Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Bethleheme Ada Ra Upanna | බෙත්ලෙහෙමේ අද රෑ | Sinhala Naththa l Reggae Machan Cover

Автор: Reggae Machan

Загружено: 2025-12-20

Просмотров: 609

Описание:

#BethlehemeAdaRaUpannaSong #SinhalaChristmasCarols #MariazelleGoonetillekeSongs

මුල් ගීතය : මරියසෙල් ගුණතිලක
Kyrics: Fr. Marcelline Jayakody

🎶 සියලුම ගෞරවය හා අයිතිය මුල් සංගීත තුමාට හිමි වේ. මෙය නිර්මාණය කර ඇත්තේ විනෝදය හා ගෞරවය පමණක් සදහාය.

❤️ ඔබටත් මේ ගීතය කැමති නම්:

👍 Like කරන්න
💬 Comment එකක් දාන්න — ඔබේ අදහස දැනගන්න අතිශය ආසයි!
🔗 Share කරන්න — Clarenceගේ රසය වෙනත් අයත් එක්ක බෙදා ගන්න.

🔔 Subscribe කරන්න – එකතු වෙන්න Reggae Machan Crew එකට!

ඔබ Subscribe කරලා Bell Icon එකත් Click කළාම,
මගේ නවතම Covers, Reggae Mixes, හා Sinhala Music Tribute Videos එකින් එක ඔයාලාට දැනගන්න පුළුවන්.

ඔයාලගේ එක comment එකක්, like එකක්, share එකක් මට තවත් අලුත් ගීතයක් තනන්න හේතු වෙනවා! 💛

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා

ලස්සන බිළිදෙකු මල් වගේ
මවගේ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ


ජය ජය ජය සිරි

ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ


+++Music+++


තරුවක් බබළයි පුන් සදක් සේ

රන්වන් රැය අරුණක් වැනි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනී


ජය ජය ජය සිරි

ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ


+++Music+++


ලස්සන මවගේ ඇස් වගේය

බිළිදා නැළවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස් වී බබළන මේ රැයේ


ජය ජය ජය සිරි

ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත් වේවා
මෙලොවට මේ නත්තල් දිනේ

#srilankanclassics
#SinhalaOldSongs
#SinhalaLoveSong
#SriLankanMusic
#SinhalaCoverSong
#SinhalaCover
#MusicRecreation
#ModernRemake

Bethleheme Ada Ra Upanna | බෙත්ලෙහෙමේ අද රෑ | Sinhala Naththa l  Reggae Machan Cover

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Apa Sithana Pathana අප සිතන පතන Lyrics Video | Sinhala Naththal   Latha Walpola| Reggae Machan Cover

Apa Sithana Pathana අප සිතන පතන Lyrics Video | Sinhala Naththal Latha Walpola| Reggae Machan Cover

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා - New Christmas Song Cover

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා - New Christmas Song Cover

Знаменитости, УМЕРШИЕ в 2025 году

Знаменитости, УМЕРШИЕ в 2025 году

Pahan Tharuwe | පහන් තරුවේ | නත්තල් ගීතිකා | Feliz Navidad Christmas Sinhala Reggae Cover

Pahan Tharuwe | පහන් තරුවේ | නත්තල් ගීතිකා | Feliz Navidad Christmas Sinhala Reggae Cover

Kirilli Ran Kirilli (කිරිල්ලී රන් කිරිල්ලී) | 80s Pop 🎧 @EchoSoulLK

Kirilli Ran Kirilli (කිරිල්ලී රන් කිරිල්ලී) | 80s Pop 🎧 @EchoSoulLK

සුභ නත්තලක් වේවා | Suba Naththalak Waywa | Pastor Menik Gunathilaka | New Sinhala Christmas Song

සුභ නත්තලක් වේවා | Suba Naththalak Waywa | Pastor Menik Gunathilaka | New Sinhala Christmas Song

Kumaranane

Kumaranane

СТРАШНАЯ НАХОДКА В ШАХТАХ ДОНБАССА! Это меняет всю историю конфликта!

СТРАШНАЯ НАХОДКА В ШАХТАХ ДОНБАССА! Это меняет всю историю конфликта!

Kalakata pera e bethleheme | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Sinhala Christmas Songs  | Reggae Machan Cover

Kalakata pera e bethleheme | කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ | Sinhala Christmas Songs | Reggae Machan Cover

Adara Mage Jesuni Cover by @sinhalamelodies | Christmas Song | Naththal Gee | ආදර මගෙ ජේසුනි

Adara Mage Jesuni Cover by @sinhalamelodies | Christmas Song | Naththal Gee | ආදර මගෙ ජේසුනි

Shanta Me Ra Yame | ශාන්ත මේ රෑ යාමේ | Master Amaradewa| Reggae Cover Version

Shanta Me Ra Yame | ශාන්ත මේ රෑ යාමේ | Master Amaradewa| Reggae Cover Version

ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee | Reggae Classical Fusion Cover | @ReggaeMalli

ශ්‍රියා මනමත් වී | Sriya Manamath Wee | Reggae Classical Fusion Cover | @ReggaeMalli

СРОЧНО! ЕСЛИ ВЫ СДЕЛАЕТЕ ЭТИ 7 ВЕЩЕЙ 29-31 ДЕКАБРЯ, то 2026 станет вашим ЛУЧШИМ ГОДОМ!

СРОЧНО! ЕСЛИ ВЫ СДЕЛАЕТЕ ЭТИ 7 ВЕЩЕЙ 29-31 ДЕКАБРЯ, то 2026 станет вашим ЛУЧШИМ ГОДОМ!

Sukomala Banda Lelawa  | සුකොමල බඳ ලෙළවා | P.L.A. Somapala | Reggae Machan Cover Version

Sukomala Banda Lelawa | සුකොමල බඳ ලෙළවා | P.L.A. Somapala | Reggae Machan Cover Version

Non-stop Sinhala naththal songs සිංහල නත්තල් ගීතිකා Christmas songs ජනප්‍රියම නත්තල් ගීත පොකුර

Non-stop Sinhala naththal songs සිංහල නත්තල් ගීතිකා Christmas songs ජනප්‍රියම නත්තල් ගීත පොකුර

«ЩЕДРИК» - співає українка Анна Рекер під акомпанемент оркестру нідерландського диригента Андре Ріє

«ЩЕДРИК» - співає українка Анна Рекер під акомпанемент оркестру нідерландського диригента Андре Ріє

S-a nascut mantuitorul

S-a nascut mantuitorul

Если думать о человеке становится вашей привычкой, поймите, что эти 5 вещей происходят

Если думать о человеке становится вашей привычкой, поймите, что эти 5 вещей происходят

සීතල දෙසැම්බරේ ...නත්තල් ගීතය..

සීතල දෙසැම්බරේ ...නත්තල් ගීතය..

Мистический Женский Вокал — Песни, проникающие в самую душу

Мистический Женский Вокал — Песни, проникающие в самую душу

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]