Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

Автор: Pradeep Wijesiriwardana

Загружено: 2025-09-30

Просмотров: 9109

Описание:

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana
#epstopik #koreanpapers #කොරියන්

Download pdf : https://drive.google.com/file/d/1og8F...

ළඟ ළඟම එන 2025 විභාගය සදහා මුහුණ දෙන්න බලන් ඉන්න ඔයා වෙනුවෙන්ම😍🇰🇷

නව විෂය නිර්දේෂය යටතේ සකස් කරන නව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වගේම හැමවෙලේම වරදින හිස්තැන්/ඡේද/ප්‍රස්තාර/සවන්දීම වගේ අමාරු ප්‍රශ්න කොටස් ලේසියෙන්ම ගොඩදාගන්න වගේම UBT ආකරයට ප්‍රශ්න පත්‍ර හුරු වෙන්න.ඔයත් අදම ප්‍රදීප් සර්ගේ Online හෝ Physical පේපර් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. 🇰🇷

🔰ඔයාට අපේ පේපර් පන්තියේ Paper Packages කිහිපයක් තියෙනවා.
1. Basic Package
2. Elite Package
3. Premium Package

📌 ඔයාට ගැළපෙනම පැකෙජ් එක මොකද්ද?

1. Basic Package : මුලින්ම පේපර් කරන්න පටන් ගන්න කෙනෙක් නම් ඔයාට ගැළපෙන්නේ අපේ Basic Package එක.එකෙදි ඔයාලට පේපර් මුල ඉදන්ම කරන්න පුලුවන්

2. Elite Package : පේපර් කරන ගමන්ම නව සම්මත පෙළපොත ආවරණය කරගන්න අවශ්‍ය නම් ඔයාට Elite Package එක මිලදි ගන්න පුලුවන්.ඒ හරහා ඔයාට පේපර් සහ සම්මත පෙළපොත කියන දෙකම කරගන්න පුලුවන්.මෙකෙදි මාසයක් තුළ පාඩම් 4ක් ආවරණය කරනවා.

3. Premium Package : විභාගය ළග තියෙන වැඩිපුර පේපර් කරගන්න අවශ්‍ය සිසුන්ට Premium Package එක මිලදී ගන්න පුලුවන්.

ඉතින් මේ වෙද්දි ඔයාගේ භාෂා දැනුමට සුදුසු සහ ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන සුදුසුම පැකෙජ් එක ඔයාටම තීරණය කරන්න පුලුවන්.

👉 ඉහත සඳහන් පැකෙජ් අනුව සැප්තැම්බර් 01 වන දා සිට පන්ති ආරම්භ කරනු ලබයි.

🔰ඔයාට ගැළපෙන පැකෙජ් එක මොකද්ද කියන එක තෝරගන්න අපහසුනම් දැනට ඔයා ඉන්න මට්ටම මොකද්ද කියන එක අපිට කියන්න ඔයාට ගැලෙපෙන්නේ මොන පැකේජ් එකද කියලා අපි කියන්නම්.

🔰ඒ වගේම පේපර් පන්තිය හරහා ඔයාගේ දැනට ඉන්න තත්වයට වඩා ඔයාගෙ ප්‍රගතිය වැඩි කරගන්න අවශ්‍ය උපදෙස් මොනවද කියන එකත් ඔයා තෝරගන්න පැකේජ් එක අනුව අපි කියලා දෙන්නම්

🔰 පේපර් පන්තියේ සියළුම විස්තර අප WhatsApp ගෲප් එක හරහා ලබාදෙන නිසා අනිවාර්යෙන්ම පහත ලින්ක් එක ඔස්සේ ගෲප් එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LsPGB1fkc9m...

🥇මෙහෙයවීම යුගයේ ආදරණීයම කොරියානු භාෂා දේශක විද්‍යුත් ඉංජිනේරු ප්‍රදීප් විජේසිරිවර්ධන🥇

🏆ඔන්ලයින් පන්ති සහ පිසිකල් පේපර් පන්ති (Paper Class) සදහා ලියාපදිංචි වීමට පහත අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න.+94 71 84 0000 4 (ලංකාවේ සහා පිටරට වෙසෙන ඔබ හැමෝටම ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ විය හැකිය.)

🏆පළමු වරින්ම ගොඩ යන්න ඔබත් එන්න... වැටෙන හැමෝම ගොඩ දාන අරුම පුදුම කොරියන් පන්තිය | 190+

⭐ලංකාවේ වැඩිම ප්‍රතිඵල, වැඩිම සිසුන් ප්‍රමාණයක් කොරියානු රැකියාවලට යොමුවන කොරියන් පන්තියට ඔබත් සහභාගී වන්න..

✅ බොරු කයිවාරු වෙනුවට ප්‍රතිඵල මෙන්න.. 2024 පළමු වටයේ විභාගයෙන් 605 හා දෙවන වටයේ විභාගයෙන් 503 දෙනෙක් සමත් කිරීමට අප පන්තිය සමත් වුණි.


✅Facebook Page: / sisencokoreanclass
✅YouTube: / @pradeepwijesiriwardana
✅Instagram: / sisenco_korean_language_centre
✅Facebook Group : / 4025840507538989
✅TikTok: https://www.tiktok.com/@sisencoklc?la...
✅WhatsApp Group: https://chat.whatsapp.com/Eg6WJZNdCkd...
✅ WhatsApp: ⁨071 840 0004⁩
✅ Call Centre: 8:30a.m to 05:00p.m +94 71 840 0004

#korean #learnkorean #koreanexam #epstopik #epstopikpaper #epstopikkorea2025

හිස්තැන් ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න  |  2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලකුණු 90+ nothing මේවා පුලුවන් නම්

ලකුණු 90+ nothing මේවා පුලුවන් නම්

හිස්තැන් හා ඡේද ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න PART 02 |  2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

හිස්තැන් හා ඡේද ප්‍රශ්න එකපාරින්ම ගොඩදාගන්න PART 02 | 2025 EPS-TOPIK EXAM | Pradeep Wijesiriwardana

කොරියන් ව්‍යාකරණ පිරිත | 108ක් එක දිගට | share කරන්න !

කොරියන් ව්‍යාකරණ පිරිත | 108ක් එක දිගට | share කරන්න !

හිස්තැන් ප්‍රශ්න විශේෂ සම්මන්ත්‍රණය | 빈칸 Clinic | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

හිස්තැන් ප්‍රශ්න විශේෂ සම්මන්ත්‍රණය | 빈칸 Clinic | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

한국어/Eps.topik හිස්තැන් ප්‍රශ්න

한국어/Eps.topik හිස්තැන් ප්‍රශ්න

නොමිලේ පැවැත්වෙන UBT පේපර් අත්දැකීම.පේපර් සාකච්ඡාව.

නොමිලේ පැවැත්වෙන UBT පේපර් අත්දැකීම.පේපර් සාකච්ඡාව.

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

빈칸 Clinic PART 01 | හිස්තැන් ප්‍රශ්න සාකච්ජාව PART 01 | හිස්තැන් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය

2025 නව විෂය නිර්දේශය | 10 වෙනි පාඩම | 물건 구입 | Pradeep Wijesiriwardana

2025 නව විෂය නිර්දේශය | 10 වෙනි පාඩම | 물건 구입 | Pradeep Wijesiriwardana

මේ පේපර් එක කරන ඔයාට ලකුණු 190ක් අනිවාර්යයි | 2025 Paper Discussion | Pradeep Wijesiriwardana

මේ පේපර් එක කරන ඔයාට ලකුණු 190ක් අනිවාර්යයි | 2025 Paper Discussion | Pradeep Wijesiriwardana

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 01 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 01 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS| PAPER DISCUSSION SRI LANKA

ප්‍රවාහන බිල්පත් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS| PAPER DISCUSSION SRI LANKA

Eps topik Exam past paper discussion | අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව |භාෂාව නිවැරදිවම උගන්වන තෝතැන්න

Eps topik Exam past paper discussion | අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව |භාෂාව නිවැරදිවම උගන්වන තෝතැන්න

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS

රැකියා ඇබෑර්තු සම්බන්ධ ප්‍රශ්ණයකට ඉක්මණින් පිළිතුරු දෙන ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS

2025 EPS Topik පෙළ පොතේ අමාරු වචන ලේසිම විදියට

2025 EPS Topik පෙළ පොතේ අමාරු වචන ලේසිම විදියට

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

බෙහෙත් පැකට් ප්‍රශ්ණ ගොඩදාන හොදම ක්‍රමය | 2024 EPS-TOPIK PAPER CLASS | PAPER DISCUSSION SRI LANKA

මෙන්න ප්‍රශ්ණ පත්‍ර වලින් පාඩම් කරන විදිහ ! Randil Rajapaksha - 2025 EPS-TOPIK Korean Exam

මෙන්න ප්‍රශ්ණ පත්‍ර වලින් පාඩම් කරන විදිහ ! Randil Rajapaksha - 2025 EPS-TOPIK Korean Exam

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 02 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

කොරියන් පෙරළිය | විශේෂ සම්මන්ත්‍රණය | Day 02 | 2025 EPS - TOPIK Exam | Pradeep Wijesiriwardana

Eps Topik  නව නිර්දේශය සවන්දීම දෙබස් ඔක්කොම එක පෙළට අහන්න EPS Topic New Book Listening chapter 1-60

Eps Topik නව නිර්දේශය සවන්දීම දෙබස් ඔක්කොම එක පෙළට අහන්න EPS Topic New Book Listening chapter 1-60

නොවැම්බර් මාසයේ අවසාන සතියේ විභාගයට ආපු ප්‍රශ්න FULL PAPER 51​#한국어능력시험#2025UBT#epstopik

නොවැම්බර් මාසයේ අවසාන සතියේ විභාගයට ආපු ප්‍රශ්න FULL PAPER 51​#한국어능력시험#2025UBT#epstopik

High marks දාන්න හිතන් ඉන්න අයට මෙ ටික💗🇰🇷

High marks දාන්න හිතන් ඉන්න අයට මෙ ටික💗🇰🇷

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com