Horton Plains camping | National park camping කරද්දි දැනගත යුතු ම දේවල් | Ischi Was Here | Vlog 10
Автор: Ischi was here
Загружено: 2023-11-24
Просмотров: 7387
මේ පාර Ischi Was Here අපි කෑම්පින් කරන්න තෝරගත්තේ Horton තැන්න. හුගක් දෙනෙක් මේ තැන දන්නේ ලෝකාන්තය නිසා. ඉතින් අපි කෑම්පින් කරන්න කලින් අවසර ගත්තා. අවසර ගත්තේ බත්තරමුල්ල වනජීවි එකෙන්. මෙතන කෑම්පින් සයිට් තුනක් තියනවා. අපි තෝරගත්තේ හොද ම , ලස්සන
ම සයිට් එක. ඔයාලත් අපේ vlog එක බලලා ඔයාලගේ ඊලග camping එක හෝර්ටන් තැන්නේ plan කරන්න.
#travelcouple #travelsrilankawithus #srilanka #srilankatravelvlog #drone #4k #camping #srilanka #ischiwashere #travelcouple #hortanplains
Department 0f Wildlife Conservation
Phone +94 11 2 888 888
Equipment We Use
Drone
Gopro 12
I Phone 12pro
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: