමකින් පසු අනාගත ලෝකය - සම්පූර්ණ කතාව සිංහලෙන් #sinhalamoviereview

න්‍යෂ්ටික පිපුරුමකින් පසු අනාගත ලෝකය - සම්පූර්ණ කතාව සිංහලෙන් #sinhalamoviereview

ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව 😱 Triangle 2009 Movie Review in Sinhala Movie Explained

ඉවරයක් නැති කාලචක්‍රයක හිරවුණ මරණීය නෞකාව 😱 Triangle 2009 Movie Review in Sinhala Movie Explained

හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන වැටුණොත්  මොනව වෙවිද? 🥶 Moonfall Movie Review in Sinhala

හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන වැටුණොත් මොනව වෙවිද? 🥶 Moonfall Movie Review in Sinhala

"ඉන්ටු ද ඩීප් (2022)" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

මිහිමත ආධිපත්‍යය පතුරුවන්නන්ගේ අවසානය The Day After Tomorrow Review in Sinhala Disaster movies 🥶😐

මිහිමත ආධිපත්‍යය පතුරුවන්නන්ගේ අවසානය The Day After Tomorrow Review in Sinhala Disaster movies 🥶😐

ඇටසැකිලි 92ක් එක්ක මතුවුනු අභිරහස් ගුවන් යානය | JL 50 2020 Movie Recap Review

ඇටසැකිලි 92ක් එක්ක මතුවුනු අභිරහස් ගුවන් යානය | JL 50 2020 Movie Recap Review

මෝඩයෙක් වගේ හැසිරෙන දරුණු පාතාල නායකයා🎬 : Movie Explanation Sinhala | Sinhala Movie Review

මෝඩයෙක් වගේ හැසිරෙන දරුණු පාතාල නායකයා🎬 : Movie Explanation Sinhala | Sinhala Movie Review

මිනිස්සුන්ගේ බලය අවසන් - දැන් විශ්වයේම පාලන බලය හයිබ්‍රිඩ් මිනිස්සුන්ට  | Sinhala Movie Review

මිනිස්සුන්ගේ බලය අවසන් - දැන් විශ්වයේම පාලන බලය හයිබ්‍රිඩ් මිනිස්සුන්ට | Sinhala Movie Review

"ඒලියන්" චිත්‍රපට මාලාවම සිංහලෙන් - Movie Explained Sinhala | Home Cinema Sinhala Movie Reviews

රටවල් ගානක බුද්ධි අංශ හොයන ස්නයිපර් වෙඩික්කරුගේ කතාව | Eagle Movie Sinhala Review #romantic #action

රටවල් ගානක බුද්ධි අංශ හොයන ස්නයිපර් වෙඩික්කරුගේ කතාව | Eagle Movie Sinhala Review #romantic #action

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]