Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS

Автор: Pradeep Wijesiriwardana

Загружено: 2024-04-01

Просмотров: 9523

Описание:

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය නිවරදිව පිළිතුරු දෙන ආකාරය මෙම විඩියෝ එක තුළින් සාකච්චා කරනු ලැබේ. අපගේ 2024 පේපර් පන්ති වලට සම්බන්ධ වූ සිසුන්ට සතියකට සැරයක් මෙවැනි ප්‍රශ්ණ වෙනම සාකාච්චා කරනු ලැබේ. | WhatsApp 071 84 0000 4

⭐️ විභාගයෙන් ඉහලින් සමත් වීමට නම් දැන්ම ඉදන් ටයිම් තියාගෙන පේපර් කරන්න. තියරි විතරක් පාඩම් කරලා මදි. පේපර් එකක් කලොත් තමයි ඔයාට විභාග රටාව, කාලය කළමණාකරනය වැනි හැමදේම හදා ගන්න පුලුවන්.

🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇

🔰 2024 විභාගය ඉලක්ක කර පැවැත්වෙන පේපර් පන්තිය පැවැත්වෙන ආකාරය:

📌 සවන්දීමේ පොත සාකච්ඡා කිරීමේ පන්තිය - සිකුරාදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා සහා ඉරිදා රාත්‍රී 8:00 සිට 11:00 දක්වා
📌 අණුමාන පේපර් සාකච්ඡා (කියවීම සහා සවන්දීම) කිරීමේ පන්තිය - සෙනසුරාදා උදේ 8.30 සිට දවල් 1.30 දක්වා
📌 කියවීමේ පේපර් එකේ එන්න පුලුවන් හැම කොටසක්ම වෙන් වෙන් වශයෙන් සතිවල සාකච්චා කිරීම. (ප්‍රස්තාර, හිස්තැන්, බෙහෙත් පැකට්, හැදුනුම්පත් ආදී සෑම කොටසක්ම)
📌 වචන හොඳට පාඩම් කරගන්න වචන ටෙස්ට් එකක් පැවැත්වෙනවා සතියට එක බැගින්.
📌 අණුමාන ප්‍රශ්න පත්‍රයට අමතරව සතියට එක් කියවීමේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් බැගින් ලබා දීම සිදු වෙනවා. ඒ ටෙස්ට් එක EPS TOPIK විභාගය තියෙනවා වගේම Online CBT ආකාරයට පැවැත්වෙනවා. ඒකෙන් ඔයාට විභාග විදියටම පේපර් කරන්න හුරු වෙනවා වගේම පේපර් කරද්දි කාලය (ටයිමින් හදාගන්න) කළමනාකරණය කරන්න පුරුදු වෙනවා.

👉 ව්‍යාකරණ Short Note වැනි කෙටි ක්‍රම මගින් මෙතෙක් ඔබට අමාරු සියලුම ව්‍යාකරණ ඉතාමත් හොදින් මතක තබා ගැනීමට හැකිවීම.
👉 විභාගයට එන සියලුම ප්‍රශ්න වලට අදාල කෙටි ක්‍රම සහා ඒවාට අදාල වචන, ව්‍යාකරණ ඉතාම සාරංශ සහිතව..
👉 විභාගයට පාඩම් කලයුතු ආකාරය TIME TABLE මගින් සිසුන්ට ලබා දීම තුළින් පාඩම් කිරීමට වේලාව අඩු සිසුන්ටත් අත්‍යාවශ්‍යා කොටස් පමණක් පාඩම් කර ලකුණු 160 සීමාව ඉක්මවා යා හැකිය.

🔰 පේපර් ක්ලාස් එකේ සියළුම විස්තර පහත ගෲප් එක මඟින් දැනුම් දීම සිදු කරනවා. සියළුම සිසුන් පහත ලින්ක් එක ක්ලික් කර එම ගෲප් එකත් සමඟ සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Eg6WJZNdCkd...

🏆ඔන්ලයින් පන්ති සහා පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)

🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+

⭐️ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..

✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. පළමු වටයේ විභාගයෙන් 203 දෙනෙක් ද දෙවන වටයේ විභාගයෙන් 346 දෙනෙක්ද සමත් කිරීමට අප පන්තිය සමත් වුණි. තුන්වන වටයේද මේ දක්වා පැවති විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක් සමත් කිරීමට දායක වුණෙමු.

✅FaceBook Page:   / sisencokoreanclass  
✅YouTube:    / @pradeepwijesiriwardana  
✅Instagram:   / sisenco_korean_language_centre  
✅Facebook Group :   / 4025840507538989  
✅Tik Tok: https://www.tiktok.com/@sisencoklc?la...
✅WhatsApp Group: https://chat.whatsapp.com/Eg6WJZNdCkd...
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004

#epstopik #epstopikpaper #epstopikkorea2024 #කොරියානු #koreanexam #කොරියන් #epstopikpaper #koreanpapers
#korean #learnkorean #koreanexam

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS| PAPER DISCUSSION SRI LANKA

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS| PAPER DISCUSSION SRI LANKA

ලකුණු 80ට අඩු අය මේ අවසන් සති කිහිපය තුළ කුමක් කල යුතුද? මෙන්න සැලැස්ම | 2024 EPS-TOPIK PAPER CLASS

ලකුණු 80ට අඩු අය මේ අවසන් සති කිහිපය තුළ කුමක් කල යුතුද? මෙන්න සැලැස්ම | 2024 EPS-TOPIK PAPER CLASS

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

#තලාහේන අළුත් Exam Center එක ලගින් නවාතැන් ගමු | Let's stay near the new exam center #EPS_Topik_Exam

#තලාහේන අළුත් Exam Center එක ලගින් නවාතැන් ගමු | Let's stay near the new exam center #EPS_Topik_Exam

EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA | හැදුනුම්පත් ප්‍රශ්ණයකට තත්පර 2න් පිළිතුරු දෙන ක්‍රමය

EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA | හැදුනුම්පත් ප්‍රශ්ණයකට තත්පර 2න් පිළිතුරු දෙන ක්‍රමය

ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය | EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA

ප්‍රස්තාර ප්‍රශ්ණයකට තත්පර 05 න් පිළිතුරු දෙන ක්‍රමය | EPS-TOPIK PAPER DISCUSSION SRI LANKA

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්න ගොඩදාන හොදම ක්‍රමය  | ප්‍රවාහන බිල්පත් ප්‍රශ්න  | Pradeep Wijesiriwardana

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්න ගොඩදාන හොදම ක්‍රමය | ප්‍රවාහන බිල්පත් ප්‍රශ්න | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න  |  2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

කොරියන් විභාගයට මාස 02 න් 180 කට වඩා ගන්න ක්‍රමය | CBT විභාග රහස්

කොරියන් විභාගයට මාස 02 න් 180 කට වඩා ගන්න ක්‍රමය | CBT විභාග රහස්

2025 නව විෂය නිර්දේශය | 05 වෙනි පාඩම | 날짜와 요일 | Pradeep Wijesiriwardana

2025 නව විෂය නිර්දේශය | 05 වෙනි පාඩම | 날짜와 요일 | Pradeep Wijesiriwardana

ප්‍රස්තාර ප්‍රස්නය සදහා ඕනවන වචන ඔක්කොම එක දිගට eps topic exam කොරියාවට යමු

ප්‍රස්තාර ප්‍රස්නය සදහා ඕනවන වචන ඔක්කොම එක දිගට eps topic exam කොරියාවට යමු

EPS TOPIK පළමු සහ දෙවන පාඩම ඇසුරෙන් සම්පූර්ණ පේපරය Listening & Reading

EPS TOPIK පළමු සහ දෙවන පාඩම ඇසුරෙන් සම්පූර්ණ පේපරය Listening & Reading

සිතියම් ප්‍රශ්න ලේසියෙන්ම ගොඩ දාමු.eps korean paper discussion in sinhala.#epsexam #koreanlanguage.

සිතියම් ප්‍රශ්න ලේසියෙන්ම ගොඩ දාමු.eps korean paper discussion in sinhala.#epsexam #koreanlanguage.

Eps topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි ගොඩදාන  කෙටි ක්‍රමයක් | Korean exam2024 |@FreeKoreanClassLK

Eps topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි ගොඩදාන කෙටි ක්‍රමයක් | Korean exam2024 |@FreeKoreanClassLK

කොරියානු ආචාර ධර්ම | Korean Greetings | EPS TOPIK Exam | SEJONG ACADEMY maharagama

කොරියානු ආචාර ධර්ම | Korean Greetings | EPS TOPIK Exam | SEJONG ACADEMY maharagama

eps topik කොරියන් විභාගෙට ආපු මේ ගැටලුවත් එක පාරින්ම ඔලුවට දගන්න 🤞

eps topik කොරියන් විභාගෙට ආපු මේ ගැටලුවත් එක පාරින්ම ඔලුවට දගන්න 🤞

⏰PART 01/කොරියන් වේලාවන් සම්බන්ධ  පේපරයක් කරමුද?/ප්‍රශ්න 40 සමග උත්තර🎧/Eps Topik Paper/Koriyan Exam

⏰PART 01/කොරියන් වේලාවන් සම්බන්ධ පේපරයක් කරමුද?/ප්‍රශ්න 40 සමග උත්තර🎧/Eps Topik Paper/Koriyan Exam

බෙහෙත් තුන්ඩු ප්‍රශ්නය ගොඩ දා ගමු

බෙහෙත් තුන්ඩු ප්‍රශ්නය ගොඩ දා ගමු

Eps Topik ඡේද ප්‍රශ්න කොරියන්  විභාගයේදි පහසු  ප්‍රශ්න රටාවක්|Korean exam2024 @FreeKoreanClassLK

Eps Topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි පහසු ප්‍රශ්න රටාවක්|Korean exam2024 @FreeKoreanClassLK

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com