මිහිමත ආධිපත්‍යය පතුරුවන්නන්ගේ අවසානය The Day After Tomorrow Review in Sinhala Disaster movies 🥶😐
Автор: සිනමා World
Загружено: 2025-03-08
Просмотров: 8657
මේ ෆිල්ම් එක 2004 වසරෙදි තිරගත වුනු Sci fi & Disaster වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.5ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා.
වර්තමානයේ මිහිමත ආධිපත්‍ය පතුරවනන මිනිසා සොබා දහමේ සමතුලිතතාව විනාශ කරමින් සිටිනවා. අවුරුදු මිලියන 65ටක කලින් මිහිමත රජකළ ඩයිනෝසරයන් සොබා දහම විසින් මිහිමතින් අතුගා දැමුවා වගේම මිනිසාවත් මිහිමතින් අතුගා දමාවිද? මිනිසාගේ විනාශයන්ට සොබා දහමවිසින් මොන වගේ දඬුවමක් ලබාදෙවිද? සුනාමි රළ පහරවල් මිදෙන්න තරම් සීතල කුනාටු, නගර පිටින් සමතලා කරන්න පුළුවන් අති විශාල ටොනේඩ, අති විශාල අයිස් කුට්ටි දර්ශාවන් වගේ දේවල් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්
TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9...
FB - https://www.facebook.com/profile.php?...
INSTAGRAM – / rashmikachiran
The Metrix - විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය
• විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි ම...
Prometheus 02 - මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග්‍රහලෝකයකට ගිය අඳුරු චාරිකාව
• මිනිස් ජීවයේ නිර්මාණකරුවන් සොයා බිහිසුණු ග...
Interstellar - චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හොදම විද්‍යා ප්‍රබන්ධය
• චිත්‍රපට ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවුණු හො...
Damsel - රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘගයා
• රාජකීය කුමාරිකාවන් බිලිගන්නා ලේ පිපාසිත මෘ...
Prometheus 01 - මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාකිණියකට
• මිනිසාගේ නිර්මාතෘවරුන් සොයා අභිරහස් මන්දාක...
The Nun 01 - ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා
• ශාපලත් කන්‍යාරාමයෙන් මතුවුණ පුරාණ යක්ෂයා T...
Pushpa 01 - කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුලීකාරයෙක් කියල
• කවුද හිතුවේ රත් හඳුන් ජාවාරමේ මහමොලකරු කුල...
The hills have eyes 01 - වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයින්ගේ අඩවියට • වැලි කතරේ කඳු අතරින් පැමිණි විකෘතික යක්ෂයි...
Moon fall - හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන වැටුණොත් • හඳේ ගමන් මාර්ගය වෙනස් වී හඳ පොළොවට කඩාගෙන ...
Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: